Artis | Pawan Minon |
---|---|
Album | Lan Unata Wadi Wegen |
Dilihat | 135K |
Tanggal Rilis | 30 Januari 2025 |
Durasi | 3:51 |
Unduh lagu favoritmu dari Pawan Minon berjudul Wadimal Obe Hithata hanya di STAFABANDMP3. Lagu ini tersedia dalam format MP3 dengan kualitas terbaik.
වැඩිමල් ඔබේ හිතට මං ලං වෙලා පණටත් වඩා ඔබට ආදරේ කලා එය නොසලකා ඔබ අද මගේ හිත එක්ක සෙල්ලම් කලා ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා අපෙ වයස් පරතරය කිසිදා නෑ ඕනේ අප වෙතට කියලා මගේ හිසට ඔබේ සුරත තියලා දිවුරුම් දහස් ගනන් පුරවා වරද මා පිට තියා මගේ පෙමට දෙපයින් ගසා ඔබ ගියා යැයි කියාලා නෑ තරහා ඔබ එක්ක මා ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා දින මාසයක් ගියත් ගෙවිලා මගතොටක හරි ඔබව දැකලා දුක තුනී කර ගන්න හැමදා රත්තරනේ මම ඇගිලි ගැන්නා එළබෙනා ආත්මයේ වෙන කාගෙවත් වෙන්නෙපා මට අපේ දෑත ඕනේ අන්සතු වුනත් මට මෙදා ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා වැඩිමල් ඔබේ හිතට මං ලං වෙලා පණටත් වඩා ඔබට ආදරේ කලා එය නොසලකා ඔබ අද මගේ හිත එක්ක සෙල්ලම් කලා ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා... මම ඔබට සුබ පතනවා
Download lagu Pawan Minon - Wadimal Obe Hithata (MP3) secara gratis dan cepat di STAFABANDMP3. Temukan informasi lengkap tentang lagu ini pada tabel di atas, termasuk lirik, link download, dan detail musik lainnya.
Semua lagu yang tersedia di STAFABANDMP3 berasal dari situs Converter YouTube. STAFABANDMP3 hanya berfungsi sebagai media perantara dengan tujuan untuk memberikan preview lagu.
Jika kamu merasa tidak nyaman atau keberatan lagu ini ditampilkan di STAFABANDMP3, silakan kirim email ke admin@stafabandmp3.org untuk permintaan penghapusan.
Sebaliknya, jika kamu menyukai lagu Pawan Minon – Wadimal Obe Hithata, kami sangat menyarankan untuk mendukung karya asli sang artis dengan membeli kaset, CD resmi, atau dengan cara download dan streaming lagu secara legal di platform resmi. Kamu juga bisa mendukung Pawan Minon dengan menonton konser, subscribe channel YouTube resminya, serta mengikuti akun media sosialnya.