Artis | Ayeshmantha |
---|---|
Album | Asura Kaavya |
Dilihat | 59K |
Tanggal Rilis | 15 Oktober 2022 |
Durasi | 3:52 |
Unduh lagu favoritmu dari Ayeshmantha berjudul Ayeshmantha - Nimthere (නිම්තෙරේ) ft. Zany Inzane & Shehara [Official Lyric Video] hanya di STAFABANDMP3. Lagu ini tersedia dalam format MP3 dengan kualitas terbaik.
ඔබ මා හද බැඳුනා දුටු දා සිත මා ආයේ කිසිදා හමු නොවෙනා ලෙස මා සිත බිඳුනා ඔබ මා හද බැඳුනා දුටු දා සිත මා ආයේ කිසිදා හමු නොවෙනා ලෙස මා සිත බිඳුනා දුරස් වුණා වේගෙන ඇස් පිල්ලමේ ඇරයුමක්ද නුඹ දෑසින් කළේ හමු නොවේද යළි මේ නිම්තෙරේ ඇයි ආරම්භෙකදිම අවසන් කළේ පිපුනේ නෑ රෝස මල් මේ අපායේ සීතල කළා නුඹ ලාව මේ අපායේ අඳුර නසාගෙන පැමිණි ආලෝක ධාරාවක් නුඹ සිරගතවුණ ආත්මේ නිදහස් කළා මගේ මට දැනෙන්නේ අලුතෙන් ඉපදුණා වගේ ගිනි ගෙන දැවුණ ඉරි තැළුණු මහ පොළව සිපගත් මහා වර්ෂාවක් වගේ දළුලාගෙන පැමිණි ආලේ හදවත පසා කරන් මට ඇති නුඹ වචනයක් කතා කරත් හැමුවා සුළගක් නුපුරුදු දිශාවකින් සැනසීමක් ඒ විඩාවෙන් ගැලවීමට මනසේ මට ඕනේ ජීවත් වෙන්න ඒ දවසේ ආපස්සට හරවන්න කාලය මට නුඹට කියන්න තියෙනවා බොහෝදේ දුර නම් නුඹගෙන් වෙන් වී යාමයි දුක නම් දුර ගිය සිත ගෙන්වීමයි දුර නම් නුඹගෙන් වෙන් වී යාමයි දුක නම් දුර ගිය සිත ගෙන්වීමයි ආගන්තුක හැඟීමක් කිසි දා බලාපොරොත්තු නොවූ බයක් ඇබ්බැහි වෙලාද මම ලෝකයක තනි වෙලා සිතිවිලිවල ආලය මුසු වෙලා හමු නොවේද හමු වේද යළි ඒ රුව හිමි නොවේද හිමි වේද මට ඒ රුව අවිනිශ්චිතයි මේ දෛවය නමුත් ආරම්භය පමණයි මෙය සිතිජයක් නොවුනොතින් ඇති නුඹ මගේ සාගරේට ගෑවි නොගෑවෙන තරමට ළංව හිඳින මිරිඟුවක් සේ එන මන්දාකිණියක දුරක් සේ නුඹ කළු සුදු හීනෙක වර්ණ ඡායාවක් දුටු සැනින්ම කැපී පේන මම දැක්කා එදා නුඹේ ඇස්වල තිබුණා කියාගන්න බැරි හුඟක් දේ ඔබ මා හද බැඳුනා දුටු දා සිත මා ආයේ කිසිදා හමු නොවෙනා ලෙස මා සිත බිඳුනා ඔබ මා හද බැඳුනා දුටු දා සිත මා ආයේ කිසිදා හමු නොවෙනා ලෙස මා සිත බිඳුනා දුර නම් නුඹගෙන් වෙන් වී යාමයි දුක නම් දුර ගිය සිත ගෙන්වීමයි
Download lagu Ayeshmantha - Ayeshmantha - Nimthere (නිම්තෙරේ) ft. Zany Inzane & Shehara [Official Lyric Video] (MP3) secara gratis dan cepat di STAFABANDMP3. Temukan informasi lengkap tentang lagu ini pada tabel di atas, termasuk lirik, link download, dan detail musik lainnya.
Semua lagu yang tersedia di STAFABANDMP3 berasal dari situs Converter YouTube. STAFABANDMP3 hanya berfungsi sebagai media perantara dengan tujuan untuk memberikan preview lagu.
Jika kamu merasa tidak nyaman atau keberatan lagu ini ditampilkan di STAFABANDMP3, silakan kirim email ke admin@stafabandmp3.org untuk permintaan penghapusan.
Sebaliknya, jika kamu menyukai lagu Ayeshmantha – Ayeshmantha - Nimthere (නිම්තෙරේ) ft. Zany Inzane & Shehara [Official Lyric Video], kami sangat menyarankan untuk mendukung karya asli sang artis dengan membeli kaset, CD resmi, atau dengan cara download dan streaming lagu secara legal di platform resmi. Kamu juga bisa mendukung Ayeshmantha dengan menonton konser, subscribe channel YouTube resminya, serta mengikuti akun media sosialnya.