Artis | Sajitha Anthony |
---|---|
Album | Tharu Dahasak II |
Dilihat | 145K |
Tanggal Rilis | 21 Oktober 2019 |
Durasi | 4:45 |
Unduh lagu favoritmu dari Sajitha Anthony berjudul Tharu Dahasak hanya di STAFABANDMP3. Lagu ini tersedia dalam format MP3 dengan kualitas terbaik.
තරු දහසක් ගෙතූ මල් කලා ඔබයි මමයි ගැන කතා කළා වරු ගණනක් තරු බල බලා ඉන්න ආසයි හිරිමලා තරු දහසක් ගෙතූ මල් කලා ඔබයි මමයි ගැන කතා කළා වරු ගණනක් තරු බල බලා ඉන්න ආසයි හිරිමලා අඳුරේ එළියේ මගේ නාඹර හිත පතුලේ අහසේ ගැඹරේ මන්දාකිණි තරු පොකුරේ ඔබවමයි පෙනෙන්නෙ හිරිමලී මට පාර පෙන්නන්න ගින්දරී වරු ගණනක් කල් හිනැහිලා අඬනවා දැන් මම තනි වෙලා අහස් ගඟ තරු ඉතිරිලා නුඹ නෑ සඳ ළඟින් පායලා වරු ගණනක් කල් හිනැහිලා අඬනවා දැන් මම තනි වෙලා අහස් ගඟ තරු ඉතිරිලා නුඹ නෑ සඳ ළඟින් පායලා රොබින් කුරුල්ලෙක් සින්දු කිව්වේ නෑ පරපුටුවා මිහිරට ගී ගැයුවා මගේ හෘද සින්දුවේ පද මාලා අනන්තයට ඇහුනේ නෑ මගේ ගීය ඇහුනේ මට ම පමණයි අඳුරේ එළියේ මගේ නාඹර හිත පතුලේ අහසේ ගැඹරේ මන්දාකිණි තරු පොකුරේ අඳුරේ එළියේ මගේ නාඹර හිත පතුලේ අහසේ ගැඹරේ මන්දාකිණි තරු පොකුරේ ඔබවමයි පෙනෙන්නෙ හිරිමලී මට පාර පෙන්නන්න ගින්දරී
Download lagu Sajitha Anthony - Tharu Dahasak (MP3) secara gratis dan cepat di STAFABANDMP3. Temukan informasi lengkap tentang lagu ini pada tabel di atas, termasuk lirik, link download, dan detail musik lainnya.
Semua lagu yang tersedia di STAFABANDMP3 berasal dari situs Converter YouTube. STAFABANDMP3 hanya berfungsi sebagai media perantara dengan tujuan untuk memberikan preview lagu.
Jika kamu merasa tidak nyaman atau keberatan lagu ini ditampilkan di STAFABANDMP3, silakan kirim email ke admin@stafabandmp3.org untuk permintaan penghapusan.
Sebaliknya, jika kamu menyukai lagu Sajitha Anthony – Tharu Dahasak, kami sangat menyarankan untuk mendukung karya asli sang artis dengan membeli kaset, CD resmi, atau dengan cara download dan streaming lagu secara legal di platform resmi. Kamu juga bisa mendukung Sajitha Anthony dengan menonton konser, subscribe channel YouTube resminya, serta mengikuti akun media sosialnya.