Download Lagu Iraj - Denuwan

Denuwan
ArtisIraj
AlbumIraj
Durasi3:35

Unduh lagu favoritmu dari Iraj berjudul Denuwan hanya di STAFABANDMP3. Lagu ini tersedia dalam format MP3 dengan kualitas terbaik.

Lirik Denuwan

රහසින්... සැදි පෙම් සිතිවිලී...
ළමැදේ ඔබේ... අතුරන්නෙමී...

යුග ගී රැදි සුලගක් ලෙසින්.
සවනේ ඔබේ රැව් දෙන්නේමී...

දෙනුවන් පුරා.
ඔබ විදගන්නෙමී...
හදවතින්ම මා.
පිළිගත් ළබැදී...
සිහිනෙන් පවා.
ඔබ අමතන්නෙමී...
ජීවිතේදී මා.
පැතු සුපෙම්වතී...

රහසින්... සැදි පෙම් සිතිවිලී...
ළමැදේ ඔබේ... අතුරන්නෙමී...
රහසින්... සැදි පෙම් සිතිවිලී...
ළමැදේ ඔබේ... අතුරන්නෙමී...

දෙකොපුල් පුරා...
තොල් විහිදන්නෙමී...

පෙම් තෙපුල් පුදා
තෙරපන විටදී...
රහසින් පවා
ඔබ අමතන්නෙමී...
ආදරයේදී මා
ඔබ හට පරදිමී...

ජීවිතේ සුවදැති...
ආදරේ උල්පතී...
වටලේ සුවද ගෑවී ඔබේ...
තුරිලේ පහස වැඩිවෙයි මගේ...

දෙනුවන් පුරා.
ඔබ විදගන්නෙමී...
හදවතින්ම මා.
පිළිගත් ළබැදී...
සිහිනෙන් පවා.
ඔබ අමතන්නෙමී...
ජීවිතේදී මා.
පැතු සුපෙම්වතී...

Download lagu Iraj - Denuwan (MP3) secara gratis dan cepat di STAFABANDMP3. Temukan informasi lengkap tentang lagu ini pada tabel di atas, termasuk lirik, link download, dan detail musik lainnya.

Bagikan lagu ini:

Semua lagu yang tersedia di STAFABANDMP3 berasal dari situs Converter YouTube. STAFABANDMP3 hanya berfungsi sebagai media perantara dengan tujuan untuk memberikan preview lagu.

Jika kamu merasa tidak nyaman atau keberatan lagu ini ditampilkan di STAFABANDMP3, silakan kirim email ke admin@stafabandmp3.org untuk permintaan penghapusan.

Sebaliknya, jika kamu menyukai lagu IrajDenuwan, kami sangat menyarankan untuk mendukung karya asli sang artis dengan membeli kaset, CD resmi, atau dengan cara download dan streaming lagu secara legal di platform resmi. Kamu juga bisa mendukung Iraj dengan menonton konser, subscribe channel YouTube resminya, serta mengikuti akun media sosialnya.