Artis | Sanjula Himala, Kaizer Kaiz, Zany Inzane |
---|---|
Album | Lemon |
Dilihat | 1.1B |
Tanggal Rilis | 22 November 2022 |
Durasi | 3:00 |
Unduh lagu favoritmu dari Sanjula Himala, Kaizer Kaiz, Zany Inzane berjudul Yakada Heena (SL Chop Shop) hanya di STAFABANDMP3. Lagu ini tersedia dalam format MP3 dengan kualitas terbaik.
හද ගැස්මක වාරේ ගිනිගත්තුවා වාගේ හදවත් හොරු පාරේ වැදපන් විදපන් පියඹං හිමි කාලෙම ගින්දරෙන් උපන්නේ ඇවිලෙද්දී සීමාවක් නෑ කොහොමත් ම ඇස්පිය ගහන වේගෙන් ගමන සුන්දර නෑ හැම මොහොතක් ම පාගල යද්දී පාරේ විදුලී වේගෙන් මොන ලයිසන් ද වේගය ක්රිස්ටල් වන්ඩිය බ්රේකින් පෑඩ් මම හයිසන්බර්ග් නවත්තන්න බෑ ඉලක්කෙට ගානට හීය තප්පර දෙකට රෝදේ කැරකෙන වාර ගාන 300 වීල් එක නතිං රේස් වතුර වාගේ සීයට දාහක් සොමිය කෑවට දන්නෙත් නෑ ඩෝ කිරි පස්සේලු දන්නේ දැලි පිහිය බලපු වාසනාව උරගා මම හීන නැති තුරගා ගමන වගේ සුලි සුලගක් දාවන වේගේ ඕනම දුරකත් මන්තර නෑ මේවා මෙල්ල කරන ජාතියේ මේ යකඩ හීන විශ්වයේ මං අවසන් උපාධියේ හිත ගැස්සෙන වේගේ රලු වැලි ගුරු පාරේ මේකයි ලේ ආරේ රැක දේ පන සේ දෙවියන්ගේ නාමෙට හද ගැස්මක වාරේ ගිනිගත්තුවා වාගේ හදවත් හොරු පාරේ වැදපන් විදපන් පියඹං හිමි කාලෙම අඩෝ කොල්ලෝ හෙමින් පලයන් කේසර දැන් වගේ සැරෙන් 9න් පිටවුන උන්ඩය වාගේ තාමත් එය භායානකයි ඇත්ත තමයි මගේ රැප් ටික හරි ලාමකයි මාසෙන් ගිය දුර යන්න මට ගියේ දවසයි කවුද බං හිමීට ගියේ ඇගේ තියන් රථ ගාය ඉතින් මට දැන් ලත වෙන්න තියන් රැප් ගාය ඒ පෙති වගේ දැන්නම් මටත් බිව්වා රැල්ලට ප්රෙශර් වැඩි උනත් කමක් නෑ පාගපං ලෑල්ලට එක පෝලිමේ උනත් හිටපං වගේ විල්සන් තප්පරෙන් දින්නත් පැයෙන් දින්නත් win is a win people මගේ රැප් දුර දුවනවා වදන් ලීටරේට බොරු කරන්න බෑ කොල්ලෝ ප්රේක්ශක මීටරේට මම පෙරමුනේ බං ඉදහිට මගේ හිත බොලා අල්ලන්නේ දවසෙන් සතියක් මන් විඩා නිව්වා හැමදාම කෙලින් හැමදාම හොදටම බිව්වා මගේ වේගේ අඩු වෙන්නෑ මොකා මොනවා කිව්වත් හිත ගැස්සේන වේගේ රලු වැලි ගුරු පාරේ මේකයි ලේ ආරේ රැක දේ පන සේ දෙවියන්ගේ නාමෙට හද ගැස්මක වාරේ ගිනිගත්තුවා වාගේ හදවත් හොරු පාරේ වැදපන් විදපන් පියඹං හිමි කාලෙම
Download lagu Sanjula Himala, Kaizer Kaiz, Zany Inzane - Yakada Heena (SL Chop Shop) (MP3) secara gratis dan cepat di STAFABANDMP3. Temukan informasi lengkap tentang lagu ini pada tabel di atas, termasuk lirik, link download, dan detail musik lainnya.
Semua lagu yang tersedia di STAFABANDMP3 berasal dari situs Converter YouTube. STAFABANDMP3 hanya berfungsi sebagai media perantara dengan tujuan untuk memberikan preview lagu.
Jika kamu merasa tidak nyaman atau keberatan lagu ini ditampilkan di STAFABANDMP3, silakan kirim email ke admin@stafabandmp3.org untuk permintaan penghapusan.
Sebaliknya, jika kamu menyukai lagu Sanjula Himala, Kaizer Kaiz, Zany Inzane – Yakada Heena (SL Chop Shop), kami sangat menyarankan untuk mendukung karya asli sang artis dengan membeli kaset, CD resmi, atau dengan cara download dan streaming lagu secara legal di platform resmi. Kamu juga bisa mendukung Sanjula Himala, Kaizer Kaiz, Zany Inzane dengan menonton konser, subscribe channel YouTube resminya, serta mengikuti akun media sosialnya.