Artis | Randhir, Yasas Medagedara, Zany Inzane |
---|---|
Album | Sangrama |
Dilihat | 10K |
Durasi | 3:14 |
Unduh lagu favoritmu dari Randhir, Yasas Medagedara, Zany Inzane berjudul Digassi hanya di STAFABANDMP3. Lagu ini tersedia dalam format MP3 dengan kualitas terbaik.
මං බේරිල ඉන්නේ වෙස් මාරුවෙන මිනිසාගෙන් Zany කිවුව වගේ මිරිකල ගන්නේ උන්ගේ උතුරන රාගේ කොතනද ආතල් එතනයි ඩෝ මගෙ ප්රානේ කෙල්ලොන්ට නෙවෙයී සන්ගීතෙටයී බැන්දේ ආලේ තුනක් නෑ කියන්නේ කාටත් එකයි දෙකයී අඩෝ මේක හින්දා වෙනස් උනේ ජොකයි පුකයී මම සමානයී උබලට කහබිලියා උබ බඩුවක් නම් මම කාපිරියා බලපන් ඊලග වෙඩිල්ල Leo අදාලනෑ බොලව මරන්නෙ නෑ ගැරඩියෝ කතාව ඩුකාටී හැබැයී බොල පදින්නෙ ඩියෝ කලාව රැවුලනම් උබ තමයී ගිජුම්පියෝ මට කන්න ඕනම් සීනී ඒ වෙලාවේ මං අන්දරේ ඉලක්කන් බැරි උන්ට මැජික් උබේ නම්බරේ එකෙම්ම පුරුදුයී හිර ගෙවල්ල් දෙන්නම් ගන්ජා එපා වෙන්න මලගෙවල් ඔයා කරන ආලෙකට මම බැදුනා මඩත් එක්ක නිත්තර වෙලේ නින්දා ඔයා ගෙනාවා මන් කල්ලට ඇන්දන් හත්තර අතේ ඔයා හීනෙන් මැව්වා අම්මට වඩා කෑදර වෙලා මට හොද්දට කිරි පෙව්වා තප්පර ගානක් යන්නේ විනාසෙට අත්තට වැලි කැට දෙක තුන කත්තරේ වැසි වැටෙයි එදාට මන් අන්තෙට රිසි දුම්මල ගැහුවත් යන් නැ මේකේ ගහන්නෙද කැති විසි මේ ටික අහද්දි උබ්ලට වෙන්නේ මුලු ඇග්ගම වෙල්ලා කිති මන් කන්නෙ බන් දකුනතින් ගන්නදර වැල්ල දකුන ඇයි පල්ලට පලා නොකිය පලා බෙදනේ මිතුර ලග්ග නවන්නේ බෙන්තරෙන් මෙහෙ කලකනි සතුර දග්ගලනේ හත්තරපැත්තෙන් එයි දෝ උබේ දවස තරාතිරමක් නැ වෙන් නැ පාලනයක් මම මේක බැදි සුද කරලා ගන ඕන දැන් නිසි පෙම්මට බැදි ලද බොලද ලමයිට නැ නේ මේකේ පැති ඇගේ අමාරුවට බොන්නැ මම ගන්ජා කුඩු පෙති දෙවිදියකට මන් නිදා ගන්නෙ ඒමයි මගේ ගති හැන්ඩියට ඇදගෙන බහින්නේ party බොර show පාරට කැඩෙන්න ගාලා කරටි මමත් අසයි එලවන්නට ගැම්මට ducati වලියකට auto එන්නේ සිල්ප කරටි දැන් හැම තැන කොටන මන්න කැති ඇවිත් බලපන් අපේ පැත්තේ මිනිසුන් ගේ හැටි ප්රසිද්ධ නලුවා පාරේ රගපන හැටි මම නම් සිංහලට රැපටම විතරක් නය ගැති අංකඑකේ කකුල් දෙකේ හරක් කරන්නෑ බෑ මුන්ව පට්ටියටවත් සමත් ඇබලයෝ ගා ගෙන මූන පුරා සෙමත් ඔය කා ගෙත් බොරු සිංහල කලු හමත් ඔන්න කෝල්ලෝ බැස්සා දැන් cbf Silent killer වගේ අපේ උන් stf අපි ගාවත් තියනව කාගෙත් file pdf අයේ කියන්නම් ගේමට බැස්සෙ දැන් C B F පවුලක් අපි හදවතින්ම අපි නිසා රැපෙ හිටං අද කෙලිං කටිංම තද කරං පටිම වෙනස් වෙන්නෙ කලාව අපි නිසා අද හෙටම පවුලක් අපි හදවතින්ම අපි නිසා රැපෙ හිටං අද කෙලිං කටිංම තද කරං පටිම වෙනස් වෙන්නෙ කලාව අපි නිසා අද හෙටම මූහුණු දෙකේ මිනිස්සු ගැන කරන්න බැහැ විස්වාසත් කොහොමත් අතේ දුරින් තියන් ජීවත් වෙන්නෙ මන්නම් කාවත් ලොවෙත් ගන්නෑ ලගට දුකේ මග ඇරපු කාවත් යින්නේ බලාගෙන එනකන් වතාවක් දැන්නම් ගොඩක් විකටයෝ වැඩී සෙල්ලමේ රගපාන දෙකක් තුනක් ඇනගතු ගමන් හද ගාව දන්නෙ නැත්නම් දැනගනින් බොලත් අද මාව වැලපෙන කොල්ලෝ එකෙක්වත් නැහැ ලග පාත උබට බෝල හයක් දැම්මෝත් ඒකෙන් පහක් ගැහුවේ කනා මං නම් අපායට උනත් මුලින් යන්නේ වෙන්නැහැ පමා දැන් යින්න චංඩී පූර්නවියේ ළමා මට කරල වැරදී ආයෙත් යිල්ලන්නෙපා සමා යිදගන්න දීල ඇද්දේ නැහැ මං පුටුව ගානක්වත් නැහැ බං කටූ කොහොමත් අල්ලන් යින්නේ නටුව කිවුව මං කලිනුත් මාරයා යන්නේ ඇගේ වැදිලා හිතන්න ගත්තා මොලෙන් හදවත මගේ මැරිලා මම බෝතලේනං රැප මගෙ මූඩිය කියලා දෙන්න කලිං ඉගෙනගනිං හෝඩිය උඹ නාඩිනං,මම තමයි විනාඩිය ඇහෙනකොට මගෙ වදං ගලයි හීන් දාඩිය බලාගනිං අපි පළිගන්න විදිහ පැත්තකට වෙලා ඉන්න සැරයි ක්රිබියන්ස් නදිය උඩට යනකොට අමතකයි යට පඩිය මං අලුත් වාහනයනං උඹ පරණ ලඩිය වැදිය මේක සෙල්ලමෙ රගන නරි පැටව්න්ට කෝටු කෑලි අදාළ නෑ,මගෙ සුනාමියට අපි බහිද්දි උඹලා බලයි උඩ යට මේක ගොනා ඇන්නා වගේ වැටුනු මිනහට ගින්දර මැද්දෙං මං,කඟවේනෙක් වගේ දැං එන්නෙ මූනට මූන පිටිපස්සෙං එන්නෙ නෑනෙ මං මේ වචන සරුවත්,බීලා රස බලපං උඹ ලෝකඩනං ගේමෙ මම තමයි රත්තරං අඩෝ ,හන්දියේ විකුණන්නේ අන්දලා කොටට මේ පන්තියේ ගුරා මම අහගනින් හොදට තදට සුරයක් දාගනින් ඉනට දැන් බඩ කතා කරොත් කියයි කවුද කැවේ පිනට උබේ පැවැත්තම කොටයි මොකද, උබේ කට නිසා කෙලවෙන්නේ බොටයි උබේ පිහිතලේ මොටයි මන් දෙන්නේ වේවැලෙන් පුපුරන්න උබේ පිටයි රැප් නෙමේ ඔය සව්දම් මම කට ඇරියොත් උබ පව් බන් කඩෙන් අරගනින් ගවුමක් තාම උබ ජිවීතේට දැකලා නෑ ටවුමක් බොලාට කලන්තේ වනද්දී කසේ මේ කලාවේ ඩොලර් මන් බොලානේ සතේ හදන්න බෑ තොපි හොයන්නේ මතේ මේ නඩේ මන් ගුරා බෑ නටන්න විසේ පවුලක් අපි හදවතින්ම අපි නිසා රැපෙ හිටං අද කෙලිං කටිංම තද කරං පටිම වෙනස් වෙන්නෙ කලාව අපි නිසා අද හෙටම පවුලක් අපි හදවතින්ම අපි නිසා රැපෙ හිටං අද කෙලිං කටිංම තද කරං පටිම වෙනස් වෙන්නෙ කලාව අපි නිසා අද හෙටම මගෙ නම ඔෂේන් කෙල්ලන්ට මාව sick ලු වගෙ කොකේන් කෙලවන්න බැලුවෙ කාපු එවුන් එක පතේ හැමදේම ඉගෙන ගන්න බැහැ පොත පතේන් ඒකයි ඇත්ත මේ බලකායෙ මම දකුණෙ සොල්දාදුවා මේකෙන් පස්සෙ කෙල්ලො එල්ලි එල්ලි දේවි හාදුව බහුතරේ පිටට කයිවාරුව මං පදිද්දි නැව උඹ දැකලවත් නෑ පාරුව අපෙන් කිරි බීපු නයි අපිට පුප්පන්නෙ පෙනේ උඹ දැකපු එකා නෙවෙයි මේ වෙනම කෙනෙක් මේක රේස් එකක් නම් මම අශ්වයා හොඳට බලපන් කවුද දක්ශයා මම ගන්නවා දවසක මට උරුම රජ අසුන උඹලා තාම දැක්කෙ මගෙ කතාවෙ පටුන Yee පෙරලගෙනම දකුණ එන්නෙ මං අනෝරා වැස්සෙ ගැහුවා වගෙ අකුණ.. සුර පුර අකුන වයඹත් එක්ක දකුණ තනි ගමනේ zanny කිව්වා වගේ මෙන්න කකුල උඹ වෙව්ලන්නේ ගැහි ගැහි මම සීත ගඟුල මගේ සහතිකේ දෙන්නේ උඹ දන්න මගුල දානේ කාලා යන්නයි බං හිඟන්නෙක් හරි ආවේ මේක තරඟයක් යුද්දේ වගේ සිරියාවේ රැප විනය නං මම තමයි පරිවාසේ ඉපදුනේ රාගම මාකඳුරෙයි වාසේ හෙල පතලේ මමයි ඩෝ රැප් ඉල්ලම මම ලියද්දී රචනා උඹ හොයයි පිල්ලම වෙනස් කරා මම සෙල්ලම මම හයිනා ඒම් කරන්නේ බෙල්ලම මගේ වදන් උතුරන්න මදි පුතේ වානුත් පරිප්පුව රනං විතරයි සෙට් පානුත් අපි එන පාරේ තිබ්බත් ලොකු සානූ පදිරි නෑ ලොවෙත් මං එකෙන්ම ක්රිබියානූ ඉවසන්න බැරී තාම දන ගාන එවුන් කියන්නෙපා මට ඇවිදින විදිය මම තාම කෙලින් හැබැයි වෙච්ච දේවල් තේරුම් ගත්ත හින්ද වෙනස් වෙලා zany හිටිය අහං ඉන්න බැරී කවුරු මොනා කිවුවත් එදා වගෙ තාමත් මේක මම ඉන්න විදිය අල්ල ගනින් Pridy මුන්ට පෙන්නන්න කරන්න බෑ කිවුව දේවල් කරවන විදිහ සද්දෙ එන්නෙ පස්සෙ මුලින් එන්නෙ අකුණූ උබ ලිවුවෙ බොරු ඒකයි හිනා වෙන්නෙ අකුරූ මගෙ කොල්ලො ගේමෙ අසම සම කොහෙද ගැටළුව අනිවාරෙන් එතන මම ඒයි වදන් අරන් ආව අත ගනින් නිකොටින් ජීවත් කරෙ නිකොටින් පෙනහළු සැපෙ දුම තමයි විටමින් මගෙ කොල්ලො මම තෝර ගත්තෙ ගොඩකින් අනිත් උන් නොදකින් එක මැණික් ගලක් මෙ වදන් නිදානෙන් බෙදා ගන්න දන්නෙ නැත්තන් ගහන්නෙ පිගානෙන් මගෙ රැපක් එනකන් කොල්ලො හැමෝම අසහනෙන් මං කියන දේවල් අහන උන්ට වදින්නෙ තැපෑලෙන් මගෙ අත් දැකීම් මගෙ අවසාන කතාව කරන්න ඉන්නෙ අද මැරුනත් කතාවෙ මැද්දකින් දාල යන්න හිතුනත් නවත්තන්නෙ ලියලාමයි අවසාන පිටුවත්
Download lagu Randhir, Yasas Medagedara, Zany Inzane - Digassi (MP3) secara gratis dan cepat di STAFABANDMP3. Temukan informasi lengkap tentang lagu ini pada tabel di atas, termasuk lirik, link download, dan detail musik lainnya.
Semua lagu yang tersedia di STAFABANDMP3 berasal dari situs Converter YouTube. STAFABANDMP3 hanya berfungsi sebagai media perantara dengan tujuan untuk memberikan preview lagu.
Jika kamu merasa tidak nyaman atau keberatan lagu ini ditampilkan di STAFABANDMP3, silakan kirim email ke admin@stafabandmp3.org untuk permintaan penghapusan.
Sebaliknya, jika kamu menyukai lagu Randhir, Yasas Medagedara, Zany Inzane – Digassi, kami sangat menyarankan untuk mendukung karya asli sang artis dengan membeli kaset, CD resmi, atau dengan cara download dan streaming lagu secara legal di platform resmi. Kamu juga bisa mendukung Randhir, Yasas Medagedara, Zany Inzane dengan menonton konser, subscribe channel YouTube resminya, serta mengikuti akun media sosialnya.