Artis | Praneeth Abeysundara, Sanath Nandasiri |
---|---|
Album | Sanath Nandasiri with Super Friends (Validated) |
Durasi | 3:24 |
Unduh lagu favoritmu dari Praneeth Abeysundara, Sanath Nandasiri berjudul Waradak Kalath hanya di STAFABANDMP3. Lagu ini tersedia dalam format MP3 dengan kualitas terbaik.
වරදක් කළත් හිතකින් නොවේ රිදවන්නේ පලිගන්නේ ඇයි? ඔබ මෙන් ඇයත්, ඇය මෙන් ඔබත් මට මාගේ ඇස් දෙක වගේ වරදක් කළත් හිතකින් නොවේ රිදවන්නේ පලිගන්නේ ඇයි? ඔබ මෙන් ඇයත්, ඇය මෙන් ඔබත් මට මාගේ ඇස් දෙක වගේ ඔබෙ ගිනි නිවා ඇගෙ හිත දවා අප එක්වෙලා කුමටදෝ? ඔබෙ ගිනි නිවා ඇගෙ හිත දවා අප එක්වෙලා කුමටදෝ? වෙනසක් නොවී මගේ හිස් අතින් පිසලන්නෙ කොයි කඳුළුදෝ? වරදක් කළත් හිතකින් නොවේ රිදවන්නේ පලිගන්නේ ඇයි? ඔබ මෙන් ඇයත්, ඇය මෙන් ඔබත් මට මාගේ ඇස් දෙක වගේ අසරණ ඔබයි, තනිවුණු ඇයයි මට ශාප කර යාවිදෝ? අසරණ ඔබයි, තනිවුණු ඇයයි මට ශාප කර යාවිදෝ? ඔබේ ලෝකයෙන් ඇගේ ලෝකයෙන් සමුගන්න සිදුවේවිදෝ? වරදක් කළත් හිතකින් නොවේ රිදවන්නේ පලිගන්නේ ඇයි? ඔබ මෙන් ඇයත්, ඇය මෙන් ඔබත් මට මාගේ ඇස් දෙක වගේ වරදක් කළත් හිතකින් නොවේ රිදවන්නේ පලිගන්නේ ඇයි? ඔබ මෙන් ඇයත්, ඇය මෙන් ඔබත් මට මාගේ ඇස් දෙක වගේ
Download lagu Praneeth Abeysundara, Sanath Nandasiri - Waradak Kalath (MP3) secara gratis dan cepat di STAFABANDMP3. Temukan informasi lengkap tentang lagu ini pada tabel di atas, termasuk lirik, link download, dan detail musik lainnya.
Semua lagu yang tersedia di STAFABANDMP3 berasal dari situs Converter YouTube. STAFABANDMP3 hanya berfungsi sebagai media perantara dengan tujuan untuk memberikan preview lagu.
Jika kamu merasa tidak nyaman atau keberatan lagu ini ditampilkan di STAFABANDMP3, silakan kirim email ke admin@stafabandmp3.org untuk permintaan penghapusan.
Sebaliknya, jika kamu menyukai lagu Praneeth Abeysundara, Sanath Nandasiri – Waradak Kalath, kami sangat menyarankan untuk mendukung karya asli sang artis dengan membeli kaset, CD resmi, atau dengan cara download dan streaming lagu secara legal di platform resmi. Kamu juga bisa mendukung Praneeth Abeysundara, Sanath Nandasiri dengan menonton konser, subscribe channel YouTube resminya, serta mengikuti akun media sosialnya.