Artis | Mahazona |
---|---|
Album | Waran Aran |
Dilihat | 86K |
Tanggal Rilis | 15 Maret 2025 |
Durasi | 2:55 |
Unduh lagu favoritmu dari Mahazona berjudul Waran Aran (feat. YUNG DSA) hanya di STAFABANDMP3. Lagu ini tersedia dalam format MP3 dengan kualitas terbaik.
වරන් අරං වදන් දෙන්නම් වලාව කළු කරන් එන්නෙ ගුඟුරන් මේ ට්‍රැක් එක Yeda yung කොපිය බං සිංහලෙන් zona දැන් දෙන්නෙ වදන් වරන් අරං වදන් දෙන්නම් මගෙ අතේ කැරකෙයි කාසි පනම් මේ හුඩ් එකෙ කොල්ලො දැන් වෙන්නෙ පදං සද්දෙට JBL කරේ තියන් පාරේ මෙහෙ අඩියක් නෑර ගිනි කාෂ්ඨකේ අද නෙමෙයි හෙට ඵල දෙයි ඒරාෂ්ඨකේ Baby ඔයා තමා නිළිය මේ නාටකේ කඩා වැටිලා නෑ තාම මගෙ ආර්ථිකේ නසරානි කොල්ලො ඉන්නෙ මගෙ ආස්සරේ Calls දහයක් ගැහුවත් නෑ Answer කරේ නම උඩට ගෙනියන්නයි ආස කරේ ඉත්‍තා වැදුනු දවසට නම් කල්ල මරේ ඉතා සූක්ෂම ලෙස හසුරවලා බස වදන් පහරවල් කස වගෙ රාවණ දස මේ වදන් වෙයි රස ඇතැමෙකුට නම් වස කන්නට වෙයි පස නැති තැන කියයි දොස මම ගුත්තිල කියල නෑ ගහගන්නේ ලේබල් රැප උඩ නෑ මගෙ ඔය බොරු බේගල් කවුරුත් හිගමනේ සංගීතේ පාච්චල් ඔක්කොම සිංදු දැන් වගෙ දිල්තො පාගල් ඇත්තා නැති එකා පාගයි පයට සමාජෙ බහුතරේ ආස කුණු රහට මාකට් කරයි මී කුණ තුට්ටු දෙකට රවටලා උන්ගෙ සල්ලි අරං ඉන්නෙ සැපට රස්නේ හුළගට පිච්චෙන්නෙ කොළඹ පිලියන්දල පාරේ හොරණට ගමන මඟ දිගටම ගැහුවේ අනාගත ප්ලෑන දේව පූජා නෙමෙයි දෙන්නෙ යක්කුන්ට දාන ඒක තමා රහස මං දෙන්නම් වදන් දහස මේ Bars ටික ලිව්වෙ මම පෙරේදා හවස හෙට එලිවෙනකොට එයි අලුත් දවස පීනන්න බෑ පුතේ වතුරට නොබැස වැටෙන පාරක් ගානෙ තේරුම් ගනින් වරද ඒ වැරැද්ද නොකලම නොවැටෙයි උබව පුරුදු වෙයන් දින්නොත් වෙන්නත් පරාද මොනව කලත් හොද එකෙක් වෙයන් පපුව අතුරු කතා හිතෙ තියාගනින් කොනකින් කැපිල්ල දාන උන්ව පේන්න බැ නොදකින් මේකත් ගැහුවේ මං විනාඩි හැටකින් වදන උනනවා බීලා වගෙ විටමින් වරන් අරං වදන් දෙන්නම් වලාව කළු කරන් එන්නෙ ගුඟුරන් මේ ට්‍රැක් එක Yeda yung කොපිය බං සිංහලෙන් zona දැන් දෙන්නෙ වදන් වරන් අරං වදන් දෙන්නම් මගෙ අතේ කැරකෙයි කාසි පනම් මේ හුඩ් එකෙ කොල්ලො දැන් වෙන්නෙ පදං සද්දෙට JBL කරේ තියන් (වරන් අරං වදන් දෙන්නම් වලාව කළු කරන් එන්නෙ ගුඟුරන් වලාව කළු කරන් එන්නෙ ගුඟුරන් Yeah!)
Download lagu Mahazona - Waran Aran (feat. YUNG DSA) (MP3) secara gratis dan cepat di STAFABANDMP3. Temukan informasi lengkap tentang lagu ini pada tabel di atas, termasuk lirik, link download, dan detail musik lainnya.
Semua lagu yang tersedia di STAFABANDMP3 berasal dari situs Converter YouTube. STAFABANDMP3 hanya berfungsi sebagai media perantara dengan tujuan untuk memberikan preview lagu.
Jika kamu merasa tidak nyaman atau keberatan lagu ini ditampilkan di STAFABANDMP3, silakan kirim email ke admin@stafabandmp3.org untuk permintaan penghapusan.
Sebaliknya, jika kamu menyukai lagu Mahazona – Waran Aran (feat. YUNG DSA), kami sangat menyarankan untuk mendukung karya asli sang artis dengan membeli kaset, CD resmi, atau dengan cara download dan streaming lagu secara legal di platform resmi. Kamu juga bisa mendukung Mahazona dengan menonton konser, subscribe channel YouTube resminya, serta mengikuti akun media sosialnya.