Artis | Dilshan L Silva, Lasitha Jayaneththi Arachchige, Nilan Hettiarachchi |
---|---|
Album | Yanna Yanawada |
Dilihat | 12M |
Tanggal Rilis | 16 Januari 2020 |
Durasi | 4:38 |
Unduh lagu favoritmu dari Dilshan L Silva, Lasitha Jayaneththi Arachchige, Nilan Hettiarachchi berjudul Yanna Yanawada hanya di STAFABANDMP3. Lagu ini tersedia dalam format MP3 dengan kualitas terbaik.
අවසානයක් නැති වෙලාවේ අනවසරයෙන් ගත් විරාමේ යන්න යනවාද මගේ සටහන් එකක්වත් ගැන නොවිමසා තේමාව ජීවිත කතාවේ මට ඔයා බව දන්නවානේ ඔබට ආසද රිදෙන කොට මට අලුත් පෙම් වාසය නිසා (යන්න යනවද අර කාලේ මතකද ඉන්න බැරි තැන ඔබ මාව හමු වුන) පරිච්චේදය ඉවර කෙරුවට පොතේ පිටු තව තියෙනවා සැබෑ අවසානය කියෙව්වම ඔයත් මං වගෙ හඬනවා...// (යන්න යනවද අර කාලේ මතකද ඉන්න බැරි තැන ඔබ මාව හමු වුන) වැහි බිඳක් වත් නොමැති කතරෙත් පතොක් මල් නම් පිපෙනවා කිලෝ ගානට දුක් විඳපු හිත තාම ඔබ ගැන හොයනවා...// අවසානයක් නැති වෙලාවේ අනවසරයෙන් ගත් විරාමේ යන්න යනවාද මගේ සටහන් එකක්වත් ගැන නොවිමසා තේමාව ජීවිත කතාවේ මට ඔයා බව දන්නවානේ ඔබට ආසද රිදෙන කොට මට අලුත් පෙම් වාසය නිසා (යන්න යනවද අර කාලේ මතකද ඉන්න බැරි තැන ඔබ මාව හමු වුන)
Download lagu Dilshan L Silva, Lasitha Jayaneththi Arachchige, Nilan Hettiarachchi - Yanna Yanawada (MP3) secara gratis dan cepat di STAFABANDMP3. Temukan informasi lengkap tentang lagu ini pada tabel di atas, termasuk lirik, link download, dan detail musik lainnya.
Semua lagu yang tersedia di STAFABANDMP3 berasal dari situs Converter YouTube. STAFABANDMP3 hanya berfungsi sebagai media perantara dengan tujuan untuk memberikan preview lagu.
Jika kamu merasa tidak nyaman atau keberatan lagu ini ditampilkan di STAFABANDMP3, silakan kirim email ke admin@stafabandmp3.org untuk permintaan penghapusan.
Sebaliknya, jika kamu menyukai lagu Dilshan L Silva, Lasitha Jayaneththi Arachchige, Nilan Hettiarachchi – Yanna Yanawada, kami sangat menyarankan untuk mendukung karya asli sang artis dengan membeli kaset, CD resmi, atau dengan cara download dan streaming lagu secara legal di platform resmi. Kamu juga bisa mendukung Dilshan L Silva, Lasitha Jayaneththi Arachchige, Nilan Hettiarachchi dengan menonton konser, subscribe channel YouTube resminya, serta mengikuti akun media sosialnya.