Artis | Nimesh Kulasinghe, Raveen Tharuka, Naveen Perera |
---|---|
Album | Haiya Mage Hitha |
Dilihat | 22M |
Tanggal Rilis | 17 April 2019 |
Durasi | 4:05 |
Unduh lagu favoritmu dari Nimesh Kulasinghe, Raveen Tharuka, Naveen Perera berjudul Haiya Mage Hitha hanya di STAFABANDMP3. Lagu ini tersedia dalam format MP3 dengan kualitas terbaik.
හයිය මගේ හිත වට්ටන්නට බැරි බව ඔබ දැනුවත් නෑ සොඳුරුම හැඟුමට මිසක් බොරුවට හිතේ තැනනම් නෑ. හයිය මගේ හිත වට්ටන්නට බැරි බව ඔබ දැනුවත් නෑ සොඳුරුම හැඟුමට මිසක් බොරුවට හිතේ තැනනම් නෑ. ලෝකයා මුලා කරලා රඟපෑම ඔයා කෙරුවා. මං නිහඩව ඉන්නම් කාලය උත්තරයක් දෙනකන් කාලය උත්තරයක් දෙනකන් ආදරේ පූජනීයයි රැවටිම පව් ගොඩයි ආදරේ පූජනීයයි රැවටිම පව් ගොඩයි ඔබ දන්නැත්තේ ඒ ටිකයි ඔබ දන්නැත්තේ ඒ ටිකයි අහසේ තරු තරම් සයුරේ රළ තරම්. අහසේ තරු තරම් සයුරේ රළ තරම්. මහමෙරක් තරම් ආදරේ හිතලා රැවටුවොත් ලෝදහමත් පිළිතුරු දෙයි අවංක හිත් රිදිලා මං නිහඩව ඉන්නම් කාලය උත්තරයක් දෙනකන් කාලය උත්තරයක් දෙනකන් ආදරේ පූජනීයයි රැවටීම පව් ගොඩයි ආදරේ පූජනීයයි රැවටීම පව් ගොඩයි ඔබ දන්නැත්තේ ඒ ටිකයි ඔබ දන්නැත්තේ ඒ ටිකයි සැනසීම ජීවිතේ මුල්වීම ආදරේ විඳවීම ජීවිතේ මුල්වීමත් ආදරේ බොරුව ඇත්ත කරලා හිත් කම්පා කරලා ලෝදහමක් පිළිතුරු දෙයි අවංක හිත් රිදිලා මං නිහඩව ඉන්නම් කාලය උත්තරයක් දෙනකන් කාලය උත්තරයක් දෙනකන් හයිය මගේ හිත වට්ටන්නට බැරි බව ඔබ දැනුවත් නෑ සොඳුරුම හැඟුමට මිසක් බොරුවට හිතේ තැනනම් නෑ. හයිය මගේ හිත වට්ටන්නට බැරි බව ඔබ දැනුවත් නෑ සොඳුරුම හැඟුමට මිසක් බොරුවට හිතේ තැනනම් නෑ. ලෝකයා මුලා කරලා රඟපෑම ඔයා කෙරුවා මං නිහඩව ඉන්නම් කාලය උත්තරයක් දෙනකන් කාලය උත්තරයක් දෙනකන් ආදරේ පූජනීයයි රැවටිම පව් ගොඩයි ආදරේ පූජනීයයි රැවටිම පව් ගොඩයි ඔබ දන්නැත්තේ ඒ ටිකයි ඔබ දන්නැත්තේ ඒ ටිකයි
Download lagu Nimesh Kulasinghe, Raveen Tharuka, Naveen Perera - Haiya Mage Hitha (MP3) secara gratis dan cepat di STAFABANDMP3. Temukan informasi lengkap tentang lagu ini pada tabel di atas, termasuk lirik, link download, dan detail musik lainnya.
Semua lagu yang tersedia di STAFABANDMP3 berasal dari situs Converter YouTube. STAFABANDMP3 hanya berfungsi sebagai media perantara dengan tujuan untuk memberikan preview lagu.
Jika kamu merasa tidak nyaman atau keberatan lagu ini ditampilkan di STAFABANDMP3, silakan kirim email ke admin@stafabandmp3.org untuk permintaan penghapusan.
Sebaliknya, jika kamu menyukai lagu Nimesh Kulasinghe, Raveen Tharuka, Naveen Perera – Haiya Mage Hitha, kami sangat menyarankan untuk mendukung karya asli sang artis dengan membeli kaset, CD resmi, atau dengan cara download dan streaming lagu secara legal di platform resmi. Kamu juga bisa mendukung Nimesh Kulasinghe, Raveen Tharuka, Naveen Perera dengan menonton konser, subscribe channel YouTube resminya, serta mengikuti akun media sosialnya.