Artis | Shehan Kaushalya, Kevin Smokio |
---|---|
Album | Haadu |
Dilihat | 4M |
Durasi | 3:14 |
Unduh lagu favoritmu dari Shehan Kaushalya, Kevin Smokio berjudul Haadu hanya di STAFABANDMP3. Lagu ini tersedia dalam format MP3 dengan kualitas terbaik.
සින්න වූ එක හාදුවක් තියන් හිටියා කල්පයක් සසරේ හමුවෙමු තව දිනක් යළිත් දෙන්නට හාදුවක් සරා සඳ ඇති තව රැයක් ලංව ඉන්නට මට දිනක් නුඹේ තොල්වල පාළුවක් දුටුවිට දෙන්නෙමි හාදුවක් ආලවන්ත ප්රේම හාදු ආයෙ යාළු වෙන්නෙ නෑ ලු හීන ඇත්ත වෙන්න බෑ ලු වෙන්න බෑ ලු වෙන්න බෑ ලු ආලවන්ත ප්රේම හාදු ආයෙ යාළු වෙන්නෙ නෑ ලු හීන ඇත්ත වෙන්න බෑ ලු වෙන්න බෑ ලු වෙන්න බෑ ලු It's your boy Smokio baby Smoka, Smoka, Smoka, Smoka ඒයි,ඒයි,ඒයි හීන සිනමා හලේ දී හීන මැව් දිව්යාංගනාවි රාත්රී කාල රාග ගින්නෙන් දැවුණු විලාසිතාවී තීව්ර වී ඇසේවී තවමත් ඒ ගැයූ ගී රහසින් ආදරෙන් තෙමන්න මා දෙතොල් මැවුණේ මා නිසා නම් මා නිසාමයි නේද දුන්නෙ ප්රේම හාදු විශ්වාසයි නේද ආදරේ මං හිත පුරා ගෙනාපු ස්වර්ණමාලියේ මකන්න දෙන්න ඔය පාළුව ඔය තොල් හොයන්නේ තොල් දෙකක් තවත් වෙන්න යාළු හීනයක්ම යැයි කියාලා පිළිගන්නෑ මේ හිත තාමත් චිත්ර රූප සනසාවි මනස දෑස පියවාලා හෘදෙහී ගලාවි ආදරේහි දිය දහරා තෙමුනොත් ඒ දියෙන් ක්ෂේම භූමියක් වෙයි සහරා නුරා නෙතු රැඳි මාවතේ යලිත් එන්නට බැරි දුරක් සිනාසෙන නෙතු හැමවෙලේ නුඹව හෙව්වා හැම දිනක් කඩා හැලෙනා තව හිතක් රැගෙන යන්නද මම දුරක් නුඹේ තොල්වල පාළුවක් දුටුවිට දෙන්නෙමි හාදුවක් ආලවන්ත ප්රේම හාදු ආයෙ යාළු වෙන්නෙ නෑ ලු හීන ඇත්ත වෙන්න බෑ ලු වෙන්න බෑ ලු වෙන්න බෑ ලු ආලවන්ත ප්රේම හාදු ආයෙ යාළු වෙන්නෙ නෑ ලු හීන ඇත්ත වෙන්න බෑ ලු වෙන්න බෑ ලු වෙන්න බෑ ලු
Download lagu Shehan Kaushalya, Kevin Smokio - Haadu (MP3) secara gratis dan cepat di STAFABANDMP3. Temukan informasi lengkap tentang lagu ini pada tabel di atas, termasuk lirik, link download, dan detail musik lainnya.
Semua lagu yang tersedia di STAFABANDMP3 berasal dari situs Converter YouTube. STAFABANDMP3 hanya berfungsi sebagai media perantara dengan tujuan untuk memberikan preview lagu.
Jika kamu merasa tidak nyaman atau keberatan lagu ini ditampilkan di STAFABANDMP3, silakan kirim email ke admin@stafabandmp3.org untuk permintaan penghapusan.
Sebaliknya, jika kamu menyukai lagu Shehan Kaushalya, Kevin Smokio – Haadu, kami sangat menyarankan untuk mendukung karya asli sang artis dengan membeli kaset, CD resmi, atau dengan cara download dan streaming lagu secara legal di platform resmi. Kamu juga bisa mendukung Shehan Kaushalya, Kevin Smokio dengan menonton konser, subscribe channel YouTube resminya, serta mengikuti akun media sosialnya.