Download Lagu Sandun Perera, Kevin Smokio - Narama

Narama
ArtisSandun Perera, Kevin Smokio
AlbumNarama
Dilihat16M
Durasi3:00

Unduh lagu favoritmu dari Sandun Perera, Kevin Smokio berjudul Narama hanya di STAFABANDMP3. Lagu ini tersedia dalam format MP3 dengan kualitas terbaik.

Lirik Narama

මාගෙන් ආලේ අයදින රාගී නෙත් හන්දා
පෑ සංකාරී විලසට දෑනත් ඈ වින්දා
ඒ නෙත් දෑලේ හිත් ගෙන යාවී මේ ලන්දා
ඈ හංගාවී වත දුර ඈතින් මං වින්දා

ඒ නෑරම ලංවෙම් මා මා
නෑඹුලේ හිත දෙම්මා මා මා
හීනයක දැවටෙන් නා නා
කෙල්ලේ නුඹේ අනසකටම නතු වුන දිනකදි මම
ලංවෙම් මා මා
නෑඹුලේ හිත දෙම්මා මා මා
හීනයක දැවටෙන් නා නා
කෙල්ලේ නුඹේ අනසකටම නතු වුන දිනකදි මා

Instrumental

මට සිඹින්න දෙන්න ඔය දෙතොල් උම්මා
මම ආසයි වද්ද ගන්න තිස්තුන්දා
තකි තකි තකි තකි රුම්බා
ඔයා දකිද්දී මගේ හිතින් දුන් දානවා

ඔයා වෙන්න රාධාව රුන්දා වනේ
හොයන් එන්නම් මම ඔයාව ක්රිෂ්ණා වගේ
ඔයා ඉද්දී ලෝල හස්ත මුද්රාවකින්
හිත දැවෙයි ඔයා ගැන තෘෂ්නාවකින්

රුංගාන සෘංගාර ගී
බඹරුන්ගෙ ගුම්නාද ගී
සංසාරේ පුරුද්දක් ව දීඝ
ගාමිණීම වෙන්න මගේ උන්මාද චිත්රා

smoka smoka

ඒ නෑරම ලංවෙම් මා මා
නෑඹුලේ හිත දෙම්මා මා මා
හීනයක දැවටෙන් නා නා
කෙල්ලේ නුඹේ අනසකටම නතු වුන දිනකදි මම
ලංවෙම් මා මා
නෑඹුලේ හිත දෙම්මා මා මා
හීනයක දැවටෙන් නා නා
කෙල්ලේ නුඹේ අනසකටම නතු වුන දිනකදි මා

Instrumental

අඳුනින් නේත්රා ගෑ
දේවී මාත්රා ඈ
මත්වීලා නිද්රා නෑ
ලංවී මා මා මා
හැගුමෙන් යාත්රා හා
වේවී රාත්රී හා
රත්වීලා හිත් දී ලා
දැල්වෙන්නා

ඒ නෑරම ලංවෙම් මා මා
නෑඹුලේ හිත දෙම්මා මා මා
හීනයක දැවටෙන් නා නා
කෙල්ලේ නුඹේ අනසකටම නතු වුන දිනකදි මම
ලංවෙම් මා මා
නෑඹුලේ හිත දෙම්මා මා මා
හීනයක දැවටෙන් නා නා
කෙල්ලේ නුඹේ අනසකටම නතු වුන දිනකදි මා

Instrumental

Download lagu Sandun Perera, Kevin Smokio - Narama (MP3) secara gratis dan cepat di STAFABANDMP3. Temukan informasi lengkap tentang lagu ini pada tabel di atas, termasuk lirik, link download, dan detail musik lainnya.

Bagikan lagu ini:

Semua lagu yang tersedia di STAFABANDMP3 berasal dari situs Converter YouTube. STAFABANDMP3 hanya berfungsi sebagai media perantara dengan tujuan untuk memberikan preview lagu.

Jika kamu merasa tidak nyaman atau keberatan lagu ini ditampilkan di STAFABANDMP3, silakan kirim email ke admin@stafabandmp3.org untuk permintaan penghapusan.

Sebaliknya, jika kamu menyukai lagu Sandun Perera, Kevin SmokioNarama, kami sangat menyarankan untuk mendukung karya asli sang artis dengan membeli kaset, CD resmi, atau dengan cara download dan streaming lagu secara legal di platform resmi. Kamu juga bisa mendukung Sandun Perera, Kevin Smokio dengan menonton konser, subscribe channel YouTube resminya, serta mengikuti akun media sosialnya.

Lagu Lainnya Dari Sandun Perera

Anda Mungkin Tertarik