Artis | Bathiya and Santhush, Randhir Witana |
---|---|
Album | Labandi Komaliya |
Dilihat | 9.1M |
Tanggal Rilis | 8 Februari 2024 |
Durasi | 3:43 |
Unduh lagu favoritmu dari Bathiya and Santhush, Randhir Witana berjudul Labandi Komaliya hanya di STAFABANDMP3. Lagu ini tersedia dalam format MP3 dengan kualitas terbaik.
රැස් විහිදෙන සමනලියකගෙන් ඉගියක් ලැබුනාම රැක ගන්නම් දුර අවකාශේ ඉගිලී යන දාට පාවී ගොස් උඩු යටිකුරු වී නෙත් තෙමුනාම දිරි දෙන්නම් මුළු හද පත්ලෙන් මහමෙර සේම රැස් විහිදෙන සමනලියකගෙන් ඉගියක් ලැබුනාම රැක ගන්නම් දුර අවකාශේ ඉගිලී යන දාට (Rap) සියැසින් දුටු සිහිනයකින් පහසක් ගෙන එන්නම් හැබැහින් විද ගන්න රහසින් ගෑ මුදු සුවදින් හුස්මක් පුරවන්නම් ළමැදේ බිහි වෙන්න රැස් විහිදෙන සමනලියකගෙන් ඉගියක් ලැබුනාම රැක ගන්නම් දුර අවකාශේ ඉගිලී යන දාට පාවී ගොස් උඩු යටිකුරු වී නෙත් තෙමුනාම දිරි දෙන්නම් මුළු හද පත්ලෙන් මහමෙර සේම රැස් විහිදෙන සමනලියකගෙන් ඉගියක් ලැබුනාම රැක ගන්නම් දුර අවකාශේ ඉගිලී යන දාට (Rap) සුසුමින් හුන්මිටි තබමින් තනියෙන් ඉන්නවනම් ඉන්නම් දුක ගන්න ගලනා දා බිදු පිසිමින් වත්සුනු තවරන්නම් ඉරණම පෙරලන්න රැස් විහිදෙන සමනලියකගෙන් ඉගියක් ලැබුනාම රැක ගන්නම් දුර අවකාශේ ඉගිලී යන දාට පාවී ගොස් උඩු යටිකුරු වී නෙත් තෙමුනාම දිරි දෙන්නම් මුළු හද පත්ලෙන් මහමෙර සේම රැස් විහිදෙන සමනලියකගෙන් ඉගියක් ලැබුනාම රැක ගන්නම් දුර අවකාශේ ඉගිලී යන දාට රැස් විහිදෙන සමනලියකගෙන් ඉගියක් ලැබුනාම රැක ගන්නම් දුර අවකාශේ ඉගිලී යන දාට
Download lagu Bathiya and Santhush, Randhir Witana - Labandi Komaliya (MP3) secara gratis dan cepat di STAFABANDMP3. Temukan informasi lengkap tentang lagu ini pada tabel di atas, termasuk lirik, link download, dan detail musik lainnya.
Semua lagu yang tersedia di STAFABANDMP3 berasal dari situs Converter YouTube. STAFABANDMP3 hanya berfungsi sebagai media perantara dengan tujuan untuk memberikan preview lagu.
Jika kamu merasa tidak nyaman atau keberatan lagu ini ditampilkan di STAFABANDMP3, silakan kirim email ke admin@stafabandmp3.org untuk permintaan penghapusan.
Sebaliknya, jika kamu menyukai lagu Bathiya and Santhush, Randhir Witana – Labandi Komaliya, kami sangat menyarankan untuk mendukung karya asli sang artis dengan membeli kaset, CD resmi, atau dengan cara download dan streaming lagu secara legal di platform resmi. Kamu juga bisa mendukung Bathiya and Santhush, Randhir Witana dengan menonton konser, subscribe channel YouTube resminya, serta mengikuti akun media sosialnya.