Download Lagu Dilshan L Silva, Lasitha Jayaneththi Arachchige, Nilan Hettiarachchi - Thaleta Kiwwa

Thaleta Kiwwa
ArtisDilshan L Silva, Lasitha Jayaneththi Arachchige, Nilan Hettiarachchi
AlbumThaleta Kiwwa
Dilihat6.4M
Tanggal Rilis18 November 2020
Durasi4:11

Unduh lagu favoritmu dari Dilshan L Silva, Lasitha Jayaneththi Arachchige, Nilan Hettiarachchi berjudul Thaleta Kiwwa hanya di STAFABANDMP3. Lagu ini tersedia dalam format MP3 dengan kualitas terbaik.

Lirik Thaleta Kiwwa

මුහුණට ගෑවෙන්න
තව හුස්මක් ගන්න
හිත හිරි වට්ටන්න
ආසන්නයි ඔන්න

තාලෙට කිව්වා ඔයා
චුට්ටක් හුරතල් වෙලා
සහනය සෙව්වා එදා
ආසම තැනකට වෙලා

හදවත සම්බන්ධ කරලූ
නැංගුරුම ගැලවූ
නෞකාව දුර ඇදෙනවා
ඔබ මට අවබෝධ නොකෙරූ
වෙන්වීම නම් වූ
පවුකාර කම විඳිනවා

බැරි වුණොතින් දෙන්නට එක්වෙන්න
රහසින් හරි එන්නම් පිළිගන්න
නිතරම මා ලඟ ඔබ කියු වැකිය
විහිළුවකට පමණක් ගත හැකිය

තාලෙට කිව්වා ඔයා
චුට්ටක් හුරතල් වෙලා
සහනය සෙව්වා එදා
ආසම තැනකට වෙලා

හදවත සම්බන්ධ කරලූ
නැංගුරුම ගැලවූ
නෞකාව දුර ඇදෙනවා
ඔබ මට අවබෝධ නොකෙරූ
වෙන්වීම නම් වූ
පවුකාර කම විඳිනවා

පළවෙනි සිපගැන්මේ තිබුණු රසේ
අඩුවේගෙන ගිය හැටි පුදුම හිතේ
ගැළපුණු අපි අන්තිමේ නොගැළපුණේ
අවසානය එහෙමයි සිද්ධ වුණේ

තාලෙට කිව්වා ඔයා
චුට්ටක් හුරතල් වෙලා
සහනය සෙව්වා එදා
ආසම තැනකට වෙලා

හදවත සම්බන්ධ කරලූ
නැංගුරුම ගැලවූ
නෞකාව දුර ඇදෙනවා
ඔබ මට අවබෝධ නොකෙරූ
වෙන්වීම නම් වූ
පවුකාර කම විඳිනවා

හදවත සම්බන්ධ කරලූ
නැංගුරුම ගැලවූ
නෞකාව දුර ඇදෙනවා
ඔබ මට අවබෝධ නොකෙරූ
වෙන්වීම නම් වූ
පවුකාර කම විඳිනවා

Download lagu Dilshan L Silva, Lasitha Jayaneththi Arachchige, Nilan Hettiarachchi - Thaleta Kiwwa (MP3) secara gratis dan cepat di STAFABANDMP3. Temukan informasi lengkap tentang lagu ini pada tabel di atas, termasuk lirik, link download, dan detail musik lainnya.

Bagikan lagu ini:

Semua lagu yang tersedia di STAFABANDMP3 berasal dari situs Converter YouTube. STAFABANDMP3 hanya berfungsi sebagai media perantara dengan tujuan untuk memberikan preview lagu.

Jika kamu merasa tidak nyaman atau keberatan lagu ini ditampilkan di STAFABANDMP3, silakan kirim email ke admin@stafabandmp3.org untuk permintaan penghapusan.

Sebaliknya, jika kamu menyukai lagu Dilshan L Silva, Lasitha Jayaneththi Arachchige, Nilan HettiarachchiThaleta Kiwwa, kami sangat menyarankan untuk mendukung karya asli sang artis dengan membeli kaset, CD resmi, atau dengan cara download dan streaming lagu secara legal di platform resmi. Kamu juga bisa mendukung Dilshan L Silva, Lasitha Jayaneththi Arachchige, Nilan Hettiarachchi dengan menonton konser, subscribe channel YouTube resminya, serta mengikuti akun media sosialnya.

Lagu Lainnya Dari Dilshan L Silva

  • RAGANAKanchana Anuradhi, Lasitha Jayaneththi Arachchige, Dilshan L Silva
  • Trip Eka PandarinDinuli Damsandi, Dilshan L Silva, Lasitha Jayaneththi Arachchige
  • Lagin InnamSenanayaka Weraliyadda, Dilshan L Silva, Lasitha Jayaneththi Arachchige
  • OpadaKanchana Anuradhi, Dilshan L Silva, Lasitha Jayaneththi Arachchige
  • Roo DhariDilki Uresha, Lasitha jayaneththi Arachchige, Dilshan L Silva
  • Aaley MalKanchana Anuradhi, Dilshan L Silva, Lasitha Jayaneththi Arachchige
  • Lagin InnamChathumi, Dilshan L Silva, Lasitha Jayaneththi Arachchige
  • Me UyaneHana Shafa, Dilshan L Silva, Lasitha Jayaneththi Arachchige
  • Yanna YanawadaNilan Hettiarachchi, Dilshan L Silva, Lasitha Jayaneththi Arachchige
  • NenaThiwanka Dilshan, Dilshan L Silva, Lasitha Jayaneththi Arachchige
  • Mal OnchillaHana Shafa, Dilshan L Silva, Lasitha Jayaneththi Arachchige
  • Sansarini (Drama Theme Song)Dilshan L Silva, Supun Perera, Kanchana Anuradhi
  • MulawaDamith Asanka, Dilshan L Silva
  • Aaley Manalai (feat. Lasitha Jayaneththi Arachchige)Kanchana Anuradhi, DilShan L Silva
  • Nuba Inna ThanaYohani, Lasitha Jayaneththi Arachchige, Dilshan L Silva

Anda Mungkin Tertarik