Artis | Sarith and Surith |
---|---|
Album | Salli |
Dilihat | 43M |
Tanggal Rilis | 7 Agustus 2023 |
Durasi | 4:08 |
Unduh lagu favoritmu dari Sarith and Surith berjudul Salli (feat. KVN) hanya di STAFABANDMP3. Lagu ini tersedia dalam format MP3 dengan kualitas terbaik.
Yeah Sarith Surith News Kevin With a tune like this yo It's all about money You know what I'm saying Sarith talk to him man (Yha, ahh) මසුරන්ට පොදි බැන්ද රන්කාසි තිබුනාට ගුණධර්මේ අදුනන්නේ නෑ අට ලෝ දහම නාදුනන සංසාරේ කල පවට පින්දෙන්න කිසිවෙක්ට බෑ මසුරන්ට පොදි බැන්ද රන්කාසි තිබුනාට ගුණධර්මේ අදුනන්නේ නෑ අට ලෝ දහම නාදුනන සංසාරේ කල පවට පින්දෙන්න කිසිවෙක්ට බෑ කාසි ඇතිදාට නැති නෑයෝ ඕනෑතරම් නම්බු ගරුනාම සැලකිල්ල හිතනාතරම් කාසි ඇතිදාට නැති නෑයෝ ඕනෑතරම් නම්බු ගරුනාම සැලකිල්ල හිතනාතරම් අපි එනදා අරන් අවේ නෑ අපි යනදා අරන්යන්නේ නෑ සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි (Mic check) සල්ලි පස්සෙන් දුවලා සමහරුන්ට හොදටම හති කටුස්සො වගෙ වෙනස් වෙන්නෙ මේ හොදටැති ගති කාසි එද්දි, මේ වගේ දේවල් වෙද්දි අඩි හයක් යටනම් වැඩක් නෑ බන් තේරෙද්දී ඇතුවත් බැරි නැතුවත් බැරි කව්ද මැව්වේ මේ සල්ලි අල්ලෙ තියන් නටවන දෙයියන්ගේ මල්ලි නමුත් කොළ උන පලියට නෑනේ ගස් උඩ එහෙම තිබ්බනම් කැමති අය දාන්න අත් උඩ සල්ලි තිබුනාට ගුණධර්මේ රකිනා එඋන් හුස්ම ගියදාට සුරලෝකේ වැජබෙයි එහේ සල්ලි තිබුනාට ගුණධර්මේ රකිනා එඋන් හුස්ම ගියදාට සුරලෝකේ වැජබෙයි එහේ භව සංසාරේ පව් පින් ලෙසේ දුක සැප එන්නේ මේ ජිවිතේ සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි මසුරන්ට පොදි බැන්ද රන්කාසි තිබුනාට ගුණධර්මේ අදුනන්නේ නෑ අට ලෝ දහම නාදුනන සංසාරේ කල පවට පින්දෙන්න කිසිවෙක්ට බෑ මසුරන්ට පොදි බැන්ද රන්කාසි තිබුනාට ගුණධර්මේ අදුනන්නේ නෑ අට ලෝ දහම නාදුනන සංසාරේ කල පවට පින්දෙන්න කිසිවෙක්ට බෑ සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි
Download lagu Sarith and Surith - Salli (feat. KVN) (MP3) secara gratis dan cepat di STAFABANDMP3. Temukan informasi lengkap tentang lagu ini pada tabel di atas, termasuk lirik, link download, dan detail musik lainnya.
Semua lagu yang tersedia di STAFABANDMP3 berasal dari situs Converter YouTube. STAFABANDMP3 hanya berfungsi sebagai media perantara dengan tujuan untuk memberikan preview lagu.
Jika kamu merasa tidak nyaman atau keberatan lagu ini ditampilkan di STAFABANDMP3, silakan kirim email ke admin@stafabandmp3.org untuk permintaan penghapusan.
Sebaliknya, jika kamu menyukai lagu Sarith and Surith – Salli (feat. KVN), kami sangat menyarankan untuk mendukung karya asli sang artis dengan membeli kaset, CD resmi, atau dengan cara download dan streaming lagu secara legal di platform resmi. Kamu juga bisa mendukung Sarith and Surith dengan menonton konser, subscribe channel YouTube resminya, serta mengikuti akun media sosialnya.