Download Lagu Sajitha Anthony - Adare (ආදරේ) - Sajitha & Buvi

Adare (ආදරේ) - Sajitha & Buvi
ArtisSajitha Anthony
AlbumAdare
Dilihat3.3M
Tanggal Rilis4 November 2019
Durasi3:56

Unduh lagu favoritmu dari Sajitha Anthony berjudul Adare (ආදරේ) - Sajitha & Buvi hanya di STAFABANDMP3. Lagu ini tersedia dalam format MP3 dengan kualitas terbaik.

Lirik Adare (ආදරේ) - Sajitha & Buvi

අහස පොලොව උහුලනවලු
ඉරත් හඳත් මුහු වෙනවලු
පටන් ගත්තු දාට ආදරේ...
සිනහ පඳුරෙ කඳුළු සුසුම් පොකුර ආදරේ
නෙතට පිරිත් පැන් ඉහිනා සුතුර ආදරේ
කඳුළු වඳුලෙ සිනා පොට්ටු නටන ආදරේ
සිතට තට්ටු කරන සිහින කෙවිට ආදරේ
ආදරේ... ආ.දරේ...
ආදරේ... ආ.දරේ.

අවේලාවෙ හීන මවන හීන මානෙ දෙපළු කරන...
මුණ්ඩුකම දුන්නු ආදරේ
රෑ තුන් යම...
රෑ තුන් යම පාළු මකන තනිවම හිනැහෙන මුමුණන
තුරුණු සිරිත සොඳුරු ආදරේ
ආදරේ... ආ.දරේ...
ආදරේ... ආ.දරේ...

සාගරේට කඳුළු හදන මහ සුළඟට සුසුම් බෙදන...
විනයක් නැති දැහැන ආදරේ...
හිතෙන් හිතට...
හිතෙන් හිතට ඉව අල්ලන නෙතින් නෙතට මාරු කෙරෙන
දාර්ශනික දහම ආදරේ...

අහස පොලොව උහුලනවලු
ඉරත් හඳත් මුහු වෙනවලු
පටන් ගත්තු දාට ආදරේ...
සිනහ පඳුරෙ කඳුළු සුසුම් පොකුර ආදරේ
නෙතට පිරිත් පැන් ඉහිනා සුතුර ආදරේ
කඳුළු වඳුලෙ සිනා පොට්ටු නටන ආදරේ
සිතට තට්ටු කරන සිහින කෙවිට ආදරේ

ආදරේ... ආ.දරේ...
ආදරේ... ආ.දරේ...
ආදරේ... ආ.දරේ...
ආදරේ... ආ.දරේ...
ආදරේ... ආ.දරේ...
ආදරේ... ආ.දරේ.

Download lagu Sajitha Anthony - Adare (ආදරේ) - Sajitha & Buvi (MP3) secara gratis dan cepat di STAFABANDMP3. Temukan informasi lengkap tentang lagu ini pada tabel di atas, termasuk lirik, link download, dan detail musik lainnya.

Bagikan lagu ini:

Semua lagu yang tersedia di STAFABANDMP3 berasal dari situs Converter YouTube. STAFABANDMP3 hanya berfungsi sebagai media perantara dengan tujuan untuk memberikan preview lagu.

Jika kamu merasa tidak nyaman atau keberatan lagu ini ditampilkan di STAFABANDMP3, silakan kirim email ke admin@stafabandmp3.org untuk permintaan penghapusan.

Sebaliknya, jika kamu menyukai lagu Sajitha AnthonyAdare (ආදරේ) - Sajitha & Buvi, kami sangat menyarankan untuk mendukung karya asli sang artis dengan membeli kaset, CD resmi, atau dengan cara download dan streaming lagu secara legal di platform resmi. Kamu juga bisa mendukung Sajitha Anthony dengan menonton konser, subscribe channel YouTube resminya, serta mengikuti akun media sosialnya.

Lagu Lainnya Dari Sajitha Anthony

Anda Mungkin Tertarik