Artis | Supun Perera |
---|---|
Album | Mahamaya |
Dilihat | 693K |
Durasi | 4:26 |
Unduh lagu favoritmu dari Supun Perera berjudul Mahamaya (Reprise) (feat. Charitha Attalage) hanya di STAFABANDMP3. Lagu ini tersedia dalam format MP3 dengan kualitas terbaik.
රුදු සසර ගිනී බුදු ඇසට පෙනී ගිනි නිවන මෙහී වැසි වසිනු මැනී නිස්සාර වූ සංසාරයේ දුක් වේදනා මිදෙනා නියා පුතුනූ අපේ හැරදා ගියේ යශෝදරා හා බිලිඳු පුතා කම්පා නොවන් සඳ, මහමායා කුමාරයා හැරදා ගියා තුන් ලෝ උතුම් බුදු පදවි පතා කුමාරයා හැරදා ගියා මහමායා! මහමායා! කම්පා නොවන් මහාමායා මහමායා! මහමායා! කම්පා නොවන් මහාමායා රුදු සසර ගිනී බුදු ඇසට පෙනී ගිනි නිවන මෙහී වැසි වසිනු මැනී රුදු සසර ගිනී බුදු ඇසට පෙනී ගිනි නිවන මෙහී වැසි වසිනු මැනී අඩුවක් වුණාදෝ ජීවිතේ ඉසුරින් පිරී මේ මාළිගේ ගැටුමක් ඇතැයි සිතුනා සිතේ හැරදා ගියේ ඇයි මාලිගේ සදහම් අමා වැහි හෙලනා රඟේ නොසැලී බලන් මහමායා සසරින් මිදී පුතු වඩිනා රඟේ නොසැලී බලන් මහමායා මහමායා (රුදු සසර ගිනි) මහාමයා! (බුදු ඇසට පෙනී) කම්පා නොවන් (ගිනි නිවන මෙහී) මහාමයා! (වැසි වසිනු මැනී) මහාමායා! (රුදු සසර ගිනී) මහාමයා! (බුදු ඇසට පෙනී) කම්පා නොවන් (ගිනි නිවන මෙහී) මහාමයා! (වැසි වසිනු මැනී)
Download lagu Supun Perera - Mahamaya (Reprise) (feat. Charitha Attalage) (MP3) secara gratis dan cepat di STAFABANDMP3. Temukan informasi lengkap tentang lagu ini pada tabel di atas, termasuk lirik, link download, dan detail musik lainnya.
Semua lagu yang tersedia di STAFABANDMP3 berasal dari situs Converter YouTube. STAFABANDMP3 hanya berfungsi sebagai media perantara dengan tujuan untuk memberikan preview lagu.
Jika kamu merasa tidak nyaman atau keberatan lagu ini ditampilkan di STAFABANDMP3, silakan kirim email ke admin@stafabandmp3.org untuk permintaan penghapusan.
Sebaliknya, jika kamu menyukai lagu Supun Perera – Mahamaya (Reprise) (feat. Charitha Attalage), kami sangat menyarankan untuk mendukung karya asli sang artis dengan membeli kaset, CD resmi, atau dengan cara download dan streaming lagu secara legal di platform resmi. Kamu juga bisa mendukung Supun Perera dengan menonton konser, subscribe channel YouTube resminya, serta mengikuti akun media sosialnya.