Download Lagu Infaas - Yannada Igilli - Infaas

Yannada Igilli - Infaas
ArtisInfaas
AlbumYannada Igilli
Dilihat2.8M
Tanggal Rilis6 November 2015
Durasi5:05

Unduh lagu favoritmu dari Infaas berjudul Yannada Igilli - Infaas hanya di STAFABANDMP3. Lagu ini tersedia dalam format MP3 dengan kualitas terbaik.

Lirik Yannada Igilli - Infaas

යන්තං වත් නොදැනී මං ලංවුනේ
සිහිනෙන් වත් නොපෙනී මුව ලන්කලේ
යහනෙන් තැන්පත් කල මල් තොලේ
මයෙ හිතනම් ආයෙත් යන්නෙ නෑ වගේ

මං දැන් මගෙ නොවේ මායම් දෑස මගෙ නොවෙද?
මං දැන් මගෙ නොවේ මායම් දෑස මගෙ නොවෙද?

යන්නද ඉගිල්ලී මම යනවා
කෙහෙරැල්ල සුලඟ දිගේ ඇවිදින්
කරදර කෙරුවා මම යනවා
නුඹ දුන්නු හීන මම අරගෙන

යන්නද ඉගිල්ලී මම යනවා
කෙහෙරැල්ල සුලඟ දිගේ ඇවිදින්
කරදර කෙරුවා මම යනවා
නුඹ දුන්නු හීන මම අරගෙන

නිල් ඇස් උන්නා මා දෙස බලා
මල් දම් තිබුණා නාඳුනනා (නාඳුනනා)
නිල් මානෙල් මල් දම් හිනැහුනා (හිනැහුනා)
හීනෙත් සුවඳයි ඔබ කිමිඳෙනා

මං දැන් මගෙ නොවේ මායම් දෑස මගෙ නොවෙද?
මං දැන් මගෙ නොවේ මායම් දෑස මගෙ නොවෙද?

යන්නද ඉගිල්ලී මම යනවා
කෙහෙරැල්ල සුලඟ දිගේ ඇවිදින්
කරදර කෙරුවා මම යනවා
නුඹ දුන්නු හීන මම අරගෙන

යන්නද ඉගිල්ලී මම යනවා
කෙහෙරැල්ල සුලඟ දිගේ ඇවිදින්
කරදර කෙරුවා මම යනවා
නුඹ දුන්නු හීන මම අරගෙන

මා දන්නා ආදරේ
මේනම් එයයි සැබෑවක්ද මේ
මෙතුවක් ඇයි නොදැනුනේ
කෙතරම් මනරම්ද ආදරේ

යන්නද ඉගිල්ලී මම යනවා
කෙහෙරැල්ල සුලඟ දිගේ ඇවිදින්
කරදර කෙරුවා මම යනවා
නුඹ දුන්නු හීන මම අරගෙන

යන්නද ඉගිල්ලී මම යනවා (මායම් දෑස මගෙ නොවෙද)
කෙහෙරැල්ල සුලඟ දිගේ ඇවිදින් (මායම් දෑස මගෙ නොවෙද)
කරදර කෙරුවා මම යනවා
නුඹ දුන්නු හීන මම අරගෙන

යන්නද ඉගිල්ලී...

Download lagu Infaas - Yannada Igilli - Infaas (MP3) secara gratis dan cepat di STAFABANDMP3. Temukan informasi lengkap tentang lagu ini pada tabel di atas, termasuk lirik, link download, dan detail musik lainnya.

Bagikan lagu ini:

Semua lagu yang tersedia di STAFABANDMP3 berasal dari situs Converter YouTube. STAFABANDMP3 hanya berfungsi sebagai media perantara dengan tujuan untuk memberikan preview lagu.

Jika kamu merasa tidak nyaman atau keberatan lagu ini ditampilkan di STAFABANDMP3, silakan kirim email ke admin@stafabandmp3.org untuk permintaan penghapusan.

Sebaliknya, jika kamu menyukai lagu InfaasYannada Igilli - Infaas, kami sangat menyarankan untuk mendukung karya asli sang artis dengan membeli kaset, CD resmi, atau dengan cara download dan streaming lagu secara legal di platform resmi. Kamu juga bisa mendukung Infaas dengan menonton konser, subscribe channel YouTube resminya, serta mengikuti akun media sosialnya.