Artis | eTunes, Dream Star |
---|---|
Album | Loke Bambare Waage |
Dilihat | 955K |
Tanggal Rilis | 12 Agustus 2022 |
Durasi | 3:44 |
Unduh lagu favoritmu dari eTunes, Dream Star berjudul Loke Bambare Waage hanya di STAFABANDMP3. Lagu ini tersedia dalam format MP3 dengan kualitas terbaik.
හීන ජිවිතේ සොයාලා මහපාරේ පියමැනලා කාසී කොල සුවඳ මාරුතේ කාසී මල් පෙති සිඹලා ජීවිතේ කඳුළු සාගරේ සන්තාපේ සෝ ගෙවාලා මේ කඳුළු පැණි රහ කරලා සැරිසරනවා ඇල් වතුර බොන්නෙත් නිවලයි මහ පොලොවෙ පය ගහලා මේ දෑතේ කරගැට උරුමයි අව් කට්ටේ බිම් කොටලා තේ කහට උගුරක් බීලා පිල් කඩක දිග ඇදිලා අපි හෙව්වේ අපේ ජීවිතයයි යෞවනය මග හැරලා ලෝකේ බඹරේ වගේ කැරකී නවතින්නෑ මේ ලෙස දුක සැප සම ලෙස එක ලෙස පවතින්නෑ ලෝධම එලෙසින් ආ ලෝකේ බඹරේ වගේ කැරකී නවතින්නෑ මේ ලෙස දුක සැප සම ලෙස එක ලෙස පවතින්නෑ ලෝධම එලෙසින් ආ ගල් බොරළු අතරින් ගලනා ගංගාවේ රුව දිලෙනා මේ ලෝකේ දුක් රස විදිනා කොලු රෑනේ මන බදිනා ආදරය රිදුමක් එලෙසයි විදගන්නේ හිත ඉවසා සතෙන් සතේ අපි සෙව්වේ මහ පොළොවේ දුක් විදලා ලෝකේ බඹරේ වගේ කැරකී නවතින්නෑ මේ ලෙස දුක සැප සම ලෙස එක ලෙස පවතින්නෑ ලෝධම එලෙසින් ආ ලෝකේ බඹරේ වගේ කැරකී නවතින්නෑ මේ ලෙස දුක සැප සම ලෙස එක ලෙස පවතින්නෑ ලෝධම එලෙසින් ආ හීන ජිවිතේ සොයාලා මහපාරේ පියමැනලා කාසී කොල සුවඳ මාරුතේ කාසී මල් පෙති සිඹලා ජීවිතේ කඳුළු සාගරේ සන්තාප සෝ ගෙවාලා මේ කඳුළු පැණි රහ කරලා සැරිසරනවා ලෝකේ බඹරේ වගේ කැරකී නවතින්නෑ මේ ලෙස දුක සැප සම ලෙස එක ලෙස පවතින්නෑ ලෝධම එලෙසින් ආ ලෝකේ බඹරේ වගේ කැරකී නවතින්නෑ මේ ලෙස දුක සැප සම ලෙස එක ලෙස පවතින්නෑ ලෝධම එලෙසින් ආ
Download lagu eTunes, Dream Star - Loke Bambare Waage (MP3) secara gratis dan cepat di STAFABANDMP3. Temukan informasi lengkap tentang lagu ini pada tabel di atas, termasuk lirik, link download, dan detail musik lainnya.
Semua lagu yang tersedia di STAFABANDMP3 berasal dari situs Converter YouTube. STAFABANDMP3 hanya berfungsi sebagai media perantara dengan tujuan untuk memberikan preview lagu.
Jika kamu merasa tidak nyaman atau keberatan lagu ini ditampilkan di STAFABANDMP3, silakan kirim email ke admin@stafabandmp3.org untuk permintaan penghapusan.
Sebaliknya, jika kamu menyukai lagu eTunes, Dream Star – Loke Bambare Waage, kami sangat menyarankan untuk mendukung karya asli sang artis dengan membeli kaset, CD resmi, atau dengan cara download dan streaming lagu secara legal di platform resmi. Kamu juga bisa mendukung eTunes, Dream Star dengan menonton konser, subscribe channel YouTube resminya, serta mengikuti akun media sosialnya.