Artis | Masterd |
---|---|
Album | Run Run Run |
Dilihat | 6.1M |
Tanggal Rilis | 26 Maret 2020 |
Durasi | 4:07 |
Unduh lagu favoritmu dari Masterd berjudul MasterD - Run Run Run ( රුං රුං රුං ) Lyrical Video hanya di STAFABANDMP3. Lagu ini tersedia dalam format MP3 dengan kualitas terbaik.
රුං රුං රුං අඩමානෙට මත් වුනු රත්වුණු බඹරු මල් යායට ලං උනා රුං රුං රුං අර කාගෙද රස්නෙට පිච්චුණු අඟුරු වලාවට වැටි දියෙන් දුං දුං දුං අපෙ මුත්තලා මල් නෙළුවා රේණු පිටින් ගම බුත්තලින් එහා ගියොත් ගෝනි පිටින් හිත පත්කළ තැන් අසමාන කටින් උඹ ලිස්සන ගහේ තාම මූණ යටින් අඩමානෙට මත් වුනු රත්වුණු බඹරු මල් යායාට ලං උනා රුං රුං රුං අර කාගෙද රස්නෙට පිච්චුණු අඟුරු වලාවට වැටි දියෙන් දුං දුං දුං අපෙ මුත්තලා මල් නෙළුවා රේණු පිටින් ගම බුත්තලින් එහා ගියොත් ගෝනි පිටින් හිත පත්කළ තැන් අසමාන කටින් උඹ ලිස්සන ගහේ තාම මූණ යටින් (ai-ai-boy) මම තාමත් හොයනවා කාසි බොර දිය මත පාවෙන පාසි ළඟ හිටියේ නෑ මට තරු රාශි තාමත් දෑසට පේන්න බෑ කාකි තනි පංගලමේ දුර ඈත වැඩ මට වෙලාවක් නෑ දාගන්න වද මගෙ රැපෙන් උඹ හදාගනින් හද මගෙ රැපෙන් අන්ද උඹ වෙලා බඩ කෙල්ලෙ දැන්නම් රටේ සායම දියවී පාවෙන ජීවිත ඡන්දෙට වියලී නිරුදක කතරක පිපි මල් පියලි කරුකුට්ටන් වෙලා හොයනවා දියලි මම අහගෙන ඉන්න කන් පියවි රට ගැන කියවන හින්දා හිත බියවී රටින් එපිට තරුණයන්ගේ හද ලියදි පිරුණු කල නොපිරුණු කල මෙන් හෙලවී අනේ මන්ද මගෙ රට මතෙන් අන්ධයි දුටු ගමන් මුල පිටුවට එකෙක් වැන්දයි නොනැමි ඉඳලා මට ඉතුරු උනේ කොන්දයි මගෙ රැපෙන් පුරවන්නේ උඹේ මොළ ජුන්ඩයි මම ඉහින්නේ මතුරා රැපෙන් බින්දයි පොදු ජනයා පොදුජනයා ළඟ වින්දයි පිරිසිදු වෙලා ඉන්නේ කුණු ගත හින්දයි මතුරන මගෙ රැපෙන් උඹේ බල බින්දයි ඌ, සිරිකත මද්දට අහුවී අපි කැරකෙද්දි රට එක තැන පල්වී පිරිකර වෙනුවට රුපියල ඇල්ලී සේනා මොකටද බොදු බල හැංඟී මූ, රසකර කන කජුපුහුලන් දුරක ඉඳන් බලන්න රට ගැන උහුලන් උස මිටි කම් ගැන කාටත් දැන් කුහුලක් මගෙ රැප විලි වහගන්න උඹට දුහුලාක් අල්ලට වී මිරිකා ගත්තට මහා අය හිත්වල කොහෙද රත්වුණු මැණික් කැට ගස් වල කොහෙද මී අඹ තවම ගැට පස්සට ඇදෙන හිත්වල තියපන් අඩ මගෙ රට්ටු හිනස්සන පිස්සු කතා යද්දි පෙට්ටි ගණන් කිරි අස්සේ ගගා රට ලෙඩ්ඩු කළා තවත් කක්කා කවා අඹ පොත්තෙන් පවා මෙහෙ ගස් වැවුණා පරසිද්ද සුරන්දීපේ බෙල්ල කපා යද්දි දන්නො නොදන්නොද හැංගි හොරා නොදැනෙන්න රටින් උන් චුත්ත වෙලා රහ දන්න උනුත් ගොළුයි සල්ලි තකා මට බෑ දරාගන්න ලස්සන රට කෝ හිත්වල මුදුගති අත්වල ගැටදෝ රටින් ගේන ඖෂධ පඩ වැඩිදෝ ලෙඩ්ඩු මරන් කන දොස්තර නිදිදෝ රටේ වවාගෙන කන්නම බැරිදෝ ඒ තරමට රටේ ණය බර වැඩිදෝ අම්මලා තාත්තලා දැන් busy වැඩිදෝ මගෙ රැප දරාගන්න උඹේ මොලේ රළුදෝ අඩමානෙට මත් වුනු රත්වුණු බඹරු මල් යායාට ලං උනා රුං රුං රුං අර කාගෙද රස්නෙට පිච්චුණු අඟුරු වලාවට වැටි දියෙන් දුං දුං දුං අපෙ මුත්තලා මල් නෙළුවා රේණු පිටින් ගම බුත්තලින් එහා ගියොත් ගෝනි පිටින් හිත පත්කළ තැන් අසමාන කටින් උඹ ලිස්සන ගහේ තාම මූණ යටින් අඩමානෙට මත් වුනු රත්වුණු බඹරු මල් යායාට ලං උනා රුං රුං රුං අර කාගෙද රස්නෙට පිච්චුණු අඟුරු වලාවට වැටි දියෙන් දුං දුං දුං අපෙ මුත්තලා මල් නෙළුවා රේණු පිටින් ගම බුත්තලින් එහා ගියොත් ගෝනි පිටින් හිත පත්කළ තැන් අසමාන කටින් උඹ ලිස්සන ගහේ තාම මූණ යටින් boy
Download lagu Masterd - MasterD - Run Run Run ( රුං රුං රුං ) Lyrical Video (MP3) secara gratis dan cepat di STAFABANDMP3. Temukan informasi lengkap tentang lagu ini pada tabel di atas, termasuk lirik, link download, dan detail musik lainnya.
Semua lagu yang tersedia di STAFABANDMP3 berasal dari situs Converter YouTube. STAFABANDMP3 hanya berfungsi sebagai media perantara dengan tujuan untuk memberikan preview lagu.
Jika kamu merasa tidak nyaman atau keberatan lagu ini ditampilkan di STAFABANDMP3, silakan kirim email ke admin@stafabandmp3.org untuk permintaan penghapusan.
Sebaliknya, jika kamu menyukai lagu Masterd – MasterD - Run Run Run ( රුං රුං රුං ) Lyrical Video, kami sangat menyarankan untuk mendukung karya asli sang artis dengan membeli kaset, CD resmi, atau dengan cara download dan streaming lagu secara legal di platform resmi. Kamu juga bisa mendukung Masterd dengan menonton konser, subscribe channel YouTube resminya, serta mengikuti akun media sosialnya.