Artis | Anura Priyakelum |
---|---|
Album | Parineeta (Original Motion Picture Soundtrack) |
Dilihat | 3.5M |
Tanggal Rilis | 18 Agustus 2022 |
Durasi | 2:47 |
Unduh lagu favoritmu dari Anura Priyakelum berjudul Duwillen Ahanna hanya di STAFABANDMP3. Lagu ini tersedia dalam format MP3 dengan kualitas terbaik.
දූවිල්ලෙන් අහන්න දූවිල්ලෙන් අහන්න මගේ කදුළු බින්දු කෙතරම් වියළිද කියා හෝ හෝ හෝ... දූවිල්ලෙන් අහන්න දූවිල්ලෙන් අහන්න දූවිල්ලෙන් අහන්න හෝ... හෝ... හෝ... ඇවිද යමු ඇවිද යමු සිතුවිලි පුපුරන ගෙන්දගම් පොළොවේ වනසුන් නිය පහරින් මා හදවත හුරන රාත්රියේ ඇවිද යමු සොඳුරේ ඇවිද යමු සොඳුරේ ඇවිද යමු සොඳුරේ හෝ... හෝ... හෝ... මරණයේ නිම්නයේදී ඔබ තරුවියනින් සරසන්නම් ඔබ සුවසේ සැතපෙනවානම් කඩු තුඩු මත මා ඇවිදින්නම් තරුවියනින් සරසන්නම් කඩු තුඩු මත ඇවිදින්නම් දූවිල්ලෙන් අහන්න දූවිල්ලෙන් අහන්න මගේ කදුළු බින්දු කෙතරම් වියළිද කියා හෝ හෝ හෝ... දූවිල්ලෙන් අහන්න දූවිල්ලෙන් අහන්න දූවිල්ලෙන් අහන්න
Download lagu Anura Priyakelum - Duwillen Ahanna (MP3) secara gratis dan cepat di STAFABANDMP3. Temukan informasi lengkap tentang lagu ini pada tabel di atas, termasuk lirik, link download, dan detail musik lainnya.
Semua lagu yang tersedia di STAFABANDMP3 berasal dari situs Converter YouTube. STAFABANDMP3 hanya berfungsi sebagai media perantara dengan tujuan untuk memberikan preview lagu.
Jika kamu merasa tidak nyaman atau keberatan lagu ini ditampilkan di STAFABANDMP3, silakan kirim email ke admin@stafabandmp3.org untuk permintaan penghapusan.
Sebaliknya, jika kamu menyukai lagu Anura Priyakelum – Duwillen Ahanna, kami sangat menyarankan untuk mendukung karya asli sang artis dengan membeli kaset, CD resmi, atau dengan cara download dan streaming lagu secara legal di platform resmi. Kamu juga bisa mendukung Anura Priyakelum dengan menonton konser, subscribe channel YouTube resminya, serta mengikuti akun media sosialnya.