Artis | Mahiru Senarathne, Prabhasha Weerasinghe |
---|---|
Album | Mathaka Soya |
Dilihat | 4.1M |
Durasi | 3:56 |
Unduh lagu favoritmu dari Mahiru Senarathne, Prabhasha Weerasinghe berjudul Mathaka Soya hanya di STAFABANDMP3. Lagu ini tersedia dalam format MP3 dengan kualitas terbaik.
හීනයක් නොවනා තැනක නුබ ආදරේ සගවා හේතුවක් නොවනා දිනක් මා හාද ඉකිබිඳලා ගෙවුනු අතීතෙක නුබේ කතා ඇසෙනවා මෙදා නොහෙලූ වදන් ඔහේ පාවෙලා ගියා නම නැති භාවයක ආයාචනා නුඹේනුවන් දිහා මා වරනා රැයක හීනෙන් පවා නුඹෙන් නෑ ආරාධනා නම රැදෙනා ඉමක කොවුල් රැයක මගේ සවන් නොයා මා යනවා නුඹට අරැතක් මවා නොඑන්න මතක සොයා මතක පද අතුරා හිතක නුඹ ආදරෙන් මවනා නුඹ ලියූ කවි ගී පොතක නොලියූනු කවියයි මා ගෙවුනු අතීතෙක නුඹේ සිනා ඇසෙනවා කියා නොහෙලූ වදන් මගේ මාරුතේ තියා නම නැති භාවයක ආයාචනා ඔබේ නුවන් දිහා මා වරනා රැයක හීනෙන් පවා නුඹෙන් නෑ ආරාධනා නම රැදෙනා ඉමක කොවුල් රැයක මගේ සවන් නොයා මා යනවා නුඹට අරැතක් මවා නොඑන්න මතක සොයා
Download lagu Mahiru Senarathne, Prabhasha Weerasinghe - Mathaka Soya (MP3) secara gratis dan cepat di STAFABANDMP3. Temukan informasi lengkap tentang lagu ini pada tabel di atas, termasuk lirik, link download, dan detail musik lainnya.
Semua lagu yang tersedia di STAFABANDMP3 berasal dari situs Converter YouTube. STAFABANDMP3 hanya berfungsi sebagai media perantara dengan tujuan untuk memberikan preview lagu.
Jika kamu merasa tidak nyaman atau keberatan lagu ini ditampilkan di STAFABANDMP3, silakan kirim email ke admin@stafabandmp3.org untuk permintaan penghapusan.
Sebaliknya, jika kamu menyukai lagu Mahiru Senarathne, Prabhasha Weerasinghe – Mathaka Soya, kami sangat menyarankan untuk mendukung karya asli sang artis dengan membeli kaset, CD resmi, atau dengan cara download dan streaming lagu secara legal di platform resmi. Kamu juga bisa mendukung Mahiru Senarathne, Prabhasha Weerasinghe dengan menonton konser, subscribe channel YouTube resminya, serta mengikuti akun media sosialnya.