Download Lagu Dilo, Chanuka Mora - Ummah

Ummah
ArtisDilo, Chanuka Mora
AlbumUmmah
Dilihat10M
Tanggal Rilis8 Oktober 2023
Durasi3:22

Unduh lagu favoritmu dari Dilo, Chanuka Mora berjudul Ummah hanya di STAFABANDMP3. Lagu ini tersedia dalam format MP3 dengan kualitas terbaik.

Lirik Ummah

දේදුන්නත් පාරෙ මැද වාගේ
මයෙ අම්මා
ඔය ලස්සන මාරයි හද හාරයි
සොලවම් මා
දෙව්ලිය සිරියාවයි දඟ කාරයි
මත් වෙම් මා
දීගෙට කල් වේලයි මනමාලයි
මං කෝ උම්මා
යාවී පාවීලා මං ගාවින් වෑහීලා
පෑහී ලංවීලා නෑවෙයි මං ඈ හින්දා
යාවී පාවීලා මං ගාවින් වෑහීලා
පෑහී ලංවීලා නෑවෙයි මං ඈ හින්දා
රෑ ජාමේ හඳපානේ
මඟ පාරේ ගෙවෙන්නෙ මේ කාලේ
අල්ලා තාලෙන් මම රාගෙන්
හොර පරෙන් එන්නෙ මම ආයේත්
මිරිකන්නම් තලා
රෑට මම බලන් ඉන්නේ දාන ඈ කලා
හති නෑනෙ මට තව
මගේම අල්ලෙ නටවන්නම් ඔයා උඩ තියා
මමයි ඇලඩින් පහන අතුල්ලලා ගන්නම්
ඔයා මම ලගට දැන් ඩින් ගාලා
මූන පින් පාට කෙල්ලේ
()
යාවී පාවීලා මං ගාවින් වෑහීලා
පෑහී ලංවීලා නෑවෙයි මං ඈ හින්දා
යාවී පාවීලා මං ගාවින් වෑහීලා
පෑහී ලංවීලා නෑවෙයි මං ඈ හින්දා
වද්දා ඒ දෑසේ පෙම් මුවේ රූපේ
රත් වීලා තව ලන් වීලා මා
පද්දා නුබ දෑලේ
ගාහෙන් පෑ ආලේ
හින්දා මා පස්සෙන් පන්නලා
යාවී පාවීලා මං ගාවින් වෑහීලා
පෑහී ලංවීලා නෑවෙයි මං ඈ හින්දා
යාවී පාවීලා මං ගාවින් වෑහීලා
පෑහී ලංවීලා නෑවෙයි මං ඈ හින්දා

Download lagu Dilo, Chanuka Mora - Ummah (MP3) secara gratis dan cepat di STAFABANDMP3. Temukan informasi lengkap tentang lagu ini pada tabel di atas, termasuk lirik, link download, dan detail musik lainnya.

Bagikan lagu ini:

Semua lagu yang tersedia di STAFABANDMP3 berasal dari situs Converter YouTube. STAFABANDMP3 hanya berfungsi sebagai media perantara dengan tujuan untuk memberikan preview lagu.

Jika kamu merasa tidak nyaman atau keberatan lagu ini ditampilkan di STAFABANDMP3, silakan kirim email ke admin@stafabandmp3.org untuk permintaan penghapusan.

Sebaliknya, jika kamu menyukai lagu Dilo, Chanuka MoraUmmah, kami sangat menyarankan untuk mendukung karya asli sang artis dengan membeli kaset, CD resmi, atau dengan cara download dan streaming lagu secara legal di platform resmi. Kamu juga bisa mendukung Dilo, Chanuka Mora dengan menonton konser, subscribe channel YouTube resminya, serta mengikuti akun media sosialnya.