Artis | Bachi Susan, Kasun Primaal, Sandaruwan Jayasinghe |
---|---|
Album | Shree Hanuman Chalisa(Hanuman Ashtak) |
Durasi | 3:48 |
Unduh lagu favoritmu dari Bachi Susan, Kasun Primaal, Sandaruwan Jayasinghe berjudul Himi Nowuna Nethu hanya di STAFABANDMP3. Lagu ini tersedia dalam format MP3 dengan kualitas terbaik.
හිමි නොවුන නෙතු ඇඳුනු සිතුවම් අරන්. සුසුමක් පුරා හෙව්වෙ ඔය නිල් නුවන්. කඳුලකට අත වනන හදවත කොනින්. මොහොතක් කියා දෙන්න හිනැහෙන වරම්. බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන්. මට හරිම පාළුයි මගේ රත්තරන්. බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන්. මට හරිම පාළුයි මගේ රත්තරන්. හුරතල් වෙවී කනට කෙදිරූ වදන්. මගෙ හිතම පිරවූ එදා. එක වචනයක් වත් කියන්නට තරම්. හිත දෙන්නෙ නැතිවද මෙදා. ආ.දරෙන් දෑත අල්ලන්. අපි එදා උන්නු සෙනෙහේ නමින්. සිනහවී ඉන්න දැන්වත් ඇයි ඔයා ඉන්නේ නෙතුකැන් පියන්. සුදු පිච්ච හැඩ වැටනු සුදු ගවුම ඇදලා. අද නම් ඔයා ලස්සනයි. ඇස්දෙක පියන් ඉන්නෙපා තරහවීලා. මගෙ හිතට දැන් හරි බයයි. පාළුවේ මාව තියලා දැන් එපායන්න එපායන්න එපා. මේ තරම් හීන අතරේ වැලපිලා ඉන්න බෑ තනිවෙලා. හිමි නොවුන නෙතු ඇඳුනු සිතුවම් අරන්. සුසුමක් පුරා හෙව්වෙ ඔය නිල් නුවන්. කඳුලකට අත වනන හදවත කොනින්. මොහොතක් කියා දෙන්න හිනැහෙන වරම්. බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන්. මට හරිම පාළුයි මගේ රත්තරන්. බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන්. මට හරිම පාළුයි මගේ රත්තරන්
Download lagu Bachi Susan, Kasun Primaal, Sandaruwan Jayasinghe - Himi Nowuna Nethu (MP3) secara gratis dan cepat di STAFABANDMP3. Temukan informasi lengkap tentang lagu ini pada tabel di atas, termasuk lirik, link download, dan detail musik lainnya.
Semua lagu yang tersedia di STAFABANDMP3 berasal dari situs Converter YouTube. STAFABANDMP3 hanya berfungsi sebagai media perantara dengan tujuan untuk memberikan preview lagu.
Jika kamu merasa tidak nyaman atau keberatan lagu ini ditampilkan di STAFABANDMP3, silakan kirim email ke admin@stafabandmp3.org untuk permintaan penghapusan.
Sebaliknya, jika kamu menyukai lagu Bachi Susan, Kasun Primaal, Sandaruwan Jayasinghe – Himi Nowuna Nethu, kami sangat menyarankan untuk mendukung karya asli sang artis dengan membeli kaset, CD resmi, atau dengan cara download dan streaming lagu secara legal di platform resmi. Kamu juga bisa mendukung Bachi Susan, Kasun Primaal, Sandaruwan Jayasinghe dengan menonton konser, subscribe channel YouTube resminya, serta mengikuti akun media sosialnya.