Artis | Dilki Uresha, Lasitha Jayaneththi Arachchige |
---|---|
Album | Roo Dhari |
Dilihat | 1.5M |
Tanggal Rilis | 14 Maret 2023 |
Durasi | 3:04 |
Unduh lagu favoritmu dari Dilki Uresha, Lasitha Jayaneththi Arachchige berjudul Roo Dhari hanya di STAFABANDMP3. Lagu ini tersedia dalam format MP3 dengan kualitas terbaik.
ආදරේ හරියට සුළඟ වගේ හදවත නිවන්න වගේම හදවත දවලා අළු කරන්නත් ආදරේට පුළුවන් ඇහිපිල්ලමක් යට ඔබව තියලා රැක ගත්තෙ මං මගෙ නේද කියලා එක මොහොතකින් මගෙ හිතම හොල්ලා ඈතට ගියේ ඇයි මාව දවලා ආදරෙයි ඔබට මං රත්තරං හුස්මක් තරමට දැනෙනා ආදරයක් ඔබ දුන්නා ඔබ නැති ජීවිතයක් මා හීනෙන් වත් නෑ දැකලා කවියක් වගේ ඔබ භාවනාවක් මට ඔබ තරම් නෑ දැනුණේ කාවත් ඇබ්බැහි වෙලා මම ඔබ ට තාමත් ඔබ නැති හෙටක් මට නම් අපායක් ආදරෙයි ඔබට මං රත්තරං හුස්මක් තරමට දැනෙනා ආදරයක් ඔබ දුන්නා ඔබ නැති ජීවිතයක් මා හීනෙන් වත් නෑ දැකලා මුළු ලෝකයක් පීරාලා සෙව්වත් මේ මං තරම් ආදරය කවුරුත් හමුවෙන්නේ නෑ මේ අහස යට නම් අපි ආදරෙන් එක් වෙමු ද ආයෙත් ආදරෙයි ඔබට මං රත්තරං හුස්මක් තරමට දැනෙනා ආදරයක් ඔබ දුන්නා ඔබ නැති ජීවිතයක් මා හීනෙන් වත් නෑ දැකලා
Download lagu Dilki Uresha, Lasitha Jayaneththi Arachchige - Roo Dhari (MP3) secara gratis dan cepat di STAFABANDMP3. Temukan informasi lengkap tentang lagu ini pada tabel di atas, termasuk lirik, link download, dan detail musik lainnya.
Semua lagu yang tersedia di STAFABANDMP3 berasal dari situs Converter YouTube. STAFABANDMP3 hanya berfungsi sebagai media perantara dengan tujuan untuk memberikan preview lagu.
Jika kamu merasa tidak nyaman atau keberatan lagu ini ditampilkan di STAFABANDMP3, silakan kirim email ke admin@stafabandmp3.org untuk permintaan penghapusan.
Sebaliknya, jika kamu menyukai lagu Dilki Uresha, Lasitha Jayaneththi Arachchige – Roo Dhari, kami sangat menyarankan untuk mendukung karya asli sang artis dengan membeli kaset, CD resmi, atau dengan cara download dan streaming lagu secara legal di platform resmi. Kamu juga bisa mendukung Dilki Uresha, Lasitha Jayaneththi Arachchige dengan menonton konser, subscribe channel YouTube resminya, serta mengikuti akun media sosialnya.