Artis | Funky Dirt, Kaizer Kaiz |
---|---|
Album | Doppi Nakin |
Durasi | 3:04 |
Unduh lagu favoritmu dari Funky Dirt, Kaizer Kaiz berjudul Kiri Kiri Bole hanya di STAFABANDMP3. Lagu ini tersedia dalam format MP3 dengan kualitas terbaik.
අද රෑට මොකද මොකුත් නෑ නෑ කිව්වට නැත්තෙමත් නෑ රෑ නවය පැනලා මුකුත් නෑ හෙට උදේට මට මතක නෑ සෙට් වෙලා කැරකිලා අපි බෝල බෝල බෝල බෝල කැරකිලා අපි කිරි කිරි බෝලේ කිරි බෝලේ කැරකිලා කිරි කිරි බෝලේ කිරි කිරි බෝලේ ඒ ඒ ඒ ඒ කිරි කිරි බෝලේ කිරි බෝලේ කැරකිලා කිරි කිරි බෝලේ කිරි කිරි බෝලේ ඒ ඒ ඒ ඒ දඩින් බිඩින් ඩෝන් ඔබපාන් උබේ පාන් මගේ පරිප්පුවේ උබේ පස්සේ ගිහින් හිලුත් ඇවිත් සේරප්පුවේ මම Chicken කෑල්ලක් විතරද උබේ ජීවන කොත්තුවේ අදම මගේ නම ලියනවා උබේ හදවතේ ඔප්පුවේ දඩින් බිඩින් ගාල වැදුන කෙල්ලට දැන් ඩෝන් මගේ පපුවට ගිනි දෙන්නෙපා එපා Baby ඩොයිස් ඔයා දැකල මගේ හදවත ගහනවා බන් Horns අපි හෙට බදිමුද වෙඩිමට මම ගන්නම් Bank Loan කිරි කිරි බෝලේ රැලි රැලි මාලේ මේ ළමය කොහෙන්දෝ කුණු කුඩෙන් ඇහින්දේ (අනේ අම්මේ) පැණි බූන්දි රසට බ්‍රේක් නෑ වැඩි සීනි කහට ඇපත් නෑ සමවැදුනම කිසි ප්‍රශ්න නෑ කෙල්ලේ වැදුනට අපි අඩන්නෑ සෙට් වෙලා කැරකිලා අපි බෝල බෝල බෝල බෝල කැරකිලා අපි කිරි කිරි බෝලේ කිරි බෝලේ කැරකිලා කිරි කිරි බෝලේ කිරි කිරි බෝලේ ඒ ඒ ඒ ඒ කිරි කිරි බෝලේ කිරි බෝලේ කැරකිලා කිරි කිරි බෝලේ කිරි කිරි බෝලේ ඒ ඒ ඒ ඒ දඩින් බිඩින් ඩෝන්
Download lagu Funky Dirt, Kaizer Kaiz - Kiri Kiri Bole (MP3) secara gratis dan cepat di STAFABANDMP3. Temukan informasi lengkap tentang lagu ini pada tabel di atas, termasuk lirik, link download, dan detail musik lainnya.
Semua lagu yang tersedia di STAFABANDMP3 berasal dari situs Converter YouTube. STAFABANDMP3 hanya berfungsi sebagai media perantara dengan tujuan untuk memberikan preview lagu.
Jika kamu merasa tidak nyaman atau keberatan lagu ini ditampilkan di STAFABANDMP3, silakan kirim email ke admin@stafabandmp3.org untuk permintaan penghapusan.
Sebaliknya, jika kamu menyukai lagu Funky Dirt, Kaizer Kaiz – Kiri Kiri Bole, kami sangat menyarankan untuk mendukung karya asli sang artis dengan membeli kaset, CD resmi, atau dengan cara download dan streaming lagu secara legal di platform resmi. Kamu juga bisa mendukung Funky Dirt, Kaizer Kaiz dengan menonton konser, subscribe channel YouTube resminya, serta mengikuti akun media sosialnya.