Artis | Bathiya & Santhush |
---|---|
Album | Best of Bathiya & Santhush - Hit Singles |
Dilihat | 1M |
Tanggal Rilis | 7 November 2015 |
Durasi | 4:12 |
Unduh lagu favoritmu dari Bathiya & Santhush berjudul Ummadanie hanya di STAFABANDMP3. Lagu ini tersedia dalam format MP3 dengan kualitas terbaik.
උන්මාදිනී හැංගුනා අනුරාග දෑසින් බලා සොඳුරුයි සුපෙම් ලෝචනා නෑසෙයි නුබේ ගායනා දෙනුවන් සෙවූ අන්ජනා රාදා මගේ අන්ගනා මල් මී සුගන්දේ නැලවී වෙලී මල් වැල් ගොතන්නී වෘන්දා වනේ නිල් විල් ජලාසේ කිමිදී මිදී කොයිදැයි විදින්නෙ සැන්දෑ සුවේ රණ්මිනි මෙවුල් දම් විදිනා වෙලේ කෝ කොයිද රාදා උන්මාදිනි උන්මාදිනී හැංගුනා අනුරාග දෑසින් බලා සොඳුරුයි සුපෙම් ලෝචනා නෑසෙයි නුබේ ගායනා දෙනුවන් සෙවූ අන්ජනා රාදා මගේ අන්ගනා ගෝපී ලියන් හා යමුනා තෙරේ අවුදින් මුලා වූ යමුනා මගේ වස්සානයේ ආ මේ කුලු මතින් සන්තාපයේ ලා පොද වෑහුනේ රණ්මිනි මෙවුල් දම් විදිනා වෙලේ කෝ කොයිද රාදා උන්මාදිනී උන්මාදිනී හැංගුනා අනුරාග දෑසින් බලා සොඳුරුයි සුපෙම් ලෝචනා නෑසෙයි නුබේ ගායනා දෙනුවන් සෙවූ අන්ජනා රාදා මගේ අන්ගනා
Download lagu Bathiya & Santhush - Ummadanie (MP3) secara gratis dan cepat di STAFABANDMP3. Temukan informasi lengkap tentang lagu ini pada tabel di atas, termasuk lirik, link download, dan detail musik lainnya.
Semua lagu yang tersedia di STAFABANDMP3 berasal dari situs Converter YouTube. STAFABANDMP3 hanya berfungsi sebagai media perantara dengan tujuan untuk memberikan preview lagu.
Jika kamu merasa tidak nyaman atau keberatan lagu ini ditampilkan di STAFABANDMP3, silakan kirim email ke admin@stafabandmp3.org untuk permintaan penghapusan.
Sebaliknya, jika kamu menyukai lagu Bathiya & Santhush – Ummadanie, kami sangat menyarankan untuk mendukung karya asli sang artis dengan membeli kaset, CD resmi, atau dengan cara download dan streaming lagu secara legal di platform resmi. Kamu juga bisa mendukung Bathiya & Santhush dengan menonton konser, subscribe channel YouTube resminya, serta mengikuti akun media sosialnya.