Artis | Kevin Smokio, Tee Cee, Ramesses Reezy |
---|---|
Album | Kamini |
Dilihat | 21M |
Durasi | 4:21 |
Unduh lagu favoritmu dari Kevin Smokio, Tee Cee, Ramesses Reezy berjudul Kamini hanya di STAFABANDMP3. Lagu ini tersedia dalam format MP3 dengan kualitas terbaik.
සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි පිරුණු වදන් මතකින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි පිරුණු වදන් මතකින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී හඳ නෑ, කළුවරයි රාත්රිය ඈ මගේ ළඟින් ඉඳන් නිවනවා මගෙ කාන්සිය ගෙවෙනවා විනාඩියෙන් විනාඩිය කතාවේ තව කොටසක් නිමා විය දෙවියෝ ඇති තරම් කල් අරන් අඹන්න ඇගේ රූපේ ඇඳුනොත් හිතේ එක් වරක් මැකෙන්නෑ පින්තූරේ කවදාවත් අහන්නෑ මගෙන් ඇයි පමා වූයේ? මං පමා කල තරමට ආසාව වැඩියි මූණේ ඈ මන්දෝදරී, මං රාවණා ඈ කාමිණී, මමයි වත්ස්යායණ වෙනසක් නෑ මධ්යම රාත්රී, මධ්යහන මේ හෝරාවයි සංවාස අධ්යාපන කාලගුණේ සීතලයි, අපි දෙන්නයි මීදුමයි එක පාර ඇවිත් ගිම්හානෙයි ශීත සෘතුවයි උෂ්ණත්වමාපකේ අංශක බිංදුවයි රතු වෙලා වගෙයි ඈ පුපුරන්න මිනිත්තුවයි තව මදියි ඇගේ කාමුක දෑස් අයදී ඈ ළඟදි රති මාර දූත් පරදියි ඈ කොඳුරයි මගේ කණට, උරහිසට බර වී මා සනසන්න හැකි නුඹට ප,ම,ණී සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි පිරුණු වදන් මතකින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි පිරුණු වදන් මතකින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී ඈ හිස් අවකාශයක් වූ නිසල රැයකි දිව්යාංගනාවක් ඈ සුරලොවින් පැමිණි මා ලෝ අන්ධකාරේ, ඒ ආලෝකෙන් යයි නැතිවී මන් මත් කරයි ඈ මා තුරුලට දැවටී අවුලයි මා සිත ඇගෙ කොඳුරන මුවඟින් ආශා දහසක් වපුරයි ඇගේ සුවඳින් සම කරන්නද නුඹේ දෙනෙත් මම කුමකින්? එනු මැන තුරුලට, ඉන්න එපා දුරකින් පුරඟනී, ඈ මා ගාව දැවටී මා යහනේ වැතිරී, නිරුවතින් හැඩ වී මුමුණාවී මතකින්, මමයි නුඹේ රැජිණී රජුනී, නුඹ කැමති දේ කළ මැනවී තෙත් කරන්නම් මං නුඹ වැස්සක් වගේ මතු කරයි නුඹ නොදැකපු පැත්තක් මගේ රාගය ඇත ආලය නැතත් හදේ ආත්මයන් ගැටී නොතේරෙයි ඇත්තක්ද මේ සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි පිරුණු වදන් මතකින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි පිරුණු වදන් මතකින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී හිස් අවකාශයෙන් මතුවෙන්න සැණින් ඇස්බැන්දුමක් වගේ මට හිතාගන්න බැරි ඒ කාමිණී මං ළඟ වැටී දණින් එළිවෙනකන් යාඥා කරලා රතු වෙලා ඇගේ දණිස්
Download lagu Kevin Smokio, Tee Cee, Ramesses Reezy - Kamini (MP3) secara gratis dan cepat di STAFABANDMP3. Temukan informasi lengkap tentang lagu ini pada tabel di atas, termasuk lirik, link download, dan detail musik lainnya.
Semua lagu yang tersedia di STAFABANDMP3 berasal dari situs Converter YouTube. STAFABANDMP3 hanya berfungsi sebagai media perantara dengan tujuan untuk memberikan preview lagu.
Jika kamu merasa tidak nyaman atau keberatan lagu ini ditampilkan di STAFABANDMP3, silakan kirim email ke admin@stafabandmp3.org untuk permintaan penghapusan.
Sebaliknya, jika kamu menyukai lagu Kevin Smokio, Tee Cee, Ramesses Reezy – Kamini, kami sangat menyarankan untuk mendukung karya asli sang artis dengan membeli kaset, CD resmi, atau dengan cara download dan streaming lagu secara legal di platform resmi. Kamu juga bisa mendukung Kevin Smokio, Tee Cee, Ramesses Reezy dengan menonton konser, subscribe channel YouTube resminya, serta mengikuti akun media sosialnya.