Download Lagu Krishni, Kaizer Kaiz, La Signore, Manuranga Wijesekara - His Hitha

His Hitha
ArtisKrishni, Kaizer Kaiz, La Signore, Manuranga Wijesekara
AlbumRadha Krishna Dhun
Dilihat310K
Tanggal Rilis3 Oktober 2022
Durasi3:29

Unduh lagu favoritmu dari Krishni, Kaizer Kaiz, La Signore, Manuranga Wijesekara berjudul His Hitha hanya di STAFABANDMP3. Lagu ini tersedia dalam format MP3 dengan kualitas terbaik.

Lirik His Hitha

නිහඬව අසා සිටිනවා
හිත කියයි රස කතා
නුඹ ගැන තවම සිතනවා
පසුබසී දුක පවා

මතකය ඔහේ ගියා
නැවතුම මකා දමා
ආගිය තැනුත් හැරදමා
ආයෙත් පාර අසා
සැනසුම ඔබයි කියා
මතකේ ආයම එනවා

හිස් හිත පුරා
මා ගියා ලොව පීරලා
නුඹ ගැන අසා තිබුනා
වස්කවි පවා
නැති වුනා නුඹේ නම අසා
මන්තරේ ඔයා හින්දා

හිස් හිත පුරා
මා ගියා ලොව පීරලා
නුඹ ගැන අසා තිබුනා
වස්කවි පවා
නැති වුනා නුඹේ නම අසා
මන්තරේ ඔයා හින්දා

වරදට සමාව ඉල්ලා
හද මගේ වැලපුනා
අවනත නැතුව දුක ගියා
අපි හිතෙන් හිනැහුනා
මතකේ ඔහේ ගියා
නැවතුම මකා දමා
ආගිය තැනුත් හැර දමා

ආයෙත් පාර අසා
සැනසුම ඔබයි කියා
මතකේ ආයෙම එනවා

හිස් හිත පුරා
මා ගියා ලොව පීරලා
නුඹ ගැන අසා තිබුනා
වස්කවි පවා
නැති වුනා නුඹේ නම අසා
මන්තරේ ඔයා හින්දා

හිස් හිත පුරා
මා ගියා ලොව පීරලා
නුඹ ගැන අසා තිබුනා
වස්කවි පවා
නැති වුනා නුඹේ නම අසා
මන්තරේ ඔයා හින්දා

තිත්තම උන ජීවිතෙ
රහට හැපුන මුද්දරස්පලම
පද්දන පැද්දිල්ලට කඩන් වැටෙයි කෙල්ලෙ
හෙල්ලෙන පාලම
කැටයක් කඩපු දාට
පොඩි එකාට කඩ චෝරු
වගෙමයි උඹ දැක්කම
මට මැවුනේ මගුල් පෝරු
වැදිලයි හිටියෙයි මට
වැහි නැතුවත් හෙනේ
ගැරඬිත් මට පිප්පුව
උන්ට නැතත් පුප්පන පෙනේ
දෙබලක් අහුවුනා මම නැග්ගත්
තනි කෙලින් පුවක් ගහේ
පස්සෙ උඹ ඇවිදින් මට දැක්කුවා
පතරංගම සෙනේ

හිස් හිත පුරා
මා ගියා ලොව පීරලා
නුඹ ගැන අසා තිබුනා (තිබුනා තිබුනා)
වස්කවි පවා
නැති වුනා නුඹේ නම අසා
මන්තරේ ඔයා හින්දා (පිප්පුව පෙනේ)

හිස් හිත පුරා
මා ගියා ලොව පීරලා
නුඹ ගැන අසා තිබුනා (පතරංගම සෙනේ)
වස්කවි පවා
නැති වුනා නුඹේ නම අසා
මන්තරේ ඔයා හින්දා

Download lagu Krishni, Kaizer Kaiz, La Signore, Manuranga Wijesekara - His Hitha (MP3) secara gratis dan cepat di STAFABANDMP3. Temukan informasi lengkap tentang lagu ini pada tabel di atas, termasuk lirik, link download, dan detail musik lainnya.

Bagikan lagu ini:

Semua lagu yang tersedia di STAFABANDMP3 berasal dari situs Converter YouTube. STAFABANDMP3 hanya berfungsi sebagai media perantara dengan tujuan untuk memberikan preview lagu.

Jika kamu merasa tidak nyaman atau keberatan lagu ini ditampilkan di STAFABANDMP3, silakan kirim email ke admin@stafabandmp3.org untuk permintaan penghapusan.

Sebaliknya, jika kamu menyukai lagu Krishni, Kaizer Kaiz, La Signore, Manuranga WijesekaraHis Hitha, kami sangat menyarankan untuk mendukung karya asli sang artis dengan membeli kaset, CD resmi, atau dengan cara download dan streaming lagu secara legal di platform resmi. Kamu juga bisa mendukung Krishni, Kaizer Kaiz, La Signore, Manuranga Wijesekara dengan menonton konser, subscribe channel YouTube resminya, serta mengikuti akun media sosialnya.

Anda Mungkin Tertarik