Download Lagu SHAN PUTHA, Thiwanka Dilshan - Laga Lagatama (feat. Naveen Perera & Lasitha Jayaneththi Arachchige)

Laga Lagatama (feat. Naveen Perera & Lasitha Jayaneththi Arachchige)
ArtisSHAN PUTHA, Thiwanka Dilshan
AlbumLaga Lagatama
Dilihat33M
Tanggal Rilis1 Oktober 2021
Durasi3:20

Unduh lagu favoritmu dari SHAN PUTHA, Thiwanka Dilshan berjudul Laga Lagatama (feat. Naveen Perera & Lasitha Jayaneththi Arachchige) hanya di STAFABANDMP3. Lagu ini tersedia dalam format MP3 dengan kualitas terbaik.

Lirik Laga Lagatama (feat. Naveen Perera & Lasitha Jayaneththi Arachchige)

කෙල්ලේ මං හඳේ දුර ඇදේ
ඔය දෑස සොයා
හැන්දෑ කළුවරේ දිලිසුණේ
ඒ ඔබේ සිනා

නින්ද මට නොයේ
පැටලුණේ මේ හැඟුම් සරා
එන්න ඉඩ තියේ මයේ හදේ
ඔබේ නමින් ලියා

ළඟ ළඟටම ඇවිත් ඔයා
තියන්න හිත අවුස්සලා
හිනැහෙන කොට ආස වෙලා
මගේ හිත මටම හොරා

ළඟ ළඟටම ඇවිත් ඔයා
තියන්න හිත අවුස්සලා
හිනැහෙන කොට ආස වෙලා
මගේ හිත මටම හොරා

මගේ හිත මටම හොරා

මන්තරේ වගේ දිව අග මිමිනෙන වචනය නමම තමා
යන්තම් පොඩි එක මොහොතක හමුවෙමු අඩමතින් නුරා
පෙම් කවි මල් මල් මලා අරගෙන ගෙලෙහි දමා
ලං කර ගස්සාපං උකුල උකුල ම'හද සලා

ඒයි, මාගම්පුර
මල් ගවුම පාට පාට
හිච්චි නගේ මං දැක්කා මූණේ පිං පාට, හේයි
පස්සෙන්ම ගාට ගාට
හොරා වගේ සුදු එන්නම් මං රෑට රෑට, හේයි

කොහෙද යන්නේ මේ ජම්බෝලේ වගේ
මං කරවල හොද්ද උඹ සම්බෝලේ වගේ
පාඩම් හිටින්නැති චක්කරයක් වගේ
ඉනෙන් පහල නුඹේ අක්කරයක් වගේ

පිස්සුවක් මේක විනාසකාරී
මම ලිස්සුවා දුවද්දී ප්රේම පාරේ
හරි ලස්සන ගැහැණු ළමයෝ
කරගන්නයි ඕනේ බාරේ කර කරේ, හේයි

කප්පරකට දෙන්නම් මං ආලේ
ආ, එක්කරගෙන යන්නං හඳේ යන පාරේ
සක්කරයටවත් බෑ නවත්තන්න ආයේ
තප්පරයක් පාහේ ආදරෙයි වාගේ

ඒ, ළඟ ළඟටම ඇවිත් ඔයා
තියන්න හිත අවුස්සලා
හිනැහෙන කොට ආස වෙලා
මගේ හිත මටම හොරා

කෙල්ලේ මං හඳේ දුර ඇදේ
ඔය දෑස සොයා
හැන්දෑ කළුවරේ දිලිසුණේ
ඒ ඔබේ සිනා

නින්ද මට නොයේ
පැටලුණේ මේ හැඟුම් සරා
එන්න ඉඩ තියේ මයේ හදේ
ඔබේ නමින් ලියා

ළඟ ළඟටම ඇවිත් ඔයා
තියන්න හිත අවුස්සලා
හිනැහෙන කොට ආස වෙලා
මගේ හිත මටම හොරා

ළඟ ළඟටම ඇවිත් ඔයා
තියන්න හිත අවුස්සලා
හිනැහෙන කොට ආස වෙලා
මගේ හිත මටම හොරා

මගේ හිත තනානනා

Download lagu SHAN PUTHA, Thiwanka Dilshan - Laga Lagatama (feat. Naveen Perera & Lasitha Jayaneththi Arachchige) (MP3) secara gratis dan cepat di STAFABANDMP3. Temukan informasi lengkap tentang lagu ini pada tabel di atas, termasuk lirik, link download, dan detail musik lainnya.

Bagikan lagu ini:

Semua lagu yang tersedia di STAFABANDMP3 berasal dari situs Converter YouTube. STAFABANDMP3 hanya berfungsi sebagai media perantara dengan tujuan untuk memberikan preview lagu.

Jika kamu merasa tidak nyaman atau keberatan lagu ini ditampilkan di STAFABANDMP3, silakan kirim email ke admin@stafabandmp3.org untuk permintaan penghapusan.

Sebaliknya, jika kamu menyukai lagu SHAN PUTHA, Thiwanka DilshanLaga Lagatama (feat. Naveen Perera & Lasitha Jayaneththi Arachchige), kami sangat menyarankan untuk mendukung karya asli sang artis dengan membeli kaset, CD resmi, atau dengan cara download dan streaming lagu secara legal di platform resmi. Kamu juga bisa mendukung SHAN PUTHA, Thiwanka Dilshan dengan menonton konser, subscribe channel YouTube resminya, serta mengikuti akun media sosialnya.

Lagu Lainnya Dari SHAN PUTHA

Anda Mungkin Tertarik