Artis | Mihiran |
---|---|
Album | Ma Deparak |
Dilihat | 11M |
Durasi | 4:26 |
Unduh lagu favoritmu dari Mihiran berjudul Ma Deparak hanya di STAFABANDMP3. Lagu ini tersedia dalam format MP3 dengan kualitas terbaik.
කල් මරන්න බෑ දැන් ඕනා සැනසෙන්න තව නිවෙන්න නම් වෙනවා මට තනි වෙන්න නුඹ නොසිටි දින වල මට දැනුනා සීතල නොවෙනස්ව ඉන්නවද අහස මට අවැසි උණුහුම නුඹ නොමැති දා අසලින් දැවටී හමන සුළඟත් මට සැනසුමක් නොදේ හිත නුහුළනා මතකෙක පැටලී ගෙවෙන දිවියේ මට හිස් බවක් දැනේ යළි නොපෙනෙනා හැඩ රුව නුඹගේ තාම නොමැකී මනසේ ඇඳී තියේ නොඑන සොඳුරිය මෙසේ කියන්නම් මා දෙපාරක් හමු වන කෙනෙකු නොවේ නොඑන සොඳුරිය මෙසේ කියන්නම් මා දෙපාරක් හමු වන කෙනෙකු නොවේ අප හමු වූ මුල් දින වෙත දැන් යනු බැරිය ගෙවී ගියේ මගෙ දිවියේ හොඳ හරිය නුඹ නුඹම වූ තැන එයයි මට වැරදුණු තැන "අපි" කියා දෙයක් මේ ලොව නැති බව ඉමු අපි දැනගෙන නුඹ නොමැති දා අසලින් දැවටී හමන සුළඟත් මට සැනසුමක් නොදේ හිත නුහුළනා මතකෙක පැටලී ගෙවෙන දිවියේ මට හිස් බවක් දැනේ යළි නොපෙනෙනා හැඩ රුව නුඹගේ තාම නොමැකී මනසේ ඇඳී තියේ නොඑන සොඳුරිය මෙසේ කියන්නම් මා දෙපාරක් හමු වන කෙනෙකු නොවේ මා හැරුණු කොට වෙනකෙකු සමඟින් නුඹ සුවසේ නිදයි ද රාත්රියේ මඟ හැරුණු තැන තවමත් නැවතී නුඹ කොහිදැයි සොයමි මා පාළුවේ හදෙහි අවසන් දොරටුව හැරියේ නුඹට පමණයි කියමි මා ප්රේමියේ මෙතැන් පසුවට නුඹත් නොමැති නම් තනිව යන්නම් දිවි ගමන පාඩුවේ ඇහුනද නොඑන සොඳුරිය මෙසේ කියන්නම් මා දෙපාරක් හමු වන කෙනෙකු නොවේ මේ ඇහුනද නොඑන සොඳුරිය මෙසේ කියන්නම් මා දෙපාරක් හමු වන කෙනෙකු නොවේ
Download lagu Mihiran - Ma Deparak (MP3) secara gratis dan cepat di STAFABANDMP3. Temukan informasi lengkap tentang lagu ini pada tabel di atas, termasuk lirik, link download, dan detail musik lainnya.
Semua lagu yang tersedia di STAFABANDMP3 berasal dari situs Converter YouTube. STAFABANDMP3 hanya berfungsi sebagai media perantara dengan tujuan untuk memberikan preview lagu.
Jika kamu merasa tidak nyaman atau keberatan lagu ini ditampilkan di STAFABANDMP3, silakan kirim email ke admin@stafabandmp3.org untuk permintaan penghapusan.
Sebaliknya, jika kamu menyukai lagu Mihiran – Ma Deparak, kami sangat menyarankan untuk mendukung karya asli sang artis dengan membeli kaset, CD resmi, atau dengan cara download dan streaming lagu secara legal di platform resmi. Kamu juga bisa mendukung Mihiran dengan menonton konser, subscribe channel YouTube resminya, serta mengikuti akun media sosialnya.