Artis | Ayeshmantha |
---|---|
Album | Siragathakala Sithuwili |
Dilihat | 204K |
Durasi | 3:17 |
Unduh lagu favoritmu dari Ayeshmantha berjudul Siragathakala Sithuwili (feat. Zany Inzane & OOSeven) hanya di STAFABANDMP3. Lagu ini tersedia dalam format MP3 dengan kualitas terbaik.
You are all I want I don't mind giving you My love My love Yeah yeah I just want you to know That you are something special Something special I just want to show you in every way ජීවත් වෙන්නයි මිනිස්සු කරන්නෙ හැමදේම බඩගින්නයි සල්ලි තමයි ඉල්ලන්නෙම ගේම අපි වැඩ මැරිගෙන දවසේම කුඩු මුදලාලි පැද්දා හැම වාහනේම ලැජ්ජ වෙන්නෙ නෑ අදින්න කඩමලූ මේ දුප්පත් අපෙ ජීවිතෙ ගෙවෙන්නෙ කරුමලූ සල්ලි ළඟ දණගහයි සමහරු නැහැ දෙයියො මූන බැලූවෙ ගියාට ගැටබරු පෙනුමෙන් සමානයි හදවතින් අසමානයි මිනිසත්කම බලූ කළේ මිනිසාමයි එලොවටත් මෙලොවටත් අඩමානයි අපි හෙව්ව සතුට තියෙන්නෙ අපි ගාවයි නැහෙන්නෙපා උඹෙ අඩුපාඩු මත්තෙම පාට වෙනස් මල් උනත් පිපෙයි එක අත්තෙම කරුමෙ අපිව වටකරලා හැම පැත්තෙන්ම ගැලවීමක් නෑ කොටුවෙන්නෙ පැනගද්දිම තිබුනෙ නිකන් කලූගලක් විතරයි කැලෑවක සීගිරි ගලත් මාලිගාවක් කෙරුවනෙ කාශ්‍යප උඹ පලයන් උඹෙම තනි පාරක දුශ්ටයෙක් වෙන්න එපා අනුන්ගෙ කතාවක You are all I want I don't mind giving you My love My love Yeah yeah I just want you to know That you are something special Something special I just want to show you in every way අඳුරු මතක ඝෝෂාකාරී සංගීතය සම්මිශ්‍රණය වෙලා පෙනෙන නිවස ගුවන මත රැඳි සිහින හැබැවෙන්නෙ කවදද සිතන පැනය ගොඩ නගන්නෙ ගිලින්නෙ මාව පමාව වෙලා මාව දම්වැලකින් ගැටගසා ගත්තා යුශ දාම සදහටම සතර අපායෙන් මිදෙන්න මං ගැලවෙන්න කල්පනාවෙ තාම හැකිවෙද නොහැකි වෙද විස්වාසයෙ නැ තාම නපුරු සිහිනය පැතුවෙ සිහිනෙනුත් මං ප්‍රසිද්ධිය වැසිදිය නොවැටුණු බිමට තාවකාලික වැසි වැටිලා සැනසිල්ල ගෙනදෙන්නෙ නවතින්නෙ නැ දවසක මං ජයගන්නෙ වේදනාව සමග ගිවිසුම අවසන් වන දිනයක පිවිසුම ඇවිස්සුනු දුහුවිලි වල කිවිසුම පිටකරා මම හදවත නැවතුම (නැවතුම) බලාපොරොත්තුවක් විතරයි කුමරිය ජීවිතේට ළංකර ගන්න මත්තෙම නැහෙන හිනැහෙන සහකාරිය නොමදැන නොදුටු මලක් පසුපස මම දිවයන ගැලවෙන්නම් නැලවෙන්නම් ඒ හීනෙන් දවසක හැබැවුන You are all I want I don't mind giving you My love My love Yeah yeah I just want you to know That you are something special Something special I just want to show you in every way
Download lagu Ayeshmantha - Siragathakala Sithuwili (feat. Zany Inzane & OOSeven) (MP3) secara gratis dan cepat di STAFABANDMP3. Temukan informasi lengkap tentang lagu ini pada tabel di atas, termasuk lirik, link download, dan detail musik lainnya.
Semua lagu yang tersedia di STAFABANDMP3 berasal dari situs Converter YouTube. STAFABANDMP3 hanya berfungsi sebagai media perantara dengan tujuan untuk memberikan preview lagu.
Jika kamu merasa tidak nyaman atau keberatan lagu ini ditampilkan di STAFABANDMP3, silakan kirim email ke admin@stafabandmp3.org untuk permintaan penghapusan.
Sebaliknya, jika kamu menyukai lagu Ayeshmantha – Siragathakala Sithuwili (feat. Zany Inzane & OOSeven), kami sangat menyarankan untuk mendukung karya asli sang artis dengan membeli kaset, CD resmi, atau dengan cara download dan streaming lagu secara legal di platform resmi. Kamu juga bisa mendukung Ayeshmantha dengan menonton konser, subscribe channel YouTube resminya, serta mengikuti akun media sosialnya.