Download Lagu SHERA - Haamine (feat. Alan Sofy)

Haamine (feat. Alan Sofy)
ArtisSHERA
AlbumHaamine
Dilihat147K
Durasi6:22

Unduh lagu favoritmu dari SHERA berjudul Haamine (feat. Alan Sofy) hanya di STAFABANDMP3. Lagu ini tersedia dalam format MP3 dengan kualitas terbaik.

Lirik Haamine (feat. Alan Sofy)

තනි කලු දිවියා කැලේ රජා මම Jaguar
අහුවෙන්නෙපා දඩයමේ යද්දි හෙල්ලිලා
උරනවා ලේ ටික බෙල්ලෙං අල්ලලා
සන්දර්ශන එපා, මම අමු දුශ්ඨයා

වැඩිවෙලා, අඩෝ, අඩු වෙන්න ගහන්නේ ආයුශ
රතු කට්ට පැන්නොත් ඔනේ නෑ පුතා ආයුධ
කැරකිලා Bump වෙන්න ගහන්නේ ආත්මේ
හමුදාවක් ආවත් ගුටි දෙන්නේ සාස්පානෙන්

මකනවා වංශෙම පොත් පිටිං කිරලා
ඉරනවා දෙකට ඇග පත මැනලා
ගහපු ගමං නාග සලං සොත්ති උපාලි
විශ්වාස නෑ මිනිස්සු පට්ට කුපාඩි

ලෝකෙම හොල්ලන සක්විති රාවණ
තනි අලියෙකි මම බක්තිය ගානට
Kaththi Pechi, Vetti Pechi, වානා මා ලග
Enna Aachi, Seththu Pochi, කියපං මූණට

හීන ගියෙ නෑ කෙලවිල හින්ද නැටුව දහඅට වන්නම්...
සුදු පිරුවට තමයි ගමන ජීවිතෙ වෙල සල්ලං...
සාමකාමි One Man Army නිර්ණාමික දෙවොලෙ සාමි.
යක්කුත් බැඳන් වැඩ ගන්නව දුන්නොත් වරම් මෑණි කාලි...

හීන ගියෙ නෑ කෙලවිල හින්ද නැටුව දහඅට වන්නම්...
සුදු පිරුවට තමයි ගමන ජීවිතෙ වෙල සල්ලං...
සාමකාමි One Man Army නිර්ණාමික දෙවොලෙ සාමි.
යක්කුත් බැඳන් වැඩ ගන්නව දුන්නොත් වරම් මෑණි කාලි...

සාමි . SAAMI . Hip Hop Army
සාමි . SAAMI . Hip Hop Army
සාමි . SAAMI . සාමි . SAAMI .
සාමි . SAAMI . සාම කාමි . Hip Hop Army

Negombo Hood එකෙන් අවි ගබඩාවට නුවර
දැං කාට කාටත් Silent වෙන්ඩ වෙයි
මං ගැහුවොතින් වමෙන් රැක ගන්ඩ පණ ඩිංග
ගැලුම් දෙක තුනක් වත් ලේ දෙන්ඩ වෙයි

මං සෙබලෙක් ඩෝ යුද්ධ, චන්ඩි නම් M*tha Fu*kin
Gun වගෙ Machin උන්ඩ පිටවෙයි මගේ කටිං
පසාරු කරං ගියත්, උන්ඩයක් උර හිසින්
ගස්සන්නේ තනි අතින් කද වෙන්වෙනකං හිසින්

අපි නිදි මරපු තරමට බස්සොත් කොර වෙලා
ආං බලං කොන්ඩේ බැන්දං චීන්නු පොර වෙලා
දිස්ටිය මහසොන් ඇදෙද්දි අහස කලු වෙලා
ඇසි පිය මානේ යකදුරා දර දන්ඩු වෙලා

මං කාරයෙක් ඩෝ Army, අට පාස් Real
මස් වැද්දා ගාව No Chance
මේ Warning එක Last, දැම්මොතිං ආයේ Dance
වනලා දායි Hustler Bhai, ඩෝ, මුලු පිටියම Blast

හීන ගියෙ නෑ කෙලවිල හින්ද නැටුව දහඅට වන්නම්...
සුදු පිරුවට තමයි ගමන ජීවිතෙ වෙල සල්ලං...
සාමකාමි One Man Army නිර්ණාමික දෙවොලෙ සාමි.
යක්කුත් බැඳන් වැඩ ගන්නව දුන්නොත් වරම් මෑණි කාලි...

ආතල් සිද්දි දුසිං ගනං Back Side වල පදං වෙච්චි...
කාපු කට්ට පපුවෙ තියන් ඉදිරිය මගෙ සතුටු වෙච්චි...
සාමකාමි වන් මෑන් ආමි,නිර්ණාමික දෙවොලෙ සාමි...
යක්කුත් බැඳන් වැඩ ගන්නව දුන්නොත් වරං මෑණි කාලි

Singam, sirutha, vettayadum kaadu
Verikondawan kadichi kodharuwen paaru
Ni bali aadu, yenaku Paadal paadu
Thedi paaaru, raavana magen yaaru

Unda thalaya edupe Pesi konja maata
Salladai la salicha, Minja maata
Naan thani katu raja, thedi adipe
Naan thani katu raja, thooki midhipe

Aaaa therikka, yena vida Mudiyadu
Naan ketkum kelvikku vida theriyadu
Naan thani alu, dei, thani aalu
Oru padai vandalu, saripe paaru

Pirandu walandadu kandila, chinnawan
Porumaya iru thambi, irukudu anubawam
Sirappa pannuwen, semma ya sambawam
Sethu wechi, unaku samadhi Pannuwan

හීන ගියෙ නෑ කෙලවිල හින්ද නැටුව දහඅට වන්නම්...
සුදු පිරුවට තමයි ගමන ජීවිතෙ වෙල සල්ලං...
සාමකාමි One Man Army නිර්ණාමික දෙවොලෙ සාමි.
යක්කුත් බැඳන් වැඩ ගන්නව දුන්නොත් වරම් මෑණි කාලි...

හීන ගියෙ නෑ කෙලවිල හින්ද නැටුව දහඅට වන්නම්...
සුදු පිරුවට තමයි ගමන ජීවිතෙ වෙල සල්ලං...
සාමකාමි One Man Army නිර්ණාමික දෙවොලෙ සාමි.
යක්කුත් බැඳන් වැඩ ගන්නව දුන්නොත් වරම් මෑණි කාලි...

හීන ගියෙ නෑ කෙලවිල හින්ද නැටුව දහඅට වන්නම්...
සුදු පිරුවට තමයි ගමන ජීවිතෙ වෙල සල්ලං...
සාමකාමි One Man Army නිර්ණාමික දෙවොලෙ සාමි.
යක්කුත් බැඳන් වැඩ ගන්නව දුන්නොත් වරම් මෑණි කාලි...

ආතල් සිද්දි දුසිං ගනං Back Side වල පදං වෙච්චි...
කාපු කට්ට පපුවෙ තියන් ඉදිරිය මගෙ සතුටු වෙච්චි...
සාමකාමි වන් මෑන් ආමි,නිර්ණාමික දෙවොලෙ සාමි...
යක්කුත් බැඳන් වැඩ ගන්නව දුන්නොත් වරං මෑණි කාලි

මම සාම කාමි Hiphop දේවාලේ සාමි

Download lagu SHERA - Haamine (feat. Alan Sofy) (MP3) secara gratis dan cepat di STAFABANDMP3. Temukan informasi lengkap tentang lagu ini pada tabel di atas, termasuk lirik, link download, dan detail musik lainnya.

Bagikan lagu ini:

Semua lagu yang tersedia di STAFABANDMP3 berasal dari situs Converter YouTube. STAFABANDMP3 hanya berfungsi sebagai media perantara dengan tujuan untuk memberikan preview lagu.

Jika kamu merasa tidak nyaman atau keberatan lagu ini ditampilkan di STAFABANDMP3, silakan kirim email ke admin@stafabandmp3.org untuk permintaan penghapusan.

Sebaliknya, jika kamu menyukai lagu SHERAHaamine (feat. Alan Sofy), kami sangat menyarankan untuk mendukung karya asli sang artis dengan membeli kaset, CD resmi, atau dengan cara download dan streaming lagu secara legal di platform resmi. Kamu juga bisa mendukung SHERA dengan menonton konser, subscribe channel YouTube resminya, serta mengikuti akun media sosialnya.