Artis | GeemathBeats, 9 ARK Music |
---|---|
Album | Nimnaada |
Dilihat | 31 |
Tanggal Rilis | 20 Juni 2025 |
Durasi | 3:43 |
Unduh lagu favoritmu dari GeemathBeats, 9 ARK Music berjudul Nimnaada (feat. Amaya Weththasinghe) hanya di STAFABANDMP3. Lagu ini tersedia dalam format MP3 dengan kualitas terbaik.
නුබ මා හා රැඳී තනිවීමක් නැතී විරාමෙකී මවාදී හැගුම් හමාරවී මා නෙත් ගැටී ඇසුනත් ඒ වැඩී ප්රමාද වීමක් ඇතී සිනාවක් නැතී මේ අනන්ත මතකේ පුරා හිමි නොවේද නුඹගේ නුරා නිම්නාද දී රැදුනා මා හදේ නිව්නාද මේ රෑ නාවත් සදේ නිම්නාද දී රැදුනා මා හදේ නිව්නාද මේ රෑ නාවත් සදේ මටත් හිතක් නුඹ ලඟ උනාද අහසක සිරි සපිරුනාද කඳුලක රස මදි උනාද තවමත් මට තවමත් මුසා වැලකම හිත හිරවෙලා කලුකුහරෙක මාත් හිරවුනාද එකලග තිබ්බත් අකුරු මතක රස්නෙ මට දැනෙන්න මූඩි අතරෙ හිල්කරා බෝතල් රාක්ක පිරෙන්න මගෙ මතක උදුරුගන්න සැරිසරන්න අතින්ම අල්ල ගන්න බීපු කිරට නාඩන් බලලුන්ට කුමට දැන් අඩන්න නිදහස මාරයි මම දුන්නත් උබ වමාරයි කටින් කිව්වත් හිත විකාරයි ගතින් උබව දැනෙනවාමයි හිත පාරයි උබ මාරයි නිම්නාදයි බින්දාමයි මන් බීපු තරම දැක්කනම් උබ තාම දුවනවාමයි සුන්දර පැහැය නොදුටු රත් වුනු ගිනිදැල්ලක් එකලග සෙල්ලම් කරාවි මතකය ඇදුනු බැල්මක් ඒක ඇල්මක් සීතල කරාවි චිතකයත් ඇසිල්ලකින් විය මරණයත් තරගයක් නැතුව දුවමි ඇතුලෙන් මේ අනන්ත මතකයත් මේ අනන්ත මතකේ පුරා හිමි නොවේද නුඹගේ නුරා නිම්නාද දී රැදුනා මා හදේ නිව්නාද මේ රෑ නාවත් සදේ නිම්නාද දී රැදුනා මා හදේ නිව්නාද මේ රෑ නාවත් සදේ
Download lagu GeemathBeats, 9 ARK Music - Nimnaada (feat. Amaya Weththasinghe) (MP3) secara gratis dan cepat di STAFABANDMP3. Temukan informasi lengkap tentang lagu ini pada tabel di atas, termasuk lirik, link download, dan detail musik lainnya.
Semua lagu yang tersedia di STAFABANDMP3 berasal dari situs Converter YouTube. STAFABANDMP3 hanya berfungsi sebagai media perantara dengan tujuan untuk memberikan preview lagu.
Jika kamu merasa tidak nyaman atau keberatan lagu ini ditampilkan di STAFABANDMP3, silakan kirim email ke admin@stafabandmp3.org untuk permintaan penghapusan.
Sebaliknya, jika kamu menyukai lagu GeemathBeats, 9 ARK Music – Nimnaada (feat. Amaya Weththasinghe), kami sangat menyarankan untuk mendukung karya asli sang artis dengan membeli kaset, CD resmi, atau dengan cara download dan streaming lagu secara legal di platform resmi. Kamu juga bisa mendukung GeemathBeats, 9 ARK Music dengan menonton konser, subscribe channel YouTube resminya, serta mengikuti akun media sosialnya.