Artis | Dasun Madushan |
---|---|
Album | Kinduriye Nura |
Dilihat | 3.9M |
Tanggal Rilis | 18 Oktober 2018 |
Durasi | 4:14 |
Unduh lagu favoritmu dari Dasun Madushan berjudul Adare Pawasala hanya di STAFABANDMP3. Lagu ini tersedia dalam format MP3 dengan kualitas terbaik.
ආදරේ පවසලා ආදරේ නමින් දිවුරලා නොකීයම, නොකීයම යන්න ගියා ආදරෙන් කී කතා අද ගොලු වෙලා, අද ගොලු වෙලා නොකීයම, නොකීයම යන්න ගියා හා හා යන්න ගියා හා... යන්න ගියා නෑ හිනා වින්ද කාලයක් හිතට ඈ නමින් මියැදුනා ඈ ගෙනා හීන සීත සෘතුවක මීදුමේ පැටලුනා තෙලිතුඩින් ප්රේම හද පුරා ඇඳුන සිතුවමත් බොඳ උනා ආදරෙන් තෙමුනු හිත පුරා ගෙතූ තනු පවා වියැලුනා වේදනා කන්ද ආදරේ උසට ආකහේ ගෑවුනා ආකහේ ඉඳන් හීන දෙව්දුවක් තුන් හිතට ලං උනා තුන් හිතින් වින්ද ශෝක දුක් කඳුලු ඈ අතින් පිසදමා ආදරේ නමට ගීතයක් අලුත් තනුවකින් ලියැවුනා ආදරේ පවසලා ආදරේ නමින් දිවුරලා නොකීයම, නොකීයම යන්න ගියා ආදරෙන් කී කතා අද ගොලු වෙලා, අද ගොලු වෙලා නොකීයම, නොකීයම යන්න ගියා හා හා යන්න ගියා හා... යන්න ගියා
Download lagu Dasun Madushan - Adare Pawasala (MP3) secara gratis dan cepat di STAFABANDMP3. Temukan informasi lengkap tentang lagu ini pada tabel di atas, termasuk lirik, link download, dan detail musik lainnya.
Semua lagu yang tersedia di STAFABANDMP3 berasal dari situs Converter YouTube. STAFABANDMP3 hanya berfungsi sebagai media perantara dengan tujuan untuk memberikan preview lagu.
Jika kamu merasa tidak nyaman atau keberatan lagu ini ditampilkan di STAFABANDMP3, silakan kirim email ke admin@stafabandmp3.org untuk permintaan penghapusan.
Sebaliknya, jika kamu menyukai lagu Dasun Madushan – Adare Pawasala, kami sangat menyarankan untuk mendukung karya asli sang artis dengan membeli kaset, CD resmi, atau dengan cara download dan streaming lagu secara legal di platform resmi. Kamu juga bisa mendukung Dasun Madushan dengan menonton konser, subscribe channel YouTube resminya, serta mengikuti akun media sosialnya.