Artis | eTunes |
---|---|
Album | Sikuru Hathata |
Dilihat | 9.3M |
Tanggal Rilis | 11 November 2021 |
Durasi | 3:07 |
Unduh lagu favoritmu dari eTunes berjudul Sikuru Hathata (සිකුරු හතට) - Various Artists | Deweni Inima & Sangeethe Crossover Song | eTunes hanya di STAFABANDMP3. Lagu ini tersedia dalam format MP3 dengan kualitas terbaik.
සිකුරු හතට දානා තරු වළලු අතට ගේනා බඹරු බමන ලීලා කොලුකමට උමතු වීලා පොළොවේ පය ගහනා අපි ආවේ කටු කාලා පළු ගලවා මද කාලා යකු නලවා කොකු දාලා බාධා ආදා නාඩා පැතුවේ ආශා විදුලි බුබුළු දාරා හදවතට සතුට සාරා කොලුකමට කොහෙද සීමා වන බඹරු රගති සෑමා වචන රචන ගේනා හදවතට එකඟ වීලා අපි රගමු රැය සිසාරා හීන ලෝකෙ පීරා සිකුරු හතට දානා තරු වළලු අතට ගේනා බඹරු බමන ලීලා කොලුකමට උමතු වීලා වෙලාව ආවා නටමු ගයමු ලං වෙලා මුලාවේ දාලා නොයති දුරක වෙන් වෙලා සිනාව පාලා සිතට ගතට දැනෙන විලස සරාගී නාරි දපනෙ දමලා හදවත පුරා පුරා සිතිවිලි ගලා ඇදිවත පවා පවා පුදදෙමි සදා සිතිවිලි පවා පවා විකසිත වෙලා හදුනමු සදා සදා නාඩි ගැහෙන තාල පදම සතුටු ගඟක පීනා හිත මතම ගලමි ආශා බඹරු උමතු වීලා සැප රැඟුම් රගති සේනා පොළොවේ පය ගහනා අපි ආවේ කටු කාලා පළු ගලවා මද කාලා යකු නලවා කොකු දාලා බාධා... ආදා නාඩා පැතුවේ ආශා විදුලි බුබුළු දාරා හදවතට සතුට සාරා කොලුකමට කොහෙද සීමා වන බඹරු රගති සෑමා වචන රචන ගේනා හදවතට එකඟ වීලා අපි රගමු රැය සිසාරා හීන ලෝකෙ පීරා සිකුරු හතට දානා තරු වළලු අතට ගේනා බඹරු බමන ලීලා කොලුකමට උමතු වීලා සිකුරු හතට දානා තරු වළලු අතට ගේනා බඹරු බමන ලීලා කොලුකමට උමතු වීලා
Download lagu eTunes - Sikuru Hathata (සිකුරු හතට) - Various Artists | Deweni Inima & Sangeethe Crossover Song | eTunes (MP3) secara gratis dan cepat di STAFABANDMP3. Temukan informasi lengkap tentang lagu ini pada tabel di atas, termasuk lirik, link download, dan detail musik lainnya.
Semua lagu yang tersedia di STAFABANDMP3 berasal dari situs Converter YouTube. STAFABANDMP3 hanya berfungsi sebagai media perantara dengan tujuan untuk memberikan preview lagu.
Jika kamu merasa tidak nyaman atau keberatan lagu ini ditampilkan di STAFABANDMP3, silakan kirim email ke admin@stafabandmp3.org untuk permintaan penghapusan.
Sebaliknya, jika kamu menyukai lagu eTunes – Sikuru Hathata (සිකුරු හතට) - Various Artists | Deweni Inima & Sangeethe Crossover Song | eTunes, kami sangat menyarankan untuk mendukung karya asli sang artis dengan membeli kaset, CD resmi, atau dengan cara download dan streaming lagu secara legal di platform resmi. Kamu juga bisa mendukung eTunes dengan menonton konser, subscribe channel YouTube resminya, serta mengikuti akun media sosialnya.