Artis | Ayeshmantha |
---|---|
Album | Theweni Manaya |
Dilihat | 3.3M |
Tanggal Rilis | 27 Februari 2021 |
Durasi | 4:27 |
Unduh lagu favoritmu dari Ayeshmantha berjudul Ahimi (Instrumental) hanya di STAFABANDMP3. Lagu ini tersedia dalam format MP3 dengan kualitas terbaik.
ඇවිදින්නේ තනියම නැහැ මට තදියම ඇවිල්ලා නෑ බං අපි සෙල්ලමේ අනුන්ගේ කරේ මනින්න එපා හැමදේම පිටින් අපරාදේ වෙනම රහට ඇති බලපං ඇතුලෙ හරේ අපිට කෙළින්න ආවොත් කෙලින්ම කඩන්නෙ දළේ අමාරුවෙන් ගොඩ ගත්ත හෙල රැප් නැව ඇස් පනාපිට බොලා තමයි ඩෝ සිදුරු කරේ වටින්නේ ම හිත නිස්කලංක අපි කැමතිම නිදහසේ හුස්ම ගන්න අඩෝ පිස්සු ද වාසනාව මිස් කරන්න මචං පළවෙනි කාරණාව හීනය බලපන් ඊට පස්සේ උඹේ හීනේ හැබෑ කරගන්න ඕන විදි මැරෙන්න කලින් තියපං නම තැනක අල්ලන්න හිතන්නත් බැරි කොටු කළේ සල්ලි රාමුව දෝ ගඟ ගලනවා තොටියට පාරුව කෝ වෙන් කළේ අපි කාලය දෝ අණ දෙන්නේ මට මාරයා දෝ අතේ වස විස මේකෙ අවසානය කෝ අපේ ජීවිතේ සිතාරය දෝ අපි වයනවා හැබැයි මේකෙ තාලය කෝ කඩන්නෙ ප්රශ්න නියපොත්තෙන් මොකටද අතට ගන්නෙ මං නිකං පොරොව හිට ගනින් බය නැතුවම මගේ පැත්තෙන් වරදින්න දෙන්නෙ නෑ මං කවදාවත් උඹට මෝහනය වුණේ නෑ මං වැද්දන්ගේ බණට අන්ධකාරෙ හෙවණැල්ල මගේ පිටිපස්සෙන් මගේ මේ ආත්මෙ ගත්තු පවට, යේ අපි තනියම ගමනක පාර හදන් කටපාඩම් උඹලට දීපු වදන් අපි පිළිවෙලකට ආවේ ගලන් උඹ අහස ගැන කිව්වේ පොළව බලන්, යේ ගියේ නෑ මග නතර කරන් මේ මේක තමයි හොඳම ගැලපීම යන්නෙ නෑ මේ බැඳීම කඩන් අපි තනියම ගමනක පාර හදන් කටපාඩම් උඹලට දීපු වදන් අපි පිළිවෙලකට ආවේ ගලන් උඹ අහස ගැන කිව්වේ පොළව බලන්, යේ ගියේ නෑ මග නතර කරන් මේ හීන මැරෙන්නෙ අපිව මරන්, යේ යන්නෙ නෑ මේ බැඳීම කඩන් මගේ කට හඬ මුසු වෙන්නේ මද පවනට ඝෝෂාව කන් රිදෙන තරමට ඇසේ පසුතැවිලි තොර මරන පතන්නේ නිතර වගේ අවසන් ගමනට මගේ මං වැටුණා කබලෙන් ලිපට ලැබුණ හැමදේම නැති වුණා කරුමෙට වගේ පතන්නේ හැම දවස සුභ වෙන්න කියලා කාටද ඇහෙන්නේ කටහඬ මගේ ඡීවිත රඟමඩලේ බිඳුණු කැඩපත, අපි කැමති අය අපිව දාලා යනවා වෙන් වෙන්න වෙනවා අකමැත්තෙන් පිළිගන්න වෙනවා හද මැද්දෙන් තනියම කළුවරේ කෑගහලා කිව්වා කැමතිම සින්දුව සද්දෙන් දුකට ලිව්වා සින්දු කැඩුනම පොරොන්දු මතක පොත පිරෙව්වා කඳුළුවලින්ම කවදද ලැබෙන්නේ නිදහස මං හිර වෙලා මේක හිත සතුට රැන්දූ ඉපදීම දුකක් බව වැටහුණා දැන් අපි මොනවා කරන්නද පැටලිලා ඉවරයි දැලට අපි දුකට බැන්දූ කවුද වැළඳගත්තෙ මාව අපි ගින්නේ තාම කළු සුදු සිනමාව මේ ඇස් දකින්නේ තාම ඉවසන්නේ බෝම රෑ වැටුණු වළේ දවාලෙත් වැටෙන්නේ තාම අපි වැටෙන්නෙ තාම අපි තනියම ගමනක පාර හදන් කටපාඩම් උඹලට දීපු වදන් අපි පිළිවෙලකට ආවේ ගලන් උඹ අහස ගැන කිව්වේ පොළව බලන්, යේ හීන මැරෙන්නෙ අපිව මරන්, යේ මේක තමයි හොඳම ගැලපීම යන්නෙ නෑ මේ බැඳීම කඩන් අපි තනියම ගමනක පාර හදන් කටපාඩම් උඹලට දීපු වදන් අපි පිළිවෙලකට ආවේ ගලන්
Download lagu Ayeshmantha - Ahimi (Instrumental) (MP3) secara gratis dan cepat di STAFABANDMP3. Temukan informasi lengkap tentang lagu ini pada tabel di atas, termasuk lirik, link download, dan detail musik lainnya.
Semua lagu yang tersedia di STAFABANDMP3 berasal dari situs Converter YouTube. STAFABANDMP3 hanya berfungsi sebagai media perantara dengan tujuan untuk memberikan preview lagu.
Jika kamu merasa tidak nyaman atau keberatan lagu ini ditampilkan di STAFABANDMP3, silakan kirim email ke admin@stafabandmp3.org untuk permintaan penghapusan.
Sebaliknya, jika kamu menyukai lagu Ayeshmantha – Ahimi (Instrumental), kami sangat menyarankan untuk mendukung karya asli sang artis dengan membeli kaset, CD resmi, atau dengan cara download dan streaming lagu secara legal di platform resmi. Kamu juga bisa mendukung Ayeshmantha dengan menonton konser, subscribe channel YouTube resminya, serta mengikuti akun media sosialnya.