Artis | Supun Perera |
---|---|
Album | Adaraneeya Prarthana |
Dilihat | 2.7M |
Durasi | 4:10 |
Unduh lagu favoritmu dari Supun Perera berjudul Senehas Aware hanya di STAFABANDMP3. Lagu ini tersedia dalam format MP3 dengan kualitas terbaik.
රෑ හීන ගානේ නුඹ පෙනේවී හුස්මක් පවා දුර යයි සිතේවී මා ආදරේ නුඹගෙන් දකීවී සංසාරයේ හමුවී තියේවී සෙනෙහස් අවාරේ, කුලුදුල් තුෂාරේ ඔබමයි ගෙනාවේ, මගේ දිවිතුරා අනුහස් විමානේ, සිපගත් නුරාවේ සදකැන් ගලා ඒ, හදේ ගිනි නිවා මුදු වලා අතරේ පාවෙලා, අප සිනා නිතර යාවෙලා දැනෙන්නේ මේ ආදරය දෝ විහගුනේ ගයන ගීතිකා, උනුහුමේ විදින චාරිකා ඔබ මැවුනේ මා වෙනුවෙන්ම දෝ සෙනෙහස් අවාරේ, කුලුදුල් තුෂාරේ ඔබමයි ගෙනාවේ, මගේ දිවිතුරා අනුහස් විමානේ, සිපගත් නුරාවේ සදකැන් ගලා ඒ, හදේ ගිනි නිවා හදවතේ මියුරු කාරණා, නුඹ ගෙනා මතක පාරනා කොදුරන් හදට, ආරාධනා නුඹ මගේ හිතම සාදනා, ආදරේ අකුරු තෝරනා ඔබමයි හීන හැබැහින් ගෙනා සෙනෙහස් අවාරේ, කුලුදුල් තුෂාරේ ඔබමයි ගෙනාවේ, මගේ දිවිතුරා අනුහස් විමානේ, සිපගත් නුරාවේ සදකැන් ගලා ඒ, හදේ ගිනි නිවා
Download lagu Supun Perera - Senehas Aware (MP3) secara gratis dan cepat di STAFABANDMP3. Temukan informasi lengkap tentang lagu ini pada tabel di atas, termasuk lirik, link download, dan detail musik lainnya.
Semua lagu yang tersedia di STAFABANDMP3 berasal dari situs Converter YouTube. STAFABANDMP3 hanya berfungsi sebagai media perantara dengan tujuan untuk memberikan preview lagu.
Jika kamu merasa tidak nyaman atau keberatan lagu ini ditampilkan di STAFABANDMP3, silakan kirim email ke admin@stafabandmp3.org untuk permintaan penghapusan.
Sebaliknya, jika kamu menyukai lagu Supun Perera – Senehas Aware, kami sangat menyarankan untuk mendukung karya asli sang artis dengan membeli kaset, CD resmi, atau dengan cara download dan streaming lagu secara legal di platform resmi. Kamu juga bisa mendukung Supun Perera dengan menonton konser, subscribe channel YouTube resminya, serta mengikuti akun media sosialnya.