Download Lagu Sanath Nandasiri - Me prathama | Prof. Sanath Nandasiri (Official )| මහාචාර්ය සනත් නන්දසිරි| ප්‍රථම වසන්තයයි

Me prathama | Prof. Sanath Nandasiri (Official )|  මහාචාර්ය සනත් නන්දසිරි|  ප්‍රථම වසන්තයයි
ArtisSanath Nandasiri
AlbumMahada Pem Wile
Dilihat110K
Tanggal Rilis10 Juni 2021
Durasi3:31

Unduh lagu favoritmu dari Sanath Nandasiri berjudul Me prathama | Prof. Sanath Nandasiri (Official )| මහාචාර්ය සනත් නන්දසිරි| ප්‍රථම වසන්තයයි hanya di STAFABANDMP3. Lagu ini tersedia dalam format MP3 dengan kualitas terbaik.

Lirik Me prathama | Prof. Sanath Nandasiri (Official )| මහාචාර්ය සනත් නන්දසිරි| ප්‍රථම වසන්තයයි

මේ ප්රථම වසන්තයයි
දිවි අරණේ මධු මල් පිපෙනා
බිඟුරැව් නැඟෙනා
මේ ප්රථම වසන්තයයි

තරු මැවෙන තුරා නිදිබර අඹරේ
සඳු නැඟෙනතුරා සිටියදි අඳුරේ
ඔබ සුපුන් සඳක් සේ පායා
පහන් රැයක් වී ආවේ

මේ ප්රථම වසන්තයයි
දිවි අරණේ මධු මල් පිපෙනා
බිඟුරැව් නැඟෙනා
මේ ප්රථම වසන්තයයි

සිත පවස දරා මිරිඟුව අතරේ
දිය පහස පතා සිටියදී කතරේ
ඔබ සිහිල් දොළක් සේ පාවී
වසන්තයක් වී ආවේ

මේ ප්රථම වසන්තයයි
දිවි අරණේ මධු මල් පිපෙනා
බිඟුරැව් නැඟෙනා
මේ ප්රථම වසන්තයයි

Download lagu Sanath Nandasiri - Me prathama | Prof. Sanath Nandasiri (Official )| මහාචාර්ය සනත් නන්දසිරි| ප්‍රථම වසන්තයයි (MP3) secara gratis dan cepat di STAFABANDMP3. Temukan informasi lengkap tentang lagu ini pada tabel di atas, termasuk lirik, link download, dan detail musik lainnya.

Bagikan lagu ini:

Semua lagu yang tersedia di STAFABANDMP3 berasal dari situs Converter YouTube. STAFABANDMP3 hanya berfungsi sebagai media perantara dengan tujuan untuk memberikan preview lagu.

Jika kamu merasa tidak nyaman atau keberatan lagu ini ditampilkan di STAFABANDMP3, silakan kirim email ke admin@stafabandmp3.org untuk permintaan penghapusan.

Sebaliknya, jika kamu menyukai lagu Sanath NandasiriMe prathama | Prof. Sanath Nandasiri (Official )| මහාචාර්ය සනත් නන්දසිරි| ප්‍රථම වසන්තයයි, kami sangat menyarankan untuk mendukung karya asli sang artis dengan membeli kaset, CD resmi, atau dengan cara download dan streaming lagu secara legal di platform resmi. Kamu juga bisa mendukung Sanath Nandasiri dengan menonton konser, subscribe channel YouTube resminya, serta mengikuti akun media sosialnya.

Lagu Lainnya Dari Sanath Nandasiri

Anda Mungkin Tertarik