Download Lagu Surendra Perera - Ayethma Ennaa

Ayethma Ennaa
ArtisSurendra Perera
AlbumAyethma Ennaa
Dilihat9.1K
Durasi5:33

Unduh lagu favoritmu dari Surendra Perera berjudul Ayethma Ennaa hanya di STAFABANDMP3. Lagu ini tersedia dalam format MP3 dengan kualitas terbaik.

Lirik Ayethma Ennaa

ආයෙත් රැවටෙන්න බෑ
ස්නේහේ පැටලී ඔබේ
පාළුයි ඉවසන්න බෑ
කම් නෑ දවනෙම් සිතුම්

කොහෙදෝ තරහා වී
ගියෙ නම් මුලා වී
ආයෙත් ඔබ ඕනෑ නෑ

ආයෙත් රැවටෙන්න බෑ
ස්නේහේ පැටලී ඔබේ

අහසෙ තාරුකා තරම්
ආදරෙයි කියා
මැව්වානේ පෙම් මාළිගාවන්
අහසෙ තාරුකා තරම්
ආදරෙයි කියා
මැව්වානේ පෙම් මාළිගාවන්

පයට පෑගෙනා දුහුල් දූලි මීදුමක් ලෙසින්
බිඳ දැම්මේ නුඹමයි සිනාහා

ආයෙත් රැවටෙන්න බෑ
ස්නේහේ පැටලී ඔබේ

නිහඬ කල්පනාවකින් හිතට ළං වෙලා
දුන් හීනෙ තනිවී එදා මා
නිහඬ කල්පනාවකින් හිතට ළං වෙලා
දුන් හීනෙ තනිවී එදා මා

කඳුළු රූරනා තරම් අතරමං වෙලා නෙතින්
හැඟුණාද ළඳුනේ එදා

ආයෙත් රැවටෙන්න බෑ
ස්නේහේ පැටලී ඔබේ
පාළුයි ඉවසන්න බෑ
කම් නෑ දවනෙම් සිතුම්

කොහෙදෝ තරහා වී
ගියෙ නම් මුලා වී
ආයෙත් ඔබ ඕනෑ නෑ

ආයෙත් රැවටෙන්න බෑ
ස්නේහේ පැටලී ඔබේ

Download lagu Surendra Perera - Ayethma Ennaa (MP3) secara gratis dan cepat di STAFABANDMP3. Temukan informasi lengkap tentang lagu ini pada tabel di atas, termasuk lirik, link download, dan detail musik lainnya.

Bagikan lagu ini:

Semua lagu yang tersedia di STAFABANDMP3 berasal dari situs Converter YouTube. STAFABANDMP3 hanya berfungsi sebagai media perantara dengan tujuan untuk memberikan preview lagu.

Jika kamu merasa tidak nyaman atau keberatan lagu ini ditampilkan di STAFABANDMP3, silakan kirim email ke admin@stafabandmp3.org untuk permintaan penghapusan.

Sebaliknya, jika kamu menyukai lagu Surendra PereraAyethma Ennaa, kami sangat menyarankan untuk mendukung karya asli sang artis dengan membeli kaset, CD resmi, atau dengan cara download dan streaming lagu secara legal di platform resmi. Kamu juga bisa mendukung Surendra Perera dengan menonton konser, subscribe channel YouTube resminya, serta mengikuti akun media sosialnya.

Lagu Lainnya Dari Surendra Perera

Anda Mungkin Tertarik