Artis | Raween Kanishka, Nimesh Kulasinghe |
---|---|
Album | Thama Numba Hinda |
Dilihat | 7.2M |
Tanggal Rilis | 2 November 2023 |
Durasi | 3:41 |
Unduh lagu favoritmu dari Raween Kanishka, Nimesh Kulasinghe berjudul Oba Innakal hanya di STAFABANDMP3. Lagu ini tersedia dalam format MP3 dengan kualitas terbaik.
Instruments තාම නුඹ හින්දා දිවි ගෙවමි මං දිවිතුරා මාගේ පණ කෙන්ද රැක ගත්තේ නුබේ පෙම නිසා දෑස නුබ මත්තේ වැලපෙන්නේ ප්රේමය පතා හුස්ම හිරවෙන්නේ නුඹේ දෑත ගිලිහෙයි කියා තාම නුඹ හින්දා දිවි ගෙවමි මං දිවිතුරා මාගේ පණ කෙන්ද රැක ගත්තේ නුබේ පෙම නිසා දෑස නුබ මත්තේ වැලපෙන්නේ ප්රේමය පතා හුස්ම හිරවෙන්නේ නුඹේ දෑත ගිලිහෙයි කියා Instruments හීනෙන් පවා මා ආලේ කලා මේ වේදනා ඉන්නම් දරා පුදමී ආදරේ සදා සසරේම ඉන්නම් පතා හද පාරනා හැම වේදනා එම වෙනුවෙන්ම ඉවසා සදා තාම නුඹ හින්දා දිවි ගෙවමි මං දිවිතුරා මාගේ පණ කෙන්ද රැක ගත්තේ නුබේ පෙම නිසා Instruments රහසේ මවා ඒ දෑසේ කතා මේ චේතනා ඉන්නම් පතා පුදමී ජීවිතේ පවා ඉවසාන ඉන්නම් බලා හද පාරනා හැම වේදනා එම වෙනුවෙන්ම ඉවසා සදා තාම නුඹ හින්දා දිවි ගෙවමි මං දිවිතුරා මාගේ පණ කෙන්ද රැක ගත්තේ නුබේ පෙම නිසා දෑස නුබ මත්තේ වැලපෙන්නේ ප්රේමය පතා හුස්ම හිරවෙන්නේ නුඹේ දෑත ගිලිහෙයි කියා තාම නුඹ හින්දා දිවි ගෙවමි මං දිවිතුරා මාගේ පණ කෙන්ද රැක ගත්තේ නුබේ පෙම නිසා දෑස නුබ මත්තේ වැලපෙන්නේ ප්රේමය පතා හුස්ම හිරවෙන්නේ නුඹේ දෑත ගිලිහෙයි කියා
Download lagu Raween Kanishka, Nimesh Kulasinghe - Oba Innakal (MP3) secara gratis dan cepat di STAFABANDMP3. Temukan informasi lengkap tentang lagu ini pada tabel di atas, termasuk lirik, link download, dan detail musik lainnya.
Semua lagu yang tersedia di STAFABANDMP3 berasal dari situs Converter YouTube. STAFABANDMP3 hanya berfungsi sebagai media perantara dengan tujuan untuk memberikan preview lagu.
Jika kamu merasa tidak nyaman atau keberatan lagu ini ditampilkan di STAFABANDMP3, silakan kirim email ke admin@stafabandmp3.org untuk permintaan penghapusan.
Sebaliknya, jika kamu menyukai lagu Raween Kanishka, Nimesh Kulasinghe – Oba Innakal, kami sangat menyarankan untuk mendukung karya asli sang artis dengan membeli kaset, CD resmi, atau dengan cara download dan streaming lagu secara legal di platform resmi. Kamu juga bisa mendukung Raween Kanishka, Nimesh Kulasinghe dengan menonton konser, subscribe channel YouTube resminya, serta mengikuti akun media sosialnya.