Download Lagu Dhanith Sri - Ithihasaye Katha

Ithihasaye Katha
ArtisDhanith Sri
AlbumIthihasaye Katha
Dilihat108K
Durasi5:02

Unduh lagu favoritmu dari Dhanith Sri berjudul Ithihasaye Katha hanya di STAFABANDMP3. Lagu ini tersedia dalam format MP3 dengan kualitas terbaik.

Lirik Ithihasaye Katha

මා හා ඈ පමණයි වෙරලේ..
දෙතොල් විලේ හසරැල් සැලී සැලේ..
රේඛා මුදු වැල්ලේ දෑතින් ඇන්දා සිත්සේ..
වරින් වරේ හැඟුම් නැගී බිඳේ..

මා හා ඈ පමණයි වෙරලේ..
දෙතොල් විලේ හසරැල් සැලී සැලේ..
රේඛා මුදු වැල්ලේ දෑතින් ඇන්දා සිත්සේ..
වරින් වරේ හැඟුම් නැගී බිඳේ..

ආදරේට හේතු කුමටද..
හැංගුවාද ඒක මුදුවක..
කල්පකාලයක් නුඹ ගැන..
ඉතිහාසයේ කතා කුමටද..

මීදුමෙන් වැසී.. ගියා නිම්නයේ..
උණුහුම් ඇගේ.. දෑවටෙයි ගතේ මගේ..
ලංවීලා සිත් ආකහේ මං.. තරණයේ නුරා..
සිපගන්න මා හැඟුමන්.. ලිහා දමා..

ආදරේට හේතු කුමටද..
හැංගුවාද ඒක මුදුවක..
කල්පකාලයක් නුඹ ගැන..
ඉතිහාසයේ කතා කුමටද..

සිපගන්න මා..
මුහු වෙන්න මා හා..
පසෙකින් තියා..
ඉතිහාසයේ කතා..
ඉතිහාසයේ කතා..
ඉතිහාසයේ කතා..

Download lagu Dhanith Sri - Ithihasaye Katha (MP3) secara gratis dan cepat di STAFABANDMP3. Temukan informasi lengkap tentang lagu ini pada tabel di atas, termasuk lirik, link download, dan detail musik lainnya.

Bagikan lagu ini:

Semua lagu yang tersedia di STAFABANDMP3 berasal dari situs Converter YouTube. STAFABANDMP3 hanya berfungsi sebagai media perantara dengan tujuan untuk memberikan preview lagu.

Jika kamu merasa tidak nyaman atau keberatan lagu ini ditampilkan di STAFABANDMP3, silakan kirim email ke admin@stafabandmp3.org untuk permintaan penghapusan.

Sebaliknya, jika kamu menyukai lagu Dhanith SriIthihasaye Katha, kami sangat menyarankan untuk mendukung karya asli sang artis dengan membeli kaset, CD resmi, atau dengan cara download dan streaming lagu secara legal di platform resmi. Kamu juga bisa mendukung Dhanith Sri dengan menonton konser, subscribe channel YouTube resminya, serta mengikuti akun media sosialnya.

Lagu Lainnya Dari Dhanith Sri

Anda Mungkin Tertarik