Download Lagu Leo Leopard, Young Koffee, Tikx Kooda, Zany Inzane - 9Shotz (feat. IZZU, LAIZE D, Oshen & Razz)

9Shotz (feat. IZZU, LAIZE D, Oshen & Razz)
ArtisLeo Leopard, Young Koffee, Tikx Kooda, Zany Inzane
AlbumSumu, Vol. 2
Dilihat749K
Tanggal Rilis22 Oktober 2021
Durasi7:16

Unduh lagu favoritmu dari Leo Leopard, Young Koffee, Tikx Kooda, Zany Inzane berjudul 9Shotz (feat. IZZU, LAIZE D, Oshen & Razz) hanya di STAFABANDMP3. Lagu ini tersedia dalam format MP3 dengan kualitas terbaik.

Lirik 9Shotz (feat. IZZU, LAIZE D, Oshen & Razz)

මං බේරිල ඉන්නේ වෙස් මාරුවෙන මිනිසාගෙන්
Zany කිවුව වගේ මිරිකල ගන්නේ උන්ගේ උතුරන රාගේ
කොතනද ආතල් එතනයි ඩෝ මගෙ ප්‍රානේ
කෙල්ලොන්ට නෙවෙයී සන්ගීතෙටයී බැන්දේ ආලේ

තුනක් නෑ කියන්නේ කාටත් එකයි දෙකයී
අඩෝ මේක හින්දා වෙනස් උනේ ජොකයි පුකයී
මම සමානයී උබලට කහබිලියා
උබ බඩුවක් නම් මම කාපිරියා

බලපන් ඊලග වෙඩිල්ල Leo
අදාලනෑ බොලව මරන්නෙ 
නෑ ගැරඩියෝ
කතාව ඩුකාටී හැබැයී බොල පදින්නෙ ඩියෝ
කලාව රැවුලනම් උබ තමයී ගිජුම්පියෝ

මට කන්න ඕනම් සීනී ඒ වෙලාවේ මං අන්දරේ
ඉලක්කන් බැරි උන්ට මැජික් උබේ නම්බරේ
එකෙම්ම පුරුදුයී හිර ගෙවල්ල්
දෙන්නම් ගන්ජා එපා වෙන්න මලගෙවල්

ඔයා කරන ආලෙකට මම බැදුනා
මඩත් එක්ක නිත්තර වෙලේ  නින්දා ඔයා ගෙනාවා
මන් කල්ලට ඇන්දන් හත්තර අතේ ඔයා හීනෙන් මැව්වා අම්මට වඩා කෑදර වෙලා මට හොද්දට කිරි පෙව්වා

තප්පර ගානක් යන්නේ විනාසෙට අත්තට වැලි කැට දෙක තුන කත්තරේ වැසි වැටෙයි එදාට මන් අන්තෙට රිසි
දුම්මල ගැහුවත් යන් නැ මේකේ ගහන්නෙද කැති විසි
මේ ටික   අහද්දි උබ්ලට වෙන්නේ මුලු ඇග්ගම වෙල්ලා කිති

මන් කන්නෙ බන් දකුනතින් ගන්නදර වැල්ල දකුන 
ඇයි  පල්ලට පලා නොකිය පලා බෙදනේ මිතුර
ලග්ග නවන්නේ බෙන්තරෙන් මෙහෙ කලකනි සතුර
දග්ගලනේ හත්තරපැත්තෙන් එයි දෝ උබේ දවස
තරාතිරමක් නැ වෙන් නැ පාලනයක් මම

මේක බැදි සුද කරලා ගන ඕන දැන් නිසි
පෙම්මට බැදි ලද බොලද ලමයිට නැ නේ මේකේ පැති 
ඇගේ අමාරුවට බොන්නැ මම ගන්ජා කුඩු පෙති
දෙවිදියකට මන් නිදා ගන්නෙ ඒමයි මගේ  ගති

හැන්ඩියට ඇදගෙන බහින්නේ party
බොර  show පාරට කැඩෙන්න ගාලා කරටි
මමත් අසයි එලවන්නට ගැම්මට ducati
වලියකට  auto එන්නේ  සිල්ප කරටි

දැන් හැම තැන  කොටන මන්න කැති
ඇවිත් බලපන් අපේ පැත්තේ මිනිසුන් ගේ හැටි
ප්‍රසිද්ධ  නලුවා පාරේ රගපන හැටි
මම නම් සිංහලට රැපටම විතරක් නය ගැති

අංකඑකේ කකුල් දෙකේ හරක් 
කරන්නෑ බෑ මුන්ව පට්ටියටවත් සමත්
ඇබලයෝ ගා ගෙන මූන පුරා සෙමත්
ඔය කා ගෙත් බොරු සිංහල කලු හමත්

ඔන්න කෝල්ලෝ බැස්සා දැන් cbf
Silent killer වගේ අපේ උන් stf
අපි ගාවත් තියනව කාගෙත් file pdf 
අයේ කියන්නම් ගේමට බැස්සෙ දැන් C B F 

පවුලක් අපි හදවතින්ම අපි නිසා
රැපෙ හිටං අද කෙලිං කටිංම
තද කරං පටිම
වෙනස් වෙන්නෙ කලාව අපි නිසා අද හෙටම

පවුලක් අපි හදවතින්ම අපි නිසා
රැපෙ හිටං අද කෙලිං කටිංම
තද කරං පටිම
වෙනස් වෙන්නෙ කලාව අපි නිසා අද හෙටම

මූහුණු දෙකේ මිනිස්සු ගැන කරන්න බැහැ විස්වාසත්
කොහොමත් අතේ දුරින් තියන් ජීවත් වෙන්නෙ මන්නම් කාවත්
ලොවෙත් ගන්නෑ ලගට දුකේ මග ඇරපු කාවත්
යින්නේ බලාගෙන එනකන් වතාවක්

දැන්නම් ගොඩක් විකටයෝ වැඩී සෙල්ලමේ රගපාන
දෙකක් තුනක් ඇනගතු ගමන් හද ගාව
දන්නෙ නැත්නම් දැනගනින් බොලත් අද මාව
වැලපෙන කොල්ලෝ එකෙක්වත් නැහැ ලග පාත

උබට බෝල හයක් දැම්මෝත් ඒකෙන් පහක් ගැහුවේ කනා
මං නම් අපායට උනත් මුලින් යන්නේ වෙන්නැහැ පමා
දැන් යින්න චංඩී පූර්නවියේ ළමා
මට කරල වැරදී ආයෙත් යිල්ලන්නෙපා සමා

යිදගන්න දීල ඇද්දේ නැහැ මං පුටුව
ගානක්වත් නැහැ බං කටූ කොහොමත් අල්ලන් යින්නේ නටුව
කිවුව මං කලිනුත් මාරයා යන්නේ ඇගේ වැදිලා
හිතන්න ගත්තා මොලෙන් හදවත මගේ මැරිලා

මම බෝතලේනං රැප මගෙ මූඩිය
කියලා දෙන්න කලිං ඉගෙනගනිං හෝඩිය
උඹ නාඩිනං,මම තමයි විනාඩිය
ඇහෙනකොට මගෙ වදං ගලයි හීන් දාඩිය

බලාගනිං අපි පළිගන්න විදිහ
පැත්තකට වෙලා ඉන්න සැරයි ක්‍රිබියන්ස් නදිය
උඩට යනකොට අමතකයි යට පඩිය
මං අලුත්  වාහනයනං උඹ පරණ ලඩිය

වැදිය මේක සෙල්ලමෙ රගන නරි පැටව්න්ට
කෝටු කෑලි අදාළ නෑ,මගෙ සුනාමියට
අපි බහිද්දි උඹලා බලයි උඩ යට
මේක ගොනා ඇන්නා වගේ වැටුනු මිනහට

ගින්දර මැද්දෙං මං,කඟවේනෙක් වගේ දැං
එන්නෙ මූනට මූන පිටිපස්සෙං එන්නෙ නෑනෙ මං
මේ වචන සරුවත්,බීලා රස බලපං
උඹ ලෝකඩනං ගේමෙ මම තමයි රත්තරං

අඩෝ ,හන්දියේ විකුණන්නේ අන්දලා කොටට 
මේ පන්තියේ ගුරා මම අහගනින් හොදට
තදට සුරයක් දාගනින් ඉනට
දැන් බඩ කතා කරොත් කියයි කවුද කැවේ පිනට

උබේ පැවැත්තම කොටයි
මොකද, උබේ කට නිසා කෙලවෙන්නේ බොටයි
උබේ පිහිතලේ මොටයි
මන් දෙන්නේ වේවැලෙන් පුපුරන්න උබේ පිටයි

රැප් නෙමේ ඔය සව්දම්
මම කට ඇරියොත් උබ පව් බන්
කඩෙන් අරගනින් ගවුමක්
තාම උබ ජිවීතේට දැකලා නෑ ටවුමක්

බොලාට කලන්තේ වනද්දී කසේ
මේ කලාවේ ඩොලර් මන් බොලානේ සතේ
හදන්න බෑ තොපි හොයන්නේ මතේ
මේ නඩේ මන් ගුරා බෑ නටන්න විසේ

පවුලක් අපි හදවතින්ම අපි නිසා
රැපෙ හිටං අද කෙලිං කටිංම
තද කරං පටිම
වෙනස් වෙන්නෙ කලාව අපි නිසා අද හෙටම

පවුලක් අපි හදවතින්ම අපි නිසා
රැපෙ හිටං අද කෙලිං කටිංම
තද කරං පටිම
වෙනස් වෙන්නෙ කලාව අපි නිසා අද හෙටම

මගෙ නම ඔෂේන් 
කෙල්ලන්ට මාව sick ලු වගෙ කොකේන්
කෙලවන්න බැලුවෙ කාපු එවුන් එක පතේ
හැමදේම ඉගෙන ගන්න බැහැ පොත පතේන්

ඒකයි ඇත්ත

මේ බලකායෙ මම දකුණෙ සොල්දාදුවා 
මේකෙන් පස්සෙ කෙල්ලො එල්ලි එල්ලි දේවි හාදුව
බහුතරේ පිටට කයිවාරුව
මං පදිද්දි නැව උඹ දැකලවත් නෑ පාරුව

අපෙන් කිරි බීපු නයි අපිට පුප්පන්නෙ පෙනේ
උඹ දැකපු එකා නෙවෙයි මේ වෙනම කෙනෙක්
මේක රේස් එකක් නම් මම අශ්වයා
හොඳට බලපන් කවුද දක්ශයා

මම ගන්නවා දවසක මට උරුම රජ අසුන
උඹලා තාම දැක්කෙ මගෙ කතාවෙ පටුන
Yee පෙරලගෙනම දකුණ
එන්නෙ මං අනෝරා වැස්සෙ ගැහුවා වගෙ අකුණ..

සුර පුර අකුන වයඹත් එක්ක දකුණ
තනි ගමනේ zanny කිව්වා වගේ මෙන්න කකුල
උඹ වෙව්ලන්නේ ගැහි ගැහි මම සීත ගඟුල
මගේ සහතිකේ දෙන්නේ උඹ දන්න මගුල

දානේ කාලා යන්නයි බං හිඟන්නෙක් හරි ආවේ
මේක තරඟයක් යුද්දේ වගේ සිරියාවේ
රැප විනය නං මම තමයි පරිවාසේ
ඉපදුනේ රාගම මාකඳුරෙයි වාසේ

හෙල පතලේ මමයි ඩෝ රැප් ඉල්ලම
මම ලියද්දී රචනා උඹ හොයයි පිල්ලම
වෙනස් කරා මම සෙල්ලම
මම හයිනා ඒම් කරන්නේ බෙල්ලම

මගේ වදන් උතුරන්න මදි පුතේ වානුත්
පරිප්පුව රනං විතරයි සෙට් පානුත්
අපි එන පාරේ තිබ්බත් ලොකු සානූ
පදිරි නෑ  ලොවෙත් මං එකෙන්ම ක්‍රිබියානූ

ඉවසන්න බැරී
තාම දන ගාන එවුන් කියන්නෙපා මට ඇවිදින විදිය
මම තාම කෙලින් 
හැබැයි වෙච්ච දේවල් තේරුම් ගත්ත හින්ද වෙනස් වෙලා zany හිටිය

අහං ඉන්න බැරී 
කවුරු මොනා කිවුවත් එදා වගෙ තාමත් මේක මම ඉන්න විදිය
අල්ල ගනින් Pridy 
මුන්ට පෙන්නන්න කරන්න බෑ කිවුව දේවල් කරවන විදිහ

සද්දෙ එන්නෙ පස්සෙ මුලින් එන්නෙ අකුණූ 
උබ ලිවුවෙ බොරු ඒකයි හිනා වෙන්නෙ අකුරූ
මගෙ කොල්ලො ගේමෙ අසම සම කොහෙද ගැටළුව අනිවාරෙන් එතන මම

ඒයි වදන් අරන් ආව අත ගනින් නිකොටින්
ජීවත් කරෙ නිකොටින්
පෙනහළු සැපෙ දුම තමයි විටමින් 
මගෙ කොල්ලො මම තෝර ගත්තෙ ගොඩකින් 
අනිත් උන් නොදකින්

එක මැණික් ගලක් මෙ වදන් නිදානෙන්
බෙදා ගන්න දන්නෙ නැත්තන් ගහන්නෙ පිගානෙන්
මගෙ රැපක් එනකන් කොල්ලො හැමෝම අසහනෙන්
මං කියන දේවල් අහන උන්ට වදින්නෙ තැපෑලෙන්

මගෙ අත් දැකීම් 
මගෙ අවසාන කතාව කරන්න ඉන්නෙ අද මැරුනත් 
කතාවෙ මැද්දකින් දාල යන්න හිතුනත් 
නවත්තන්නෙ ලියලාමයි අවසාන පිටුවත්

Download lagu Leo Leopard, Young Koffee, Tikx Kooda, Zany Inzane - 9Shotz (feat. IZZU, LAIZE D, Oshen & Razz) (MP3) secara gratis dan cepat di STAFABANDMP3. Temukan informasi lengkap tentang lagu ini pada tabel di atas, termasuk lirik, link download, dan detail musik lainnya.

Bagikan lagu ini:

Semua lagu yang tersedia di STAFABANDMP3 berasal dari situs Converter YouTube. STAFABANDMP3 hanya berfungsi sebagai media perantara dengan tujuan untuk memberikan preview lagu.

Jika kamu merasa tidak nyaman atau keberatan lagu ini ditampilkan di STAFABANDMP3, silakan kirim email ke admin@stafabandmp3.org untuk permintaan penghapusan.

Sebaliknya, jika kamu menyukai lagu Leo Leopard, Young Koffee, Tikx Kooda, Zany Inzane9Shotz (feat. IZZU, LAIZE D, Oshen & Razz), kami sangat menyarankan untuk mendukung karya asli sang artis dengan membeli kaset, CD resmi, atau dengan cara download dan streaming lagu secara legal di platform resmi. Kamu juga bisa mendukung Leo Leopard, Young Koffee, Tikx Kooda, Zany Inzane dengan menonton konser, subscribe channel YouTube resminya, serta mengikuti akun media sosialnya.

Anda Mungkin Tertarik