Artis | Leo Leopard |
---|---|
Album | Camila |
Dilihat | 4B |
Tanggal Rilis | 3 November 2021 |
Durasi | 3:12 |
Unduh lagu favoritmu dari Leo Leopard berjudul Api Na Polawe (feat. Swaggie Ssn) hanya di STAFABANDMP3. Lagu ini tersedia dalam format MP3 dengan kualitas terbaik.
අපි නෑ පොලවේ දවසෙන් බාගයක් අපි අතුරු දහන් අහසේ.. ගතවේ.. එක කූරෙන් පටන් අරන් යන්නෙ හතර පහක් සසදා.. අපි ඇස් වෙච්ච දේවල් මතක් කරන් හිනා වෙන්නෙ එකුනෙකා දිහා බලන් ගැටලු නෑ අපි අතරේ.. නිහඩයී.. හරි ගානට වැදුන කමන් හවස බැහැල පොඩි වලක් ගැහුවෙ රස මලක් මේකෙන් එහාට යන්න හිතල වෙන්න එපා හරක් උබ හද වටේම දැන් ගහනෝ අපි කරක් කෙල්ලෝ යිස්සරහ නැවිල නෑ බලන්න වත් බං ගලක් චයිනිස් පාරට වෙනව ඇස් ගෙඩිදෙක දැන් පොඩී අතින් අත යද්දි වටේට දුක වෙනව නැතී අතට දුන්නත් දාන්නෑ පෙතී කන්සා පාරක් තිබ්බොත් ඇතී ගනින් ආතල් අපි ගෙවන ජීවිත කාලේ කෙටී මුලු දවසම ගෙවෙන්නේ හිනාවෙන් ගනන් ගන්නෑ ප්‍රශ්න තඹ සතේකට මං රතු උනත් ඇස් හොද සිහිකල්පනාවෙන් මලට ඇදෙන්නෙ බඹරුවගේ අපි දැං මැරෙන්න කලින් විදපන් දවසක්වත් මේකේ රසේ කෘතිම නෙවෙයී natural මේවා හැදෙන්නෙ ගසේ ඇයී නීතියෙන් මේවා ලග තබාගැනීම තහනම්පි මැරිල ගොඩක් කල් වෙනෝ මේවා වහනම් උබලගේ පන නැති ඒවත් කෙලින් වෙයී බලපන් try කරල මේ රහස... පෙති කුඩු අයිස් මතුවෙන්නෙ ඇටකටුූබලව වනසන්න ඕනේ නෑ මේ ගහට... අපි නෑ පොලවේ දවසෙන් බාගයක් අපි අතුරු දහන් අහසේ.. ගතවේ.. එක කූරෙන් පටන් අරන් යන්නෙ හතර පහක් සසදා.. අපි ඇස් වෙච්ච දේවල් මතක් කරන් හිනා වෙන්නෙ එකුනෙකා දිහා බලන් ගැටලු නෑ අපි අතරේ.. නිහඩයී.. හරි ගානට වැදුන කමන් මොනරාගල ඉන්න ආස ඇස් දෙක රතු කරන්... හැන්දෑ හතර වෙද්දි හද අවට පෙන්නන්නෙ තොරන්... අපි රන්ඩු සරුවල් නැනෙ අම්ම මතක් කරන්... සාමකාමි භාවනාවෙන් ඉන්නෙ උඩ සීයක් රියන්... දුක නෑ දාගත්තට පස්සෙ වගෙ නම් ටැබා... හිතට පිරිසිදු සිතුවිලි ගත්තට පස්සෙ ඔතා...මල ඉස්සර වගේ නෙවෙයි දැන් අදහන්නෙ බොබා... පාඩුවෙ පැත්තට වෙලා හිටියේ උනෙ නැ ගැනු සිබා... හිනා වෙලා හිටියෙ නෑනෙ කාලගෝට්ටී... වටේ යවාන ගැහුවම එන්නෙ දෙගුනෙන් ලෝඩ්වී... ලයිටරේ please මචන් නැද්ද ගිනිපෙට්ටි... මේ වගේ බඩු පාරක් නම් නැ ජීවිතේට සෙට්වී... පැකට් නැ අක්කර ගනන් original බඩු... වස විස තිබ්බත් මොලෙ වෙන්නෑ දැනුමකින් අඩු... නිතිවිරෝදි සැපෙන් කන්න වෙයි බන් නඩු... මල්ලි වේලපන් තව ටිකක් මෙ කොල ටික අමු... උබලට වඩා වෙනස් අපෙ චින්තනය... ආදරෙ වගෙ නෙවෙයි ඩො මලකින් එන වින්දනය... සැපක් කියා ලංකරගත්තෙ අපි ගින්දරය... ඇහැරියන් උබ බර නින්දකය අපි නෑ පොලවේ දවසෙන් බාගයක් අපි අතුරු දහන් අහසේ.. ගතවේ.. එක කූරෙන් පටන් අරන් යන්නෙ හතර පහක් සසදා.. අපි ඇස් වෙච්ච දේවල් මතක් කරන් හිනා වෙන්නෙ එකුනෙකා දිහා බලන් ගැටලු නෑ අපි අතරේ.. නිහඩයී. හරි ගානට වැදුන කමන්
Download lagu Leo Leopard - Api Na Polawe (feat. Swaggie Ssn) (MP3) secara gratis dan cepat di STAFABANDMP3. Temukan informasi lengkap tentang lagu ini pada tabel di atas, termasuk lirik, link download, dan detail musik lainnya.
Semua lagu yang tersedia di STAFABANDMP3 berasal dari situs Converter YouTube. STAFABANDMP3 hanya berfungsi sebagai media perantara dengan tujuan untuk memberikan preview lagu.
Jika kamu merasa tidak nyaman atau keberatan lagu ini ditampilkan di STAFABANDMP3, silakan kirim email ke admin@stafabandmp3.org untuk permintaan penghapusan.
Sebaliknya, jika kamu menyukai lagu Leo Leopard – Api Na Polawe (feat. Swaggie Ssn), kami sangat menyarankan untuk mendukung karya asli sang artis dengan membeli kaset, CD resmi, atau dengan cara download dan streaming lagu secara legal di platform resmi. Kamu juga bisa mendukung Leo Leopard dengan menonton konser, subscribe channel YouTube resminya, serta mengikuti akun media sosialnya.