Artis | Dasun Madushan |
---|---|
Album | Neerasa |
Dilihat | 1.2M |
Tanggal Rilis | 8 Maret 2019 |
Durasi | 3:39 |
Unduh lagu favoritmu dari Dasun Madushan berjudul Neerasa (නී රස) - Dasun ft Kaizer Kaiz hanya di STAFABANDMP3. Lagu ini tersedia dalam format MP3 dengan kualitas terbaik.
නීරස වුනා ලෝකෙම මා පැරදුනා වාවනු විනා රිදෙන පෑරුණු තැනා සීමා නෑ මේ රෑ මා වෙහෙසනා නාඬා ශෝගී සේනා විඳවනා නීරස වුනා ලෝකෙම මා පැරදුනා වාවනු විනා රිදෙන පෑරුණු තැනා තත්පර මිනිත්තු පැය දවස් උදේ ඉදන් වෙනකන් හවස් ඉවසුවා මමත් සතුටක් නෑනේ තවත් සල්ලි ගොඩක් නැති ජීවීතයක් වගේ අන්ධයට සිතුවමක් තේරුමක් නෑ කලුවරයි තිබුනත් වටේට පාට ගොඩක් අවසරයි ස්වාමීනී මරලා නෑ මම මිනී ඉවසන්න බැරි වුනා පොඩි වුන්ගේ බඩගිනි දුප්පත් පැත්තෙන් පෝසත් පැත්තට පනින්න නෑ නේ කහ ඉරි නීතිය කඩන්න හේතුව ඒකයි මම සමා අයදිමී නීරස වුනා ලෝකෙම මා පැරදුනා වාවනු විනා රිදෙන පෑරුණු තැනා සීමා නෑ මේ රෑ මා වෙහෙසනා නාඬා ශෝගී සේනා විඳවනා නීරස වුනා ලෝකෙම මා පැරදුනා වාවනු විනා රිදෙන පෑරුණු තැනා පිලිගන්නවා කොන්ක්රීට වත්තට කුරුල්ලෝ වැඩි අපී ඉපදුන අත්තට දෙවියො වුනත් අපෙන් ආතල් ගත්තට පිනට බරයි අපි නෑ පව පැත්තට බල්ලන්ට පොශ් කඳුල අපිට කොස් මදුල අපේ රස බොජුන් වගේලු උන්ගේ ඉඳුල දස වද දීලා වෙඩි තියලා එල්ලලා හරි පොඩි උන්ට කන්න ලැබුනොත් හොදටම ඇති කරේ ටයි නෑ පොළවේ ටයිල් නෑ උසාවී ගානේ මගේ ෆයිල් නෑ පළවෙනි පාරට මම සිල් කැඩුවේ පොඩි උන් සතුටෙන් ඉතින් දුකක් නෑ හදවතෙ ගිනෙන්නෙන් ලේ රත් කරලා පපුව පිච්චුනත් තේ වක් කරලා දෙන්නට හැකි නම් දෙනවා මහත්තයෝ පොඩි උන් දෙන්නට අලු ටික පෙරලා නීරස වුනා ලෝකෙම මා පැරදුනා වාවනු විනා රිදෙන පෑරුණු තැනා සීමා නෑ මේ රෑ මා වෙහෙසනා නාඬා ශෝගී සේනා විඳවනා නීරස වුනා ලෝකෙම මා පැරදුනා වාවනු විනා රිදෙන පෑරුණු තැනා
Download lagu Dasun Madushan - Neerasa (නී රස) - Dasun ft Kaizer Kaiz (MP3) secara gratis dan cepat di STAFABANDMP3. Temukan informasi lengkap tentang lagu ini pada tabel di atas, termasuk lirik, link download, dan detail musik lainnya.
Semua lagu yang tersedia di STAFABANDMP3 berasal dari situs Converter YouTube. STAFABANDMP3 hanya berfungsi sebagai media perantara dengan tujuan untuk memberikan preview lagu.
Jika kamu merasa tidak nyaman atau keberatan lagu ini ditampilkan di STAFABANDMP3, silakan kirim email ke admin@stafabandmp3.org untuk permintaan penghapusan.
Sebaliknya, jika kamu menyukai lagu Dasun Madushan – Neerasa (නී රස) - Dasun ft Kaizer Kaiz, kami sangat menyarankan untuk mendukung karya asli sang artis dengan membeli kaset, CD resmi, atau dengan cara download dan streaming lagu secara legal di platform resmi. Kamu juga bisa mendukung Dasun Madushan dengan menonton konser, subscribe channel YouTube resminya, serta mengikuti akun media sosialnya.