Artis | Dasun Madushan |
---|---|
Album | Akbar vs Birbal Manipuri |
Dilihat | 41K |
Tanggal Rilis | 11 Juli 2015 |
Durasi | 3:48 |
Unduh lagu favoritmu dari Dasun Madushan berjudul Mage as Walin hanya di STAFABANDMP3. Lagu ini tersedia dalam format MP3 dengan kualitas terbaik.
මගේ ඇස් වලින් වැටෙනා කඳුළක් ඔබට සතුටක් නම් හිනැහෙන්න මගේ මේ නෙත් යුගල දෙස බලාගෙන තව කල් ඔබ මා වෙතින් සමු ගෙන ගිහින් අදට සිව් වසරක් මතු දාක හරි යළි මුණ ගැහෙන තුරු බලා හිඳි නෙමි මන්... ම්ම්... ඔබ වෙතට පැමිණෙන්න අවසර නැතත් එක හිතක උතුරන්න සෙනෙහස ඇතත් පිළිගන්න බෑ ඔබ මා රැවටුව තරම් කවදාක හමු වේද අපි ආයෙමත් මගෙ ඇස් වලින් වැටෙනා කඳුළක්. ඔබට සතුටක් නම්... හිනැ හෙන්න මගේ මේ නෙත් යුගල දෙස බලාගෙන තව කල්. ඔබ මා වෙතින් සමු ගෙන ගිහින් අදට සිව් වසරක්. මතු දාක හරි යලි මුන ගැහෙන තුරු බලා හිඳි නෙම් මන්... ම්ම්... දුක හිතුන හැම විටම ඔබ සිහි උනත්... ඔබ නැතිව මට ඉන්න බැරි බව දැනත් අදහන්න බෑ හැරදා ඔබ ගිය දුරක්. කවදාක හමු වේ ද අපි ආයෙමත් . මගෙ ඇස් වලින් වැටෙනා කඳුළක් ඔබට සතුටක් නම්. හිනැ හෙන්න මගේ මේ නෙත් යුගල දෙස බලාගෙන තව කල්. ඔබ මා වෙතින් සුමු ගෙන ගිහින් අදට සිව් වසරක්. මතු දාක හරි යලි මුන ගැහෙන තුරු බලා හිඳි නෙමි මන්... ම්ම්... හ්ම්ම...
Download lagu Dasun Madushan - Mage as Walin (MP3) secara gratis dan cepat di STAFABANDMP3. Temukan informasi lengkap tentang lagu ini pada tabel di atas, termasuk lirik, link download, dan detail musik lainnya.
Semua lagu yang tersedia di STAFABANDMP3 berasal dari situs Converter YouTube. STAFABANDMP3 hanya berfungsi sebagai media perantara dengan tujuan untuk memberikan preview lagu.
Jika kamu merasa tidak nyaman atau keberatan lagu ini ditampilkan di STAFABANDMP3, silakan kirim email ke admin@stafabandmp3.org untuk permintaan penghapusan.
Sebaliknya, jika kamu menyukai lagu Dasun Madushan – Mage as Walin, kami sangat menyarankan untuk mendukung karya asli sang artis dengan membeli kaset, CD resmi, atau dengan cara download dan streaming lagu secara legal di platform resmi. Kamu juga bisa mendukung Dasun Madushan dengan menonton konser, subscribe channel YouTube resminya, serta mengikuti akun media sosialnya.