Download Lagu Kaizer Kaiz, Dinesh Gamage, Manuranga Wijesekara - Veralu Mal

Veralu Mal
ArtisKaizer Kaiz, Dinesh Gamage, Manuranga Wijesekara
AlbumVeralu Mal
Dilihat17M
Tanggal Rilis4 Februari 2022
Durasi3:40

Unduh lagu favoritmu dari Kaizer Kaiz, Dinesh Gamage, Manuranga Wijesekara berjudul Veralu Mal hanya di STAFABANDMP3. Lagu ini tersedia dalam format MP3 dengan kualitas terbaik.

Lirik Veralu Mal

දෙව්ලෝකෙන් පැනලා ආවේ, යන්න නෙවෙයි ආයේ
පොළොවේ කොඩිය දාල අඩිය ගහල ඉන්න ආවේ
පෙම් රෝගෙන් මිදුනා වගේ, ඔලුව බරයි මාගේ
වඩිය පදමට ගෙන පඩිය නැතුව ගෙදර ආවේ

වෙරළු මල්, වෙරළු මල්, වෙරළු මල්
වෙරළු මල්, වෙරළු මල් සැලුවම ලල්
වෙරළු මල්, වෙරළු මල්, වෙරළු මල්
වෙරළු මල්, වෙරළු මල් සැලුවම ලල්

(Kaizer Kaiz)
දම්වැල කැඩුවා මන්,, දැන් එල පිතිකරුවෙක් වගේ මැදපෙළ
නොබියව වටේම කෙල-කෙල, නගිනවා ජිවිතේ පඩිපෙළ
ඉස්සර කුචි දැන් නං No feelings, Gas එපා උයන්නේ දර වලින්
කුමාරයෙක් මම උපන්න, මලින් වැදපන් පෙම ඉල්ලන්න කලින්

වටෙියන බස් නවතන්න අපෙ හිත් යකෝ ඩිපෝ ද?
බොට පන දෙන්න මට බෑ කෙල්ලේ ඕනනං කාපන් ගිහින් ත්රිපෝෂ
කට්ට කාල රජ වුනේ මන් ආ දැන් ඔයා බිසෝද?
ගලේ චිත්රෙ අදින්න මන් බොට මොන මගුල් ෆොටෝද?

වෙරළු මල්, වෙරළු මල්, වෙරළු මල්
වෙරළු මල්, වෙරළු මල් සැලුවම ලල්
වෙරළු මල්, වෙරළු මල්, වෙරළු මල්
වෙරළු මල්, වෙරළු මල් සැලුවම ලල්

ග්රහලෝකෙන් බිමට වැටුනේ, දවල් තරුත් පෙනුනේ
පාට මලුත් පිපිලා රෑට රෑට හීන පෙනුනේ
උබ ගාවින් හිටපු කාලේ, දැන් මට මතක නැනේ
විකට චරිත වාගේ එකට ඉදල පලක් නෑනේ

වෙරළු මල්, වෙරළු මල්, වෙරළු මල්
වෙරළු මල්, වෙරළු මල් සැලුවම ලල්
වෙරළු මල්, වෙරළු මල්, වෙරළු මල්
වෙරළු මල්, වෙරළු මල් සැලුවම ලල්

Download lagu Kaizer Kaiz, Dinesh Gamage, Manuranga Wijesekara - Veralu Mal (MP3) secara gratis dan cepat di STAFABANDMP3. Temukan informasi lengkap tentang lagu ini pada tabel di atas, termasuk lirik, link download, dan detail musik lainnya.

Bagikan lagu ini:

Semua lagu yang tersedia di STAFABANDMP3 berasal dari situs Converter YouTube. STAFABANDMP3 hanya berfungsi sebagai media perantara dengan tujuan untuk memberikan preview lagu.

Jika kamu merasa tidak nyaman atau keberatan lagu ini ditampilkan di STAFABANDMP3, silakan kirim email ke admin@stafabandmp3.org untuk permintaan penghapusan.

Sebaliknya, jika kamu menyukai lagu Kaizer Kaiz, Dinesh Gamage, Manuranga WijesekaraVeralu Mal, kami sangat menyarankan untuk mendukung karya asli sang artis dengan membeli kaset, CD resmi, atau dengan cara download dan streaming lagu secara legal di platform resmi. Kamu juga bisa mendukung Kaizer Kaiz, Dinesh Gamage, Manuranga Wijesekara dengan menonton konser, subscribe channel YouTube resminya, serta mengikuti akun media sosialnya.

Lagu Lainnya Dari Kaizer Kaiz

Anda Mungkin Tertarik