Download Lagu Ayeshmantha, Heva, Shavindya Kariyawasam - Viparinama (feat. PL4)

Viparinama (feat. PL4)

Unduh lagu favoritmu dari Ayeshmantha, Heva, Shavindya Kariyawasam berjudul Viparinama (feat. PL4) hanya di STAFABANDMP3. Lagu ini tersedia dalam format MP3 dengan kualitas terbaik.

Lirik Viparinama (feat. PL4)

මැරුණත් පහු ගිය දවස් දුකක් නෑ අස්වැන්න සරුයි පුරන්න සව්දිය
අත්තිවාරම ශක්තිමත් ගිනි ගත් නෙතින් ගලයි ලෝදිය
දුෂ්කරයි තමයි චාරිකාව ඒකයි ඉන්නේ අතැතිව මාලිමාව
ඉක්මවා නොයන් ධාරිතාව හිස ආත්මය අවභාවිතාව
තව එකෙක්ගේ හෝ විලංගු  කැඩෙයි පත්තු කරපන් විලක්කු
ලැග්ග අගු පිලේ හැම මුහුන දුන් අද්දැකීම් කරයි උඹ වලංගු
පැලෙයි මැදුරෙයි පිඟන් හාත්පසින්ම අසමනායි
උන් කවදත් ලිව්වේ වීර්ය කාව්‍ය අතින් දාලයි

උබේ කුසගින්නට ලැබේවිද තන පුඩුවක්
උබේ සිතුවිල්ලට ගරහා වි පවා ඉඳුරන්
හැම හිතුවක්කාර යෙදුමක් මගේ සිදුහත්
උන්ව නිරුවත් කල මට තියේවිද විසුමක්
වාසනාව හුදෙක් පසකලා මං ගැලුව දාඩිය රස කලා
වුනි කර්මය මට වෙසඟනක් රුහිරින් පෙඟි ධජ එසවනා
රැප් තෙවලා අහන එකා අහයි නෑ පුරුද්දක් බලෙන් අස්සවලා
මං දෙස බලා අහස නොහෙලා සුසුම් වදිනා යුධ සෙබලා

සුළගේ විසිරුණු ඈතට පැතිරුණු
ආදර මල් පෙති
දෝතට ගෙන හැරලා
තව ආශා සිතුන නිසා
නොහැඩූ දෑසේ
සැගවී පරවුනු වේදනා
කදුලේ  මුව තවරා
කාලය මාසිත සුව කරලා

හදමැද්දේ වේදනාවයි
ගිනිගන්නේ  හීනයි මාවයි
පිළිගත්තෙ නැත්තේ හැමදේම ගැලවෙන්න බැරි මට ඒ නිසාමයි
එකපැත්තෙන් වාසනාවයි,පුදුමයි මට මං ප්‍රාතිහාර්යයි
තව මගේ සිතුවිලි නැගිටලා පනපිටින් විදුලිය වගේ වුන දේවල් මාරයි

විකාරෙන්  විඩාවෙන් මත්වුනු
වීශ්වාසෙන් නිසාවෙන් රත්වුනු
හිනාවල් කතාවල් මැදින් ගන්නයි හරි තීරනේ
අසාවල් විසාලයි කාටත්
හිංසාවල් සමානයි  තාමත්
පීඩාවන් දීශාවන් පාර පෙන්නයි ඇත්ත ජීවිතේ

දිනුම කොතනදිී
හොදම පැතුම පොරබදී
වැටුනත් දුවිලි පිහිදා පොලොව පෙරලන් දුවන්නේ නොනැවතී
ඇඟෙම කෑලි කැඩිලා ඈතට ගියත්  බෑ නවතින්න හීන වලට පාට කරන කාලය තමයි වටින්නෙ නොවැරදී
සීමිත  පිරිසයි ඇත්තේ
ඒ නිසයි  බැදීමක් නැත්තේ
ලෝකෙට පෙනෙන මිනිස්සු විතරයි   මනුස්සකම නෑ දැක්කේ
අදම හිතට ගනින් මේ හොදම දවසේ  එකම පැතුම නිහඬතාවයෙන් ජයග්‍රානය ගමු සතුටු කඳුළු වැස්සෙ

සුළගේ විසිරුණු ඈතට පැතිරුණු
ආදර මල් පෙති
දෝතට ගෙන හැරලා
තව ආශා සිතුන නිසා
නොහැඩූ දෑසේ
සැගවී පරවුනු වේදනා
කදුලේ  මුව තවරා
කාලය මාසිත සුව කරලා

Download lagu Ayeshmantha, Heva, Shavindya Kariyawasam - Viparinama (feat. PL4) (MP3) secara gratis dan cepat di STAFABANDMP3. Temukan informasi lengkap tentang lagu ini pada tabel di atas, termasuk lirik, link download, dan detail musik lainnya.

Bagikan lagu ini:

Semua lagu yang tersedia di STAFABANDMP3 berasal dari situs Converter YouTube. STAFABANDMP3 hanya berfungsi sebagai media perantara dengan tujuan untuk memberikan preview lagu.

Jika kamu merasa tidak nyaman atau keberatan lagu ini ditampilkan di STAFABANDMP3, silakan kirim email ke admin@stafabandmp3.org untuk permintaan penghapusan.

Sebaliknya, jika kamu menyukai lagu Ayeshmantha, Heva, Shavindya KariyawasamViparinama (feat. PL4), kami sangat menyarankan untuk mendukung karya asli sang artis dengan membeli kaset, CD resmi, atau dengan cara download dan streaming lagu secara legal di platform resmi. Kamu juga bisa mendukung Ayeshmantha, Heva, Shavindya Kariyawasam dengan menonton konser, subscribe channel YouTube resminya, serta mengikuti akun media sosialnya.

Lagu Lainnya Dari Ayeshmantha

Anda Mungkin Tertarik