Download Lagu Bathiya & Santhush, Sangeeth, Nadeeka, and Randhir - Seema Mayim

Seema Mayim
ArtisBathiya & Santhush, Sangeeth, Nadeeka, and Randhir
AlbumKaho Naa Pyar Hai - Vol 2
Dilihat222M
Tanggal Rilis11 Mei 2015
Durasi4:18

Unduh lagu favoritmu dari Bathiya & Santhush, Sangeeth, Nadeeka, and Randhir berjudul Seema Mayim hanya di STAFABANDMP3. Lagu ini tersedia dalam format MP3 dengan kualitas terbaik.

Lirik Seema Mayim

-music-
-RAP-
$$RAP$$
සිමා මායිම් නම් නෑ අපි දන්නේ
ඔය පාවෙන මල් මල් සමනලයන්සේ.
සිත පාවී යාදෙන් රෑනෙන් රෑනේ
ආ.
හඃ
අපි නාඹර මැසි රංචුව වාගේ
හිත මානෙ මාලිග හැදුනේ
"හිත මානෙ මාලිග හැදුනේ"
නෙතු මානේ හීනය පිපුනේ
ඕ.
ඉස පීරා මල්වැහි වැටුනේ
වෝ.
මල් වැහි වැටුනේ
ලොව නහවා ගීගුම් නැගුවේ.
හ හ හා what you say
ඔන්න දැන් අත්තටු මැවුනා මා සිතට නම්
(ඉතින්?)
දෙය්යනේ මේත් තව් තිසා දෙව් ලෝකෙ නම්
(ඔය බොරු)
දෙව්ලියන් ඇත්තට චාටුද හප්පේ මේ තරම්
(නෑ නෑ)
ඇයි අනේ ඇස් ලග මැවුවේ මේ මෝඩකම්
$$RAP$$
-music-
සිමා මායිම් නම් නෑ අපි දන්නේ
ඔය පාවෙන මල් මල් සමනලයන්සේ.
සිත පාවී යාදෙන් රෑනෙන් රෑනේ
ආ.
හඃ
අපි නාඹර මැසි රංචුව වාගේ
මුතු මාලෙ මෙන් අපි බැඳුනේ
"මුතු මාලෙ මෙන් අපි බැඳුනේ"
එක රෑනේ අත්තටු සැලුවේ
ඕ.
එක හීනමයි ඇහැ ඇරුනේ
ජය වේවා ආගිය කොතනේ
(මොකක්ද?)
රත්තරන් මේ බිමට ඇයි දුක් සෝ සුසුම්
එන්න දැන් සව්දිය පුරන්න සංතෝශයෙන්
යෞවනේ කොච්චර සොඳුරුද දන්නවානම්
සත්තකින් ලෝකෙම ගැලවෙයි සන්තාපයෙන්
සිමා මායිම් නම් නෑ අපි දන්නේ
ඔය පාවෙන මල් මල් සමනලයන්සේ.හේ හේ.
සිත පාවී යාදෙන් රෑනෙන් රෑනේ
අපි නාඹර මැසි රංචුව වාගේ
සිමා මායිම් නම් නෑ අපි දන්නේ
ඔය පාවෙන මල් මල් සමනලයන්සේ
සිත පාවී රෑනෙන් රෑනේ
අපි නාඹර මැසි රංචුව වාගේ.

Download lagu Bathiya & Santhush, Sangeeth, Nadeeka, and Randhir - Seema Mayim (MP3) secara gratis dan cepat di STAFABANDMP3. Temukan informasi lengkap tentang lagu ini pada tabel di atas, termasuk lirik, link download, dan detail musik lainnya.

Bagikan lagu ini:

Semua lagu yang tersedia di STAFABANDMP3 berasal dari situs Converter YouTube. STAFABANDMP3 hanya berfungsi sebagai media perantara dengan tujuan untuk memberikan preview lagu.

Jika kamu merasa tidak nyaman atau keberatan lagu ini ditampilkan di STAFABANDMP3, silakan kirim email ke admin@stafabandmp3.org untuk permintaan penghapusan.

Sebaliknya, jika kamu menyukai lagu Bathiya & Santhush, Sangeeth, Nadeeka, and RandhirSeema Mayim, kami sangat menyarankan untuk mendukung karya asli sang artis dengan membeli kaset, CD resmi, atau dengan cara download dan streaming lagu secara legal di platform resmi. Kamu juga bisa mendukung Bathiya & Santhush, Sangeeth, Nadeeka, and Randhir dengan menonton konser, subscribe channel YouTube resminya, serta mengikuti akun media sosialnya.

Lagu Lainnya Dari Bathiya & Santhush, Sangeeth, Nadeeka, and Randhir

Anda Mungkin Tertarik