Artis | Shihan Mihiranga |
---|---|
Album | Dreamz Of Shihan |
Dilihat | 891K |
Tanggal Rilis | 10 Maret 2023 |
Durasi | 4:48 |
Unduh lagu favoritmu dari Shihan Mihiranga berjudul Sewwandiye hanya di STAFABANDMP3. Lagu ini tersedia dalam format MP3 dengan kualitas terbaik.
ඇති මාව රැවටුවා - හොදටෝම රැවටුනා. කවුරුත් එපා කියද්දී - මං පෙම්කලා. මගේ ආදරේ මදිවෙලා. යන්නට ගියත් වෙන්වෙලා. නොලැබුනු ඔබේ සෙවනේ. තනිකම හොඳයි මට සදා. මාගේ අතේ වරද කියා. දහස් වරක් පසුතැවුනා. ඔයා අරන් යන්න හිතන් කුලී මාලිගා සෙව්වා. මට වඩා හොඳ කෙනෙක් මට කලින් ලංවෙන් ඇති ඒනිසා මා දමා හිතට එකඟව හැර යන්නැති. ඇති මාව රැවටුවා - හොදටෝම රැවටුනා. කවුරුත් එපා කියද්දී - මං පෙම්කලා. මගේ ආදරේ මදිවෙලා. යන්නට ගියත් වෙන්වෙලා. නොලැබුනු ඔබේ සෙවනේ. තනිකම හොඳයි මට සදා. නොමැරි මැරෙන තත්පරයක් කල්පයක් වගෙ දැනුනා. නාඳුනනා ලෙස ඔබ මා ලෝකෙට මුදවා හැරුනා. මට වඩා හොඳ කෙනෙක් මට කලින් ලංවෙන් ඇති ඒනිසා මා දමා හිතට එකඟව හැර යන්නැති. ඇති මාව රැවටුවා - හොදටෝම රැවටුනා. කවුරුත් එපා කියද්දී - මං පෙම්කලා. මගේ ආදරේ මදිවෙලා. යන්නට ගියත් වෙන්වෙලා. නොලැබුනු ඔබේ සෙවනේ. තනිකම හොඳයි මට සදා. ගායනය: ශිහාන් මිහිරංග පද රචනය: ඩිලාන් ගමගේ සංගීතය: අශාන් ප්රනාන්දු
Download lagu Shihan Mihiranga - Sewwandiye (MP3) secara gratis dan cepat di STAFABANDMP3. Temukan informasi lengkap tentang lagu ini pada tabel di atas, termasuk lirik, link download, dan detail musik lainnya.
Semua lagu yang tersedia di STAFABANDMP3 berasal dari situs Converter YouTube. STAFABANDMP3 hanya berfungsi sebagai media perantara dengan tujuan untuk memberikan preview lagu.
Jika kamu merasa tidak nyaman atau keberatan lagu ini ditampilkan di STAFABANDMP3, silakan kirim email ke admin@stafabandmp3.org untuk permintaan penghapusan.
Sebaliknya, jika kamu menyukai lagu Shihan Mihiranga – Sewwandiye, kami sangat menyarankan untuk mendukung karya asli sang artis dengan membeli kaset, CD resmi, atau dengan cara download dan streaming lagu secara legal di platform resmi. Kamu juga bisa mendukung Shihan Mihiranga dengan menonton konser, subscribe channel YouTube resminya, serta mengikuti akun media sosialnya.